ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උබට අම්මෙක් ඉන්නවද කියල අහන එක මොන තරම් සදාචාරාත්මකද කියල හිතල බලපන්..

ආ තව එකක් මට සෑහෙන්න රිදෙනවා මොකෙක් හරි වෙන එකෙක්ගෙ දෙමව්පියෙකුට බනිද්දි..මොකද මම කාගෙවත් දෙමව්පියෙකුට බනින්නෙ නෑ..මම අදහන බුද්දාගමෙත් එහෙම කියල නෑ..

අම්මෙක් ඉන්නවද කියලා අහපු ඒකට උඹට රිදුනා? එකේ තියන සදාචාරාත්මක බව අහන උඹ, ලැබෙන්න ඉන්න දරුවෙක් මරන්න අනුබල දෙන ඒකට හුරේ දානවා? :confused: මනුෂ්‍ය ඝාතනයකට - ළදරු ඝාතනයකට අනුබල දෙනවා? :confused: දැන් ඒක සදාචාරාත්මකද? :confused:

මම හොදට පන්සිල් පද පහ දන්නවා සහෝදරයා...

ඔවු උඹ දන්නවනං තමයි කටපාඩමෙන් නං.... 3 වෙනි එක දන්නේ නෑ කියලා Lewke ගේ කලින් thread එකක උඹ ඔප්පු කළා. 1 එක දන්නේ නෑ කියලා Lewke ගේ මේ thread එකෙන් ඔප්පු කළා. Lewke ට කියන්න ඕනේ තව thread 3 ක් දාන්න කියලා අනිත් 3ට ත්...

ඒත් වැඩේ තියෙන්නෙ වෙන එකෙක් තුන් වෙනි සිල් පදේ කඩපු එකට කොහෙවත් ඉන්න අහින්සක ගෑනියෙකුට ජීවිත කාලයක් වද විදින්න වෙන එක කොයි තරම් සාදාරනද කියල මට ප්‍රශ්නයක් තියෙනවා...

මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා! :confused: 3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි! :lol: සදාචාරේ ඉහේ හිට බේරෙනවා! :lol: අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?

නෑ ඇත්තටම එහෙම සිල්වත් සමාජයක් ලන්කාවෙ තියෙනවද?සමහර විට මම අර උබ කියපු ජාතියෙ සක්කිලියෙක් වෙන්න ඇති..මොකද මම සෑහෙන්න පත්තර එහෙම කියවනවා..එව්වගෙ නම් උබ ඔය කියන ජාතියේ ශිශ්ට සමාජයක් පේන්න නෑ..සමහර විට ඔය සමාජයට වෙනම පත්තර ගහනව ඇති...රටේ ලෝකෙ බැහැල ඇවිදපුවාමත් පේන්නෙ අසික්කිත සමාජයක්...ඒ අති උබ පින් කරල තියෙනවා හීන ලෝකෙක්දි හරි ශිශ්ට සමාජයක් අත්විදින්න..:P

මං දන්න ලංකාවේ පත්තර වල බන් ලංකාවේ ඒ ඒ දින වල highlight වෙන සිද්දි, බොරු බේගල්, අනුන්ගේ කුණුහරප ඕපාදුප නේ තියෙන්නේ! ලංකාවේ හැම එකාගෙම විස්තර පත්තරේ දානවද?:oo: උඹ මාර පත්තරයක්නේ බන් බලන්නේ! :shocked: කොහෙද ඕක print කරන්නේ? :eek: උඹ ඕක අරගෙන ට්‍රැක්ටරේ දාගෙන, වෙලේ එලාගෙන අවුරුද්දක් විතර කියවනවා ඇති නේ? ඇයි හත් ඉලවුවේ කොටි දෙක තුනක මිනිස්සුන්ගේ විස්තර? ලේසි පහසු වැඩක් ද?

හීන ලෝකෙදි? :P මං ඕක හැබැහින් ඇත විඳිනවා! ;) මං ආශ්‍රය කරන මිනිස්සු කවදාවත් තාත්තෙක් නැති ළමයෙක් ඉපදෙන්න කලින් මරන්නේ නැහැ. පියෙක් නැතුව බිහි උනා කියලා කවදාවත් අපහාස කරන්නේ ගරහන්නේ නෑ! මිනිහෙක් නැතුව ළමයි ඉන්න ගෑනියෙකුට අවමන් කරගෙන, පහත් කරලා කතා කරලා සලකන්නේ නෑ... සාමාන්‍ය මනුස්සයෙකුට සලකන විදිහටම තමා සලකන්නේ... එහෙම මිනිස්සු විතරයි මං ආශ්‍රයට තෝරාගන්නේ! අනික එහෙම මිනිස්සු ඕන තරම් ඔය ඉන්නේ? මේ එලකිරි එකෙත් කොච්චර ඉන්නවද? මිනිස්සුන්ගේ උපන් අඩු පාඩු වලට නිගා කරන එක බරපතල පවක්. සමහර විට උඹ ඒක නොදන්නවා ඇති. මට උඹේ සමාජ තත්ත්වය තේරෙනවා මචන්.. කණගාටුයි ඒ ගැන... :(

උඹට හෙන හණමිටි අදහස් බන් තියෙන්නේ! ආත්මගෞරවයයි නම්බුවයි නිසා මිනිස්සු මැරුවේ රජ කාලේ බන්! උඹ මනුසත් පොසිලයක් ද? :lol:

ඒක නෙවේ... ඇත්තටම අහන්නේ.. උඹේ වයස කියද බන්? :confused: මට හිතෙන්නේ උඹට 20 ක් වත් නැහැ! :P
 
Sodrenzlas

Member
Jul 28, 2013
39
1
0
interesting topic
5d2zhaxt0de.png
flags_0
flags_0

flags_0
 
thanujaka

Well-known member

  • වැඩිපුර පැහැදිලි කිරීමක් අවශ්‍යයි..:yes:

    නීතිමය පැත්තත් කියන්න මචං ... අපි හැම දෙයක් ගැනම කතා කරමු. මේවා බලන අයටත් අදහසක් ගන්න.(හොඳ විදිහට හිතන්න ) .
    සංවාදයක් ගොඩනගමු. අම්ම අප්පා ඇදල අරන් බනින සංස්කෘතිය දැන්වත් නවත්තන්න අපි අපිට පුළුවන් දෙයක් කරමු.

    ළදරුවෙක් ඉපදිලා මාස 12ක් ඇතුලත ( ලංකාවේ 12ක් උනාට සමහර රටවල් තියෙනවා මේක මාස 24ක් දක්වා දෙනව) අම්ම විසින්ම තම ළදරුව ඝාතනය කරන එකට තමයි infanticide කියන්නේ...

    නීතිමය පැත්ත ගැන කියනවනං infanticide කියන එකට ලංකාවේ වෙනම පණතක් නැ...
    infanticide ලංකාවේ යන්නේ infanticide act of England 1936 කියන පණතට අනුව...

    සරලව කියනවනං ළමය ඉපදිලා මාස 12ක් ඇතුලත අම්ම ලමයව මැරුවොත් ලංකාවේ දඩුවම් දෙන්නේ නැ... තාත්ත මැරුවොත් තාත්තට මිනීමැරුම් වලට දඩුවම් ආවට ළමයාගේ අම්ම ළමයාගේ බෙල්ල කපල මැරුවත් අම්මට හිරේ යන්න වෙන්නේ නැ... උසාවියෙන් දෙන්නේ අත් හිටවූ සිරදඩුවමක්... එකත් උපරිම අවරුදු 5ක් වගේ... ඒ කියන්නේ ලංකාවේ මේක අපරාධ වරදක් විදිහටවත් සලකන්නේ නැ... සුළු වැරද්දක් කියල තමයි සලකන්නේ...

    මේක මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල ක්‍රියාත්මකයි... එහෙව් නීති තියෙන මේ ලෝකේ සාධාරණ හේතු මත ගබ්සාව නීතිගත කරන එක වැරද්දක් නෙමෙයි...

    ගොඩක් එවුන් හිතන්නේ ගබ්සාව කිව්වම පාන් කපනවා වගේ ළමයි මර මර දාන එක කියල...
    එකයි මෙතන තියෙන වැරැද්ද... :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා! :confused: 3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි! :lol: සදාචාරේ ඉහේ හිට බේරෙනවා! :lol: අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?

    මෙතන උපත් පාලන ක්‍රමයක් විදිහට දරුවෝ අවශ්‍ය නැති අයට ගබ්සා කරන්න ඉඩ දෙන්න යනවා නෙවෙයි බං
    දුෂණයට ලක් වුන, අබාදිත කලල වගේ ගබ්සා කරන්න ඉඩ දෙන්න හදන්නේ

    දැනටමත් අම්මගේ ජීවිතේට කලලයෙන් අනතුරක් තියනවනම් ගබ්සා කරන එක නීත්‍යනුකුලයි මම දන්නා තරමින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    hector@troy, මෙන්න ඉන්නවා උඹේ සමාජේ නැති, මගේ සමාජ තත්වයේ මිනිස්සු කිහිප දෙනෙක්... බලපන් ගිහින්. උඹ කියන්නේ මේ අය ඉපදෙන්න කලින් මැරුව නම් හොඳයි කියලා නේ??? comments කියවපන් ගිහින්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1625478
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන උපත් පාලන ක්‍රමයක් විදිහට දරුවෝ අවශ්‍ය නැති අයට ගබ්සා කරන්න ඉඩ දෙන්න යනවා නෙවෙයි බං
    දුෂණයට ලක් වුන, අබාදිත කලල වගේ ගබ්සා කරන්න ඉඩ දෙන්න හදන්නේ

    දැනටමත් අම්මගේ ජීවිතේට කලලයෙන් අනතුරක් තියනවනම් ගබ්සා කරන එක නීත්‍යනුකුලයි මම දන්නා තරමින්

    මම කියන්නේ වෙනස් පැතිකඩක් බන්... ඒක ධර්මනුකුල විවරණයක්.. . හේතුව මගේ ආගමට අනුව ප්‍රාණඝාතය පාපයක්. :) එතකොට මචන් මං මේක විග්‍රහ කරන්නේ අන්න ඒ point එකේ ඉඳන්.. එතකොට මම ප්‍රශ්නේ බලන්නේ වෙනස් පැත්තකින්..ඒ වගේම පන තියන සජීවී කලලයක් විය යුතුයි... එතකොට අපි දෙන්නගේ විග්‍රහයන් දෙකක්... :) උඹ කියන එකේ තර්කයක් තියනවා... නමුත් සහෝ ප්‍රාණඝාතයට අනුබලයක් නිසා මම ඕකට එකඟ වෙන්නේ නැහැ. වෙන්නත් බැහැ. :)

    නීති ගතකිරීම ගැන කතා කරනකොට, මං අහපු වෙන ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමා, නීති මය වශයෙන් සලකා බැලීමේදී මෙච්චර කරුණු කාරණා නීති ගත කිරීමට තියෙද්දී, ක්‍රියාත්මක කිරීමට දහසකුත් අත්‍යවශ්‍ය දේවල් තියෙද්දී මොකද මේ වගේ කාරණා වලට විතරක් මෙච්චර විශේෂත්වයක්? උවමනාවක්? ප්‍රමුකත්වයක්?

    තව දෙයක්... මම ඔය කියලා තියෙන්නේ එක එක්කෙනා අහපු දේවල් වලට උත්තර විතරයි හොඳේ...
     
    ඉතින් මං ඔය ඉස්සල්ල කියපු අවස්ථා දෙකේදීම තුන්වෙනි සිල් පදේ කඩල ඉන්න ගැනියෙකුයි පිරිමියෙකුයි නැහැ නේ?

    කොහොම උනත් ඔතනදි චේතනාවේ යහපත් පැතිකඩක් තියනවා නේද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් මං ඔය ඉස්සල්ල කියපු අවස්ථා දෙකේදීම තුන්වෙනි සිල් පදේ කඩල ඉන්න ගැනියෙකුයි පිරිමියෙකුයි නැහැ නේ?

    කොහොම උනත් ඔතනදි චේතනාවේ යහපත් පැතිකඩක් තියනවා නේද?

    හරි මෙහෙම කියමු.. උඹ කියපු අවස්ථා දෙකේදී, ප්‍රාණය තියන සත්වයෙක්ගේ ප්‍රාණය නිරුද්ධ වීමක් සිද්ද වෙනවද? :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙන එකෙක් තුන්වෙනි සිල් පදේ කැඩුව නිසා අහිංසක ගෑනියෙක්ට නිකරුනේ දුක් විඳින්න වෙන නිසා පලවෙනි සිල්පදේ කඩමු... :dull: අනේමන්ද.. එක්කො මං කමෙන්ට් එක වැරදියට කියවල.. නැත්තන් මට සිංහල තේරෙන්නෙ නෑ.. :rolleyes:

    ඔව් ඒක තමා මම පැහැදිලිව කියල තියෙන්නෙ..මගේ වහෙන් ඔරෝ නෑ...මේ දේ කරන්න කියන්නෙ ඒ අසරන වෙච්ච ගෑනිට තවත් අසරන නොවෙන්න.අනික ඒ ලමය ඉපදුනත් ඌත් ලෝක අපවාද අහගෙන ඉන්න වෙන එකෙන් වලක්වන්න..(සැ.යු.මම මේ දේ කරන්න කියන්නෙ මම ඉහත කියල තියෙන හේතු නිසා ගැබ් ගැනීමක් ඇති උනොත් පමනයි..)

    epic fail!!! :lol: :lol: :lol: :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මෙහෙම කියමු.. උඹ කියපු අවස්ථා දෙකේදී, ප්‍රාණය තියන සත්වයෙක්ගේ ප්‍රාණය නිරුද්ධ වීමක් සිද්ද වෙනවද? :)

    ඔව් එත් උබ කිව්වා වගේ කොහෙදිද තුන්වෙනි සිල් පදේ බිදුනේ?:confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් එත් උබ කිව්වා වගේ කොහෙදිද තුන්වෙනි සිල් පදේ බිදුනේ?:confused:

    තුවෙනි සිල් පදයක් බිඳිලා නෑ උඹ කියපු කතාවේ! උඹ ඔය QUOTE කරලා තිබ්බේ අර වෙන එකෙකුට කියපු එකක් නේ.... :)

    මේ thread එකේ ප්‍රධාන කතා මාතෘකාව 1 වෙනි සිල්පදය ගැන බන්.
    තුන් වෙනි එක බිඳෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තව ටික කාලෙකින් මෙහෙත් චීනෙ වගේ නොමේරූ ළදරු සුප් විකුණයි හෝටල් වල. මහින්දගේ චීන ආශ්චර්ය තමයි :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හරියට වැඩුණු නැති කලලයක්, එහෙමත් නැත්නම් ආබාධිත තත්වයේ කියල හදුනාගත්ත කලලයක් වගේ දෙයක් abort කරන්න දැනටමත් නීතියෙන් ප්‍රශ්නයක් නැත්නම් abortion නීතිගත කරන එක අවශ්‍ය නෑ.. මම මුලින් කියපු දේවල් ඇරෙන්න abort කරන එක මිනීමැරුමක්.. පොඩි උනත් එත් මනුස්සයෙක්.. අමු අමුවේ මරණ එක මිනීමැරුමක්.. ඕක නීතිගත කරපුවම නම් අයාලේ යන උන්ට licence දුන්න වගේ වැඩක් තමයි.. ඒ නිසා ගොඩක් අය ඕක හොදයි කියයි.. ඔහොම ගියොත් ටික කාලෙකින් අර china වල වගේ ඇබෝර්ට් කරපු කළල කෑවත් කමක් නෑ පණ නෑනේ කියලත් කියයි.. ලෝකේ නැතිවෙන්න යනවා කියන්නේ බොරු නෙවෙයි..
    මම දන්න හැටියට මේ වැඩේ හොඳයි. මෙතනදි අනවශ්‍ය ලදරු උපත් නවත්තන්න පුලුවන්. ඒකෙන් සමාජ ප්‍රශ්න ඇතිවෙන එක අඩුවෙනව.

    1.ආබාධිත දරුවො ඉපදෙන්නෙ නැහැ
    2.ලේ නෑයොන්ගෙ දරුවො ඉපදෙන්නෙ නැහැ.
    3. නිශ්චිත දෙමව්පියො නැති අවජාතකයො ඉපදෙන්නෙත් නැහැ.
    4. හොරෙන් ගබ්සා කරන්න ගිහින් බොරුවට මැරෙන්න ඕනත් නැහැ

    ඒ සේරම බැලුවම මේක අනිවාර්යෙන්ම කලයුතු කාලෝචිත දෙයක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දැන් සේරම කමෙන්ට් කියවල බැලුව. ඒත් මෙතන ආගම් පටලවගෙන ඉන්න උදවියනම් සෑහෙන්න වලිගෙ පාගගෙන ඉන්නෙ. පලවෙනි කාරනාවනම් රටක් සන්වර්ධනය කරනවනම් අනිවාර්යෙන්ම ආගම් සන්ස්කෘතිය වගේ දේවල් පැත්තකින් තියන්න වෙනව.කැපකිරීමක් නැතුව ලැබීමක් නැහැ. ලෝකෙ සන්වර්ධිත රටවල් වල ආගම් තියෙන තැනයි ආගම් කරේ තියාගෙන ඉන්න රටවල් වල තත්වෙ බැලුවමයි වෙනස හොඳටම පේනව. ලන්කාවෙ හොඳ ආගම් තිබුනට ඉන්න මිනිස්සු විහින් කාලකන්නි වෙලා තියෙන්නෙ. මහාලොකුවට ප්‍රානඝාතෙ ගැන පම්පෝරි ගැහුවට දවල්ටත් මස් මාලු බෙදාගෙන හොඳට අඹරයි.:rofl: අඩුම තරමෙ ඒවගෙ දෙයක්වත් ක්‍රියාත්මක කරගන්න බැරි මිනිස්සු ඉන්න රටක එතනින් එහාට කතාකරල වැඩක් නැහැ. ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරිවුනට එහෙව් උන් මිනිස්සුන්ගෙ සතුට,සැනසීම.නිදහස වෙනුවෙන් නීතියක් පනවන්න එනකොටම ආගම කරේ තියාගෙන රෙද්ද උස්සන් දුවන් එනව.:rofl:

    මිනිස්සු ආගම් අනුව හරියට ජීවත් වුනානම් ඒ අයට මේවට විරුද්ධව කතාකරන්න අයිතියක් තියෙනව.ආගම් තිබුනට ලන්කාවෙ අවුරුද්දකට දහස් ගානක් ස්ත්‍රීදූශන වෙනව. ලමා අපචාර වෙනව. පත්තරවල වැටෙන්නෙ එකයි දෙකයි. ලන්කාව සුන්දර නැහැ කියන එක පොලොවෙ පයගහල ඉන්න ඕන එකෙක්ට තේරෙනව. අපේ උන් සන්කෘතියක් සදාචාරයක් නැහැ කියල බනින රටවල්වලවත් මේතරම් දරුනු අපරාධ රැල්ලක් නැහැ.;)

    ලන්කාවෙ අම්ම තාත්තා නැති ලමයෙක්ට තියෙන තැන, තනි අම්ම කෙනෙක්ට තියෙන දැනගන්න එච්චර අමාරු නැහැ. ලන්කාවෙ තියෙන්නෙ පුදුමාකාර දුෂ්ඨ සමාජයක්, තනියම ලමයව හදාගන්න දෙන්නෙත් නැහැ. නැතිකරන්න දෙන්නෙත් නැහැ.:angry:
     
    ආ.. Honest Killer! කොහොමද ඉතින් කාලෙකට පස්සේ? :D ... ඇයි ඔය කතාව මාව QUOTE කරලා කියන්න පන මදිද? :lol: .. "අම්මා කියන්නේ ලෝකේ ඉන්න ජරාම චරිතය" කියලා ඔහේ වතාවක් කිවුවා නේද? දැන් මොනාද මේ කියන ගස් බයිලා??? :lol:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.

    වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!

    • ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
    • දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
    • අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.

    නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!) :lol:

    උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.

    මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
    "සූදුව සංවර්ධන සැලසුම්" ,
    "යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
    "මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
    "අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
    "ස්කාගාර සංවර්ධන සැලසුම්"
    ..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න! :lol:

    බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??

    කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
    ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
    දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
    ලෝකේ තියන හැම සූදුවම,
    ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
    ........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්. :lol:

    උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.

    මට උබගැන සතුටුඉ මම වැඩ කරන්නේ ngo එකක මම ඔය ගබ්සා සම්බන්ද කේස් ගැන දන්නා හින්ද තමා මගේ මතය දරන්නේ ..උබට මම ඔය වගෙ කේස් හින්ද අසරන උන ගැනු ළමයෙක් ඉන්නවා උබ එයාව බලා ගන්නවද මට pm එකක් දාපන් මේක විහිළුවක් නෙමේ ...මෙකේ උන්ට උබගේ අවංක කම පෙන්නපන් ...අපි ඔක්කොම මේ ට්‍රේඩ් එකේ දාමු
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    1.අම්මෙක් ඉන්නවද කියලා අහපු ඒකට උඹට රිදුනා? එකේ තියන සදාචාරාත්මක බව අහන උඹ, ලැබෙන්න ඉන්න දරුවෙක් මරන්න අනුබල දෙන ඒකට හුරේ දානවා? :confused: මනුෂ්‍ය ඝාතනයකට - ළදරු ඝාතනයකට අනුබල දෙනවා? :confused: දැන් ඒක සදාචාරාත්මකද? :confused:

    2.ඔවු උඹ දන්නවනං තමයි කටපාඩමෙන් නං.... 3 වෙනි එක දන්නේ නෑ කියලා Lewke ගේ කලින් thread එකක උඹ ඔප්පු කළා. 1 එක දන්නේ නෑ කියලා Lewke ගේ මේ thread එකෙන් ඔප්පු කළා. Lewke ට කියන්න ඕනේ තව thread 3 ක් දාන්න කියලා අනිත් 3ට ත්...

    3.මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා! :confused: 3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි! :lol: සදාචාරේ ඉහේ හිට බේරෙනවා! :lol: අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?

    4.මං දන්න ලංකාවේ පත්තර වල බන් ලංකාවේ ඒ ඒ දින වල highlight වෙන සිද්දි, බොරු බේගල්, අනුන්ගේ කුණුහරප ඕපාදුප නේ තියෙන්නේ! ලංකාවේ හැම එකාගෙම විස්තර පත්තරේ දානවද?:oo: උඹ මාර පත්තරයක්නේ බන් බලන්නේ! :shocked: කොහෙද ඕක print කරන්නේ? :eek: උඹ ඕක අරගෙන ට්‍රැක්ටරේ දාගෙන, වෙලේ එලාගෙන අවුරුද්දක් විතර කියවනවා ඇති නේ? ඇයි හත් ඉලවුවේ කොටි දෙක තුනක මිනිස්සුන්ගේ විස්තර? ලේසි පහසු වැඩක් ද?

    හීන ලෝකෙදි? :P මං ඕක හැබැහින් ඇත විඳිනවා! ;) මං ආශ්‍රය කරන මිනිස්සු කවදාවත් තාත්තෙක් නැති ළමයෙක් ඉපදෙන්න කලින් මරන්නේ නැහැ. පියෙක් නැතුව බිහි උනා කියලා කවදාවත් අපහාස කරන්නේ ගරහන්නේ නෑ! මිනිහෙක් නැතුව ළමයි ඉන්න ගෑනියෙකුට අවමන් කරගෙන, පහත් කරලා කතා කරලා සලකන්නේ නෑ... සාමාන්‍ය මනුස්සයෙකුට සලකන විදිහටම තමා සලකන්නේ... එහෙම මිනිස්සු විතරයි මං ආශ්‍රයට තෝරාගන්නේ! අනික එහෙම මිනිස්සු ඕන තරම් ඔය ඉන්නේ? මේ එලකිරි එකෙත් කොච්චර ඉන්නවද? මිනිස්සුන්ගේ උපන් අඩු පාඩු වලට නිගා කරන එක බරපතල පවක්. සමහර විට උඹ ඒක නොදන්නවා ඇති. මට උඹේ සමාජ තත්ත්වය තේරෙනවා මචන්.. කණගාටුයි ඒ ගැන... :(

    5.උඹට හෙන හණමිටි අදහස් බන් තියෙන්නේ! ආත්මගෞරවයයි නම්බුවයි නිසා මිනිස්සු මැරුවේ රජ කාලේ බන්! උඹ මනුසත් පොසිලයක් ද? :lol:

    ඒක නෙවේ... ඇත්තටම අහන්නේ.. උඹේ වයස කියද බන්? :confused: මට හිතෙන්නේ උඹට 20 ක් වත් නැහැ! :P

    1.ඔව් මට මොකෙක් හරි මොකෙක්ගෙ හරි දෙමව්පියන්ට බනිද්දි මට රිදෙනවා..ඇයි ඒක වැරැදිද?මම ඒකෙ සදාචාරාත්මක කම ගැන ඇහුවෙ උබ මහ ලොකුවට ආගම සදාචාරය ඉස්සරහට දාගෙන කතා කරපු නිසා...උබ වෙන එකෙක්ගෙ අම්මව මේ කතාවට ඇදල ගත්ත වෙලේ ඉදන් උබේ ඔය බොරු සිල් රෙද්ද ගැලවිලා වැටුනා...උබ ඔය ආගම ඉස්සරහට දාගෙන දෙන ශුද්දවන්ත ටෝක් ඔක්කොම පට්ට පල් බොරු...මම උබ ඔච්චර ආගමික නම් වෙන ආගමක් හෙලා දැකල කතා කරන්නෙ ඇයි?(දැන් නෑ කියන්න එපා මම උබ දාපු ත්‍රෙඩ් එකක් දැක්කා.)මම කලිනුත් කිව්ව වගේ උබේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්..
    2.මම ඒ ත්‍රෙඩ් එකේ කරුනු අදහස් තර්ක ඉදිරිපත් කරල මගෙ ස්තාවරය කිව්වෙ..මම ඒකෙන් කිව්වෙ නෑ මම ඒකෙන් කිව්ව දේ බොරු කියල කරුනු සහිතව ඔප්පු කරපන් මම ඒක පිලිගන්නම්....නැත්නම් නිකන් ආගම ඉස්සරහට දාගෙන ලොරි ටෝක් දෙන්න එපා..
    3.උබ මේ ත්‍රෙඩ් එකවත් හරියට කියවල නෑ කියල මේ දාල තියෙන එකෙන් පේනවා...මේ රෙද්ද නීතිගත කරන්න යන්නෙ සොමියට ගහල බඩවුන උන්ට ගබ්සාව කරගන්න පුලුවන් වෙන විදිහට නෙවෙයි බන්..මුලින්ම ඒක හරියට හොයල බලල ඇවිත් උඩු බුරපන්..:P
    4.උබ ආශ්‍රය කරන මිනිස්සු ගැන හිතා ගත්ත හැකි උබ වෙන එකෙක් දාපු කමෙන්ට් එකකට උගෙ අම්මව ඇදල ගත්ත විදියෙන්ම..මම දකින ලන්කාවෙ නම් දිනකට අහින්සක ලමයි තුන් දෙනෙක් දූශනයට ලක් වෙනවලු...කොමද ආතල් එක නේද අවු.13ක විතර කෙල්ලෙක් අප්පෙකුත් නැතිව ලමයෙක් හදා ගද්දි..උබ කියන සිල්වත් සමාජය හරියට ඒ කෙල්ල්ව රැක බලා ගනී නේද?:P
    5.ඔව් ඔව් මගෙ තියෙන්නෙ හනමිටි අදහස්..මොකද මම ජීවත් උන කාලෙ නම් මිනිස්සු ගෑනු දූශනය කරනවා..අහින්සක හය හතර නොතේරෙන පොඩි උන් අනාත කරනවා...අනේ මම උබ වගේ පින් කරල නැති හැටියක්....උබ ජීවත් වෙන්නෙ බ්‍රහ්ම ලෝකෙද බන්..
    අනික මගේ වයස 20ට වැඩියි මචන්..හරියටම කිව්වොත් 23ක්..ඒ නිසා මට යම් තරමක හරි සමාජ අවබෝධයක් තියෙනවා...:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට උබගැන සතුටුඉ මම වැඩ කරන්නේ ngo එකක මම ඔය ගබ්සා සම්බන්ද කේස් ගැන දන්නා හින්ද තමා මගේ මතය දරන්නේ ..උබට මම ඔය වගෙ කේස් හින්ද අසරන උන ගැනු ළමයෙක් ඉන්නවා උබ එයාව බලා ගන්නවද මට pm එකක් දාපන් මේක විහිළුවක් නෙමේ ...මෙකේ උන්ට උබගේ අවංක කම පෙන්නපන් ...අපි ඔක්කොම මේ ට්‍රේඩ් එකේ දාමු

    ආ.. NGO සන්තෝසයි.... :D උඹලා අපේ අභිවුර්ධියටමනේ හඬ නගන්නේ නේ? පුදුමාකාර ජනතා හිතකාමිත්වයක් , අකලංක ස්නේහයක්! උඹලට ශ්‍රී ලංකාවේ යෝනි මාර්ග වලට අත දානවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? උඹලා ඔච්චර හඬ නගන්නේ, ඕක ලංකාවේ ඔච්චරකටම දැවෙන ප්‍රශ්නයක් ද? රටේ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ. මිනිස්සුන්ට ජිවත් වෙන්නයි අමාරු. ඒකට හඬක් නගලා පිලියමක් කරපංකෝ මුලින්. ඊට පස්සේ දාපන් thread එකක් අපිටත් බලා ගන්න. යෝනි මාර්ගෙට මොකද කරන්නේ කියලා පස්සේ බලමු.....

    මං දැන් කෙල්ලෙකුට වචනේ දීලා ඉවරයි නේ.. 2012 කිවුවනම් මට සලකා බලන්න තිබ්බා... මට සෙට් කරගන්න දැන් පරක්කු වැඩි... කෙල්ලගේ විස්තර මට PM කරපන් සුදුසු කෙනෙක් හම්බුන ගමන් දන්වන්නම්. දුෂණය වෙච්ච කෙල්ලක් මට යාලුවෙක් විදිහට අදටත් ඉන්නවා. වෙන කෙනෙක් එක්ක අලුත් ජිවිතයක් ගත කරන්න පුළුවන් විදිහට ඒ කෙල්ලගේ සම්පුර්ණයෙන්ම හිත හැදුවේත් මම. අද ඔය අපුරුවට ඉන්නේ! චරිතේ යහපත් නම්, මිනිස්සුන්ට ප්‍රිය මනාප නම්, ගතිගුණ හොඳයි නම් ඔය වගේ ගෑනු ළමයි කසාද බඳින්න කැමැති මිනිස්සු ඉන්නවා... ඒ නිසා පත්තරේට දාලා හොයා ගන්න... අනික උඹලට මේ රටේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වගේ අරන් දුක බෙදාගන්න පුළුවන් නං (සල්ලි වලට), ගෑනියෙකුට මිනිහෙක් හොයල දෙන්න අමාරු නැහැනේ? නේ? සුද්දට කියලා පඩි වැඩි කරගෙන ඒ ටිකත් කරලා දීපන්. මඟුල් කපුකමට OT ත් ගෙවයි.

    මගේ අවංකකම අන්‍යන්ට පෙන්න පෙන්න යන්න මට අවශ්‍ය නැහැ. උඹ මගෙන් අහපු දේට කියන්න ඕන ටික කිවුවේ. හැංගි හැංගි PM ගැහිල්ලක් මගේ නැහැ.

    වේදනාව, font size ඒකට අනුලෝමව සමානුපාතික වේ. :rofl:

    Similar threads