ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
සීමාසහිතව ගබ්සා කිරීමට ඉඩදීමේ පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට යයි.
එම පනත් කෙටුම්පතේ ප්‍රගතිය පිළිබඳව ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේක කාරක සභාවේදී කරුණු විමසා ඇත.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරගෙන යන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සභාපති ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රකාශ කර තිබේ.
Lanka C News

...මෙකයි.ඔක නම් වැරදි වැඩක්
. ඔක එෆෙක්ට් වෙන නෙගටිව් පැති ගොඩක් තියනවා.මම කෙහෙත්ම අනුමත කරන්නෙ නැහැ ඔය වැඩෙ නම්.