ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    නෑ මාරයි ඔයාට හිතෙන විදිහවල් ඌ උගෙ අදහස දාපුවාම උන්ගෙ දෙමව්පියො සම්බන්ද කරගෙන බනින ජාතියෙ සිල්වත් බෞද්දයෙක් මම දැක්කමයි...
    උබල වගේ කිසිම හේතුවක් හොයන්නෙ බලන්නෙ නැතිව ආගම ඉස්සරහට දාගෙන තප්පුලන උන්ගෙයි ඉස්ලාම් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නෑ බන්..
    මාරයි උබල මාරම විදිහට දර්මානුකූලව ජීවත් වෙන අය..අනේ සාදු..
    ඔක්කොටම ඉස්සරවෙලා මට කියපන්කො අර ශිශ්ට සමාජය කොහෙද තියෙන්නෙ කියල...ලන්කාව අතෑරල ගිහින් එහෙ පදින්චි වෙන්න..:P

    sira kathawa machan
    oonwata wada aagama oluwe thiyagena hama welawema aaka issarahata dagena ka gahana unta wada oya indala hitala pansal yana aagama wadiya sira gattey nathi un ekka deal karannna lesi bokka hodai aa minissunge
    meka Buddhist , Christian , Muslim mey hama aagamakama minissungen mama dakka deyak
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය සම්බන්දයෙන් දැනටත් නීතියේ ඉඩ තියනවා නේද?
    එහෙම නැතිනම් ඔය කරුණු මත නීතිගත කරන එක 100% සාදාරනයි

    ඔය සුචරිතවාදීන් එන්නේ නැහැ නේ ඒ තත්වයට පත්උන අයගේ දුක බලන්න

    නෑ මචෝ..මම දන්න විදිහට නම් දැන් නීතියෙන් අවසරය තියෙන්නෙ මවගේ ජීවිතයට අවදානමක් තියෙන තත්ව වලදී විතරයි ගබ්සාව කරන්න පුලුවන් කියලා..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sira kathawa machan
    oonwata wada aagama oluwe thiyagena hama welawema aaka issarahata dagena ka gahana unta wada oya indala hitala pansal yana aagama wadiya sira gattey nathi un ekka deal karannna lesi bokka hodai aa minissunge
    meka Buddhist , Christian , Muslim mey hama aagamakama minissungen mama dakka deyak

    සිරා කතාව බන්...දැන් උබටයි මටයි මේකෙ ඉන්න උපාසක මහත්තයල ටික බනින්න තියාගනී...මම නම් මට හරි කියල හිතෙන දෙය කියන්න බයවෙන්නෙ නෑ...
    මමත් කැමති නෑ මිනිස්සු මරනවට...ඒත් එහෙම කියල මේ වගේ හේතුවක් නිසා මිනිහෙකුට ගෑනියෙකුට ජීවිත කාලෙම විදව විදව ඉන්න පුලුවන්ද බන්...උන් පිස්සො වෙයි...:angry:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    ඔව්ව කියන්න එපා බන් මේක සින්හල බෞද්ද රට.....
    මෙහෙ ස්ත්‍රී දූශන වෙන්නෙ නෑ..උනත් ඒ හේතු මත ගැබ් ගන්නෙ නෑ...
    මේ රටේ පියා අතින් සුලු පියා අතින් මාමා අතින් කෙල්ලො අනාත වෙන්නෙ නෑ..
    ඉපදෙන්නෙ මොන මන්ද මානසික ලමයෙක්ද ඌව හදාගන්න උන් මේ රටේ ඉන්නෙ...උන්ව හදාගෙන උන්ගෙ ජීවිතේ ඉතිරි කාලෙ අපා දුක් විදල මැරිල යන උන් මේ රටේ නෑ...මොකද අපිට දෙදාස් ගානක ඈත් ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක්නෙ..අපේ සන්ස්කෘතිය එහෙමයි...අපේ රටේ උන් අප්පෙක් නැති ලමයෙකුට අවජාතකය කියල බනින්නෙ නෑ...බනින්නෙ උන්ගෙ අම්මට..:rolleyes:

    ape un hihtan inne mey lokenma hodama culture eka tiyenyn ape ratey , hodama minissu inneth mehe , aagame hatiyatamai weda wenne etc
    attama ehenam nam kochara hodada
    attama kiuwoth ape culture eka , minissu hithana widiya wenas wenna oona godak dewal tiyenwa ban
    habai tawa aurudu 2500 katawath aawa wenas wei kiyala hithanna amarui
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    නෑ මාරයි ඔයාට හිතෙන විදිහවල් ඌ උගෙ අදහස දාපුවාම උන්ගෙ දෙමව්පියො සම්බන්ද කරගෙන බනින ජාතියෙ සිල්වත් බෞද්දයෙක් මම දැක්කමයි...

    උබල වගේ කිසිම හේතුවක් හොයන්නෙ බලන්නෙ නැතිව ආගම ඉස්සරහට දාගෙන තප්පුලන උන්ගෙයි ඉස්ලාම් අන්තවාදීන්ගෙයි කිසි වෙනසක් නෑ බන්..

    මාරයි උබල මාරම විදිහට දර්මානුකූලව ජීවත් වෙන අය..අනේ සාදු..

    ඔක්කොටම ඉස්සරවෙලා මට කියපන්කො අර ශිශ්ට සමාජය කොහෙද තියෙන්නෙ කියල...ලන්කාව අතෑරල ගිහින් එහෙ පදින්චි වෙන්න..:P

    ඔයාට මං කියලා තියන දේ අදහස උකහා ගන්න බැරි වෙලා තියෙන්නේ මහත්තයා... අදහස දාපු එකාගේ දෙමවුපියන්ට නෙවේ කියලා තියෙන්නේ ඌට කියලා තියෙන්නේ. සිංහල තේරෙනවා මදි වගේද? එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ! :P ඇයි හත් ඉලවුවේ දැන් මට අදහස් ප්‍රකාශ කරන්න බැරිද මෙතන? :D

    හේතුවක් හොයන්නෙ බලන්නෙ නැතිව ආගම ඉස්සරහට දාගෙන තප්පුලන???? කටින්ද කිවුවේ? අතගාලා බලපන්... පලවෙනි සිල්පදේ මොකද්ද කියලා දන්නවද? :confused: එකේ තේරුම දන්නවද? :confused: ඔය බන ද? පලවෙනි සිල්පදේ ගැන කියන එක ආගම ඉස්සරහට දාගෙන තප්පුලෑමක් ද? දැන් මට මහා ලොකු බෞද්ධයා කියන්නේ, පලවෙනි සිල්පදේ මොකද්ද කියලා දන්නෙත් නැති බෞද්ධයෝ ඉන්නවා කියලද ඔය කියන්න යන්නේ? අන්න එකත් විස්තර කරලා තියනවා උඩ. සිංහල තේරෙනවනන් කියවලා බලපන්. :rofl:

    ඔවු එහෙම තමයි... සාධු සාධු... අනුමෝදම් වෙමි!!! දැන් අවුල් ද? :P

    ශිෂ්ට සමාජේ තියෙන්නේ ද? මිනිස්සුන්ගේ ජාතකය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව, සෑම මනුෂ්‍යයෙක්ගේම ජීවත්වීමේ අයිතිය සලකලා, ගුණධර්ම - සිරිත් විරිත් ඇතුව මිනිස්සු ජිවත් වෙන්නේ කොතනද අන්න එතන තමා ශිෂ්ට සමාජයක් තියෙන්නේ. ලංකාවේ ඕන තරම් තියනවා. ඕනෙවට වඩා වැඩියෙනුත් තියනවා! හැබැයි සක්කිලි එක්ක වාසය කරමින් ඒක දකින්න අමාරුයි! එනිසා උඹට එක හොයාගන්න අමාරුයි... sorry තමා... :rofl:

    මේකයි වැඩේ ... ඔයාට සැහෙන්න රිදිලා තියෙන්නේ යාළුවා.. සෑහෙන්න රිදිලා... ඔය උඩ පොස්ට් එක රිදෙන්නම තමා දාලා තියෙන්නේ... අනික මං reply කලේ cycoxt මගෙන් අහපු දෙකට.. මිනිහා ප්‍රශ්නයක් ඇහුවා, මං උත්තර දුන්නා! රිදිච්ච අය දිගටම කෑ ගහනවා... කරන්න දෙයක් නෑ... sorry තමා... :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ape un hihtan inne mey lokenma hodama culture eka tiyenyn ape ratey , hodama minissu inneth mehe , aagame hatiyatamai weda wenne etc
    attama ehenam nam kochara hodada
    attama kiuwoth ape culture eka , minissu hithana widiya wenas wenna oona godak dewal tiyenwa ban
    habai tawa aurudu 2500 katawath aawa wenas wei kiyala hithanna amarui

    සන්ස්කෘතියක් උනාම වෙනස් වෙනවා මචෝ..කවදාවත් එකම තැනක තියෙන්නෙ නෑ..මුන් මේ කියන විදිහට මේක වෙනස් නොවී තිබ්බ නම් එක ගෙයි කෑම වගේ පහත් නින්දිත චාරිත්‍ර තවමත් තියෙනවා..:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,025
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar274285_12.gif
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    pregnant වෙලා ඉන්නේ තමන්ගේ ශරීරයේ කොටසක් තුල නම් , එයට හවුල්කරු සහ කාන්තාවට එම දරුවා අනවශ්‍ය නම් එය ඉවත් නොකර සාදා ගැනීමට ගොස් ඔවුන්ගේ ජිවිත නිකරුනේ නාස්ති කරගන්නේ කුමන අයගේ උවමනාවටද ? සියලු දෙනාට තමන් කැමති දෙයක් කිරීමට හැකි විය යුතුයි . හැමෝ අතින්ම වැරදි වෙනවා ඒත් ඒවාට ජිවිත කාලයේම පසුතැවෙන්න කියන එක මම නම් පිලිගන්නේ නැත. ගොඩක් මිනිස්සු abortion කරන්නේ marry කරපු අය . අනේමන්ද දැන් මට අපේ අම්මාට එහෙම කරන්න තිබ්බනම් කියල රෙප් දුන්නට වැඩක් නෑ හොදේ :p මේ වගේ දෙයක් වෙලා අසරණ උන කෙනෙක්ට තමයි මෙහි ඇති වැදගත් බව දැනෙන්නේ හෙහෙ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔයාට මං කියලා තියන දේ අදහස උකහා ගන්න බැරි වෙලා තියෙන්නේ මහත්තයා... අදහස දාපු එකාගේ දෙමවුපියන්ට නෙවේ කියලා තියෙන්නේ ඌට කියලා තියෙන්නේ. සිංහල තේරෙනවා මදි වගේද? එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ! :P ඇයි හත් ඉලවුවේ දැන් මට අදහස් ප්‍රකාශ කරන්න බැරිද මෙතන? :D

    හේතුවක් හොයන්නෙ බලන්නෙ නැතිව ආගම ඉස්සරහට දාගෙන තප්පුලන???? කටින්ද කිවුවේ? අතගාලා බලපන්... පලවෙනි සිල්පදේ මොකද්ද කියලා දන්නවද? :confused: එකේ තේරුම දන්නවද? :confused: ඔය බන ද? පලවෙනි සිල්පදේ ගැන කියන එක ආගම ඉස්සරහට දාගෙන තප්පුලෑමක් ද? දැන් මට මහා ලොකු බෞද්ධයා කියන්නේ, පලවෙනි සිල්පදේ මොකද්ද කියලා දන්නෙත් නැති බෞද්ධයෝ ඉන්නවා කියලද ඔය කියන්න යන්නේ? අන්න එකත් විස්තර කරලා තියනවා උඩ. සිංහල තේරෙනවනන් කියවලා බලපන්. :rofl:

    ඔවු එහෙම තමයි... සාධු සාධු... අනුමෝදම් වෙමි!!! දැන් අවුල් ද? :P

    ශිෂ්ට සමාජේ තියෙන්නේ ද? මිනිස්සුන්ගේ ජාතකය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව, සෑම මනුෂ්‍යයෙක්ගේම ජීවත්වීමේ අයිතිය සලකලා, ගුණධර්ම - සිරිත් විරිත් ඇතුව මිනිස්සු ජිවත් වෙන්නේ කොතනද අන්න එතන තමා ශිෂ්ට සමාජයක් තියෙන්නේ. ලංකාවේ ඕන තරම් තියනවා. ඕනෙවට වඩා වැඩියෙනුත් තියනවා! හැබැයි සක්කිලි එක්ක වාසය කරමින් ඒක දකින්න අමාරුයි! එනිසා උඹට එක හොයාගන්න අමාරුයි... sorry තමා... :rofl:

    මේකයි වැඩේ ... ඔයාට සැහෙන්න රිදිලා තියෙන්නේ යාළුවා.. සෑහෙන්න රිදිලා... ඔය උඩ පොස්ට් එක රිදෙන්නම තමා දාලා තියෙන්නේ... අනික මං reply කලේ cycoxt මගෙන් අහපු දෙකට.. මිනිහා ප්‍රශ්නයක් ඇහුවා, මං උත්තර දුන්නා! රිදිච්ච අය දිගටම කෑ ගහනවා... කරන්න දෙයක් නෑ... sorry තමා... :lol:

    උබට අම්මෙක් ඉන්නවද කියල අහන එක මොන තරම් සදාචාරාත්මකද කියල හිතල බලපන්..
    මම හොදට පන්සිල් පද පහ දන්නවා සහෝදරයා...ඒත් වැඩේ තියෙන්නෙ වෙන එකෙක් තුන් වෙනි සිල් පදේ කඩපු එකට කොහෙවත් ඉන්න අහින්සක ගෑනියෙකුට ජීවිත කාලයක් වද විදින්න වෙන එක කොයි තරම් සාදාරනද කියල මට ප්‍රශ්නයක් තියෙනවා...
    නෑ ඇත්තටම එහෙම සිල්වත් සමාජයක් ලන්කාවෙ තියෙනවද?සමහර විට මම අර උබ කියපු ජාතියෙ සක්කිලියෙක් වෙන්න ඇති..මොකද මම සෑහෙන්න පත්තර එහෙම කියවනවා..එව්වගෙ නම් උබ ඔය කියන ජාතියේ ශිශ්ට සමාජයක් පේන්න නෑ..සමහර විට ඔය සමාජයට වෙනම පත්තර ගහනව ඇති...රටේ ලෝකෙ බැහැල ඇවිදපුවාමත් පේන්නෙ අසික්කිත සමාජයක්...ඒ අති උබ පින් කරල තියෙනවා හීන ලෝකෙක්දි හරි ශිශ්ට සමාජයක් අත්විදින්න..:P
    ආ තව එකක් මට සෑහෙන්න රිදෙනවා මොකෙක් හරි වෙන එකෙක්ගෙ දෙමව්පියෙකුට බනිද්දි..මොකද මම කාගෙවත් දෙමව්පියෙකුට බනින්නෙ නෑ..මම අදහන බුද්දාගමෙත් එහෙම කියල නෑ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,025
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලෙන් අතවර වෙලා ප්‍රෙග්නට් උන වගේ අයට ඕක සහනයක් වෙයි..පාලනයක් නැතුව ඉඩ දුන්නොත් නම් හැම එකාම සුකාගන්න බලයි
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මේ ත්‍රෙඩ් එකේ පක්ෂව සහ විපක්ෂව කරුණු කියල තියෙනවා. මගේ අදහස හැටියට නම් සමහර කාරණා වලදී මේ පිළිවෙත නීති ගත කලාට කමක් නැ කියන එකයි. දැන් මගේ දෙමව්පියන් මතක් කරලා බනින්න කලින් මේවා

    පොඩ්ඩක් හිතල බලන්න.

    1. ස්ත්‍රී දූෂනයකදී . - දූෂණයට ලක්වන්නේ හුඟක් වෙලාවට අඩු වයස් දැරියන් (16-19), මන්ද මානසික තත්ත්ව වලින් පෙලෙන අය හෝ අබාධිත අය. සාමාන්‍ය අසරණ කාන්තාවනුත් මේ අපරාධයට ලක් වෙනවා. දූෂකයා උපත්

    පාලන ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. බොහෝ වෙලාවට ලංකාවේ නිසි ලිංගික අධයාපනයක් නැති නිසා කාන්තාව ඊළඟට කලයුතු දේවල් ගැන දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එක්වීමක්දී ලබා ගතයුතු උපත් පාලන පෙති වර්ග

    (පොස්ටිනොර් -2 ) යනාදිය . එහෙම අවස්ථාවකදී ය ගැබ් ගැනීමේ අවදානමක් තියෙනවා. එසේ ගැබ්ගතහොත් තමන් ට සිදුවු අපරාදයක් වෙනුවෙන් ඇයගේ මානසික වද වේදනා වලට අමතරව තව දුරටත් ඇය දරුගැබක් දර

    දරුවෙකු මෙලොවට බිහි කල යුතුද? කලින් කිව්වා වගේ ඇය අඩු වයස් / අබාදීත නම් එවන් තත්වයක් යටතේ ඇගෙ දරුවා බිහිකිරීමට / හදා වඩා ගැනීමට ඉඩ දිය යුතුද?

    එපා නම් ළමා නිවාසයකට දෙන්න , දරුවෝ නැති කෙනෙකුට දෙන්න කියන එක මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ නෙවෙයි. ලංකාවේ ළමා නිවාස වල තත්වයන් සහ ඒවායේ සිදුවන කටයුතු ගැන සැහීමකට පත් වෙන්න

    බැහැ. සමහරක් වේලාවට එවැනි නිවාස තුල සිටින දැරියන් අපයෝජනයට ලක්වෙනවා නැවත නැවතත්.

    2. දෙමව්පියන්ට සුවනොකල හැකි රෝග තිබෙන විට - මවට ඒඩ්ස් වගේ රෝගයක් තියෙන වෙලාවට අනිවාර්යෙන්ම දරුවටත් ඒ රෝගය හැදෙනවා. ඒඩ්ස් රෝගය සෑදීම මවගේ වැරද්දක් නොවෙන්න පුළුවනි. ඇයගේ උවමනාවකින්

    තොරව සිදුවූ ක්‍රියාවලියකදී (දූෂණය වීම / සැමියාගෙන් / රුධිර පාරවිලයනය ) ඇයට මේ රෝගය හැදුනා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක අපි කුමක් කලයුතුද ? අසරණ දරුවෙක් බිහි කල යුතුද දන දැනම?

    3. ජානමය විකෘතිතා වලින් පෙලෙන විට.- මගේ බිරිඳ කියන විදිහට ලංකාවේ හිතනවටත් වඩා ජානමය රෝග සහ ගැටළු තිබෙනවා. බොහෝ වෙලාවට දරුණු අන්දමේ විකෘති වලින් පෙලෙන දරුවන් බිහි වෙනවා. අවාසනාවකට ලංකාවේ අකම පවුලේ දරුවන් කීපදෙනෙක් ම ව්කෘතිතා වලට ලක් වුනාට පස්සේ තමයි මේ අය කරුණු කාරනා හොයල බලන්නේ. ලංකාවේ දැනට දරුවා බිහිවීමට කලින් පරක්ෂ කර බලන්න පුළුවන් එවැනි විකෘතිත තිබේ ද නැද්ද කියල. එත් එහෙම අවුලක් තිබ්බත් කරන්න දෙයක් නැ දැනට තිබෙන නීතිය අනුව . අපි ඒ වගේ දරුවෙක් බිහි කරන්න ඕනෙද දන දැනම ?

    4. අනපේක්ෂිත ගැබ් ගැනීමක් - විවාහ වූ යුවලකට උනත් එවැනි දෙයක්වෙන්න පුළුවන් කුමන උපත් පාලන ක්‍රමවේදයක් භාවිත කලත්. දැනටමත් දරුවන් සිටින එත් තව දරුවෙක් හදාගැනීමට නොහැකි අවස්ථා තිබෙනවා (ආර්ථික /සෞඛ්‍ය ගැටළු ). ඒ වෙලාවට දන දැනම මුළු පව්ලේම අනාගතය අඳුරැ කරගත යුතුද?

    අපේ රටේ තාමත් මිනිස්සු ආකල්පමය අතින් පසුගාමී කොටසක්. තාමත් අවජාතක දරුවන් / තනි මව්වරුන් (single parent) දිහා බලන්නේ වපර ඇහින්. ඉතින් ඒවගේ වෙලාවට මවත් දරුවත් මැරි මැරී උපදිනවා මුළු ජීවිත කාලය පුරාම. සමහර විටෙක දරුණු අපරාධ කරුවන් බිහි වන්නේ මෙවැනි පරිසර වලින් වෙන්න පුළුවන්. නොවිදිමත් ලෙස ගබ්සා කිරීමෙන් මව් මරණ කීයක් වෙනවද?

    මේ වගේ අවස්ථාවල ගබ්සා කිරීමට ඉඩ දීම ද අපරාදය නැත්නම් නොකර විඳවීමට ඉඩ හැරීමද ?

    මේ ඔක්කොම් හිතන්න ඕනේ දේවල්.
     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    නියම උත්තරය මචන් දෙන්න තියන උත්තර නියමට පැහැදිලිව වැදගත්ව දීලා තියෙනවා..:)
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28

    උබට අම්මෙක් ඉන්නවද කියල අහන එක මොන තරම් සදාචාරාත්මකද කියල හිතල බලපන්..
    මම හොදට පන්සිල් පද පහ දන්නවා සහෝදරයා...ඒත් වැඩේ තියෙන්නෙ වෙන එකෙක් තුන් වෙනි සිල් පදේ කඩපු එකට කොහෙවත් ඉන්න අහින්සක ගෑනියෙකුට ජීවිත කාලයක් වද විදින්න වෙන එක කොයි තරම් සාදාරනද කියල මට ප්‍රශ්නයක් තියෙනවා...
    නෑ ඇත්තටම එහෙම සිල්වත් සමාජයක් ලන්කාවෙ තියෙනවද?සමහර විට මම අර උබ කියපු ජාතියෙ සක්කිලියෙක් වෙන්න ඇති..මොකද මම සෑහෙන්න පත්තර එහෙම කියවනවා..එව්වගෙ නම් උබ ඔය කියන ජාතියේ ශිශ්ට සමාජයක් පේන්න නෑ..සමහර විට ඔය සමාජයට වෙනම පත්තර ගහනව ඇති...රටේ ලෝකෙ බැහැල ඇවිදපුවාමත් පේන්නෙ අසික්කිත සමාජයක්...ඒ අති උබ පින් කරල තියෙනවා හීන ලෝකෙක්දි හරි ශිශ්ට සමාජයක් අත්විදින්න..:P
    ආ තව එකක් මට සෑහෙන්න රිදෙනවා මොකෙක් හරි වෙන එකෙක්ගෙ දෙමව්පියෙකුට බනිද්දි..මොකද මම කාගෙවත් දෙමව්පියෙකුට බනින්නෙ නෑ..මම අදහන බුද්දාගමෙත් එහෙම කියල නෑ..

    වෙන එකෙක් තුන්වෙනි සිල් පදේ කැඩුව නිසා අහිංසක ගෑනියෙක්ට නිකරුනේ දුක් විඳින්න වෙන නිසා පලවෙනි සිල්පදේ කඩමු... :dull: අනේමන්ද.. එක්කො මං කමෙන්ට් එක වැරදියට කියවල.. නැත්තන් මට සිංහල තේරෙන්නෙ නෑ.. :rolleyes:
     
    thanujaka

    Well-known member
  • මේ ත්‍රෙඩ් එකේ පක්ෂව සහ විපක්ෂව කරුණු කියල තියෙනවා. මගේ අදහස හැටියට නම් සමහර කාරණා වලදී මේ පිළිවෙත නීති ගත කලාට කමක් නැ කියන එකයි. දැන් මගේ දෙමව්පියන් මතක් කරලා බනින්න කලින් මේවා

    පොඩ්ඩක් හිතල බලන්න.

    1. ස්ත්‍රී දූෂනයකදී . - දූෂණයට ලක්වන්නේ හුඟක් වෙලාවට අඩු වයස් දැරියන් (16-19), මන්ද මානසික තත්ත්ව වලින් පෙලෙන අය හෝ අබාධිත අය. සාමාන්‍ය අසරණ කාන්තාවනුත් මේ අපරාධයට ලක් වෙනවා. දූෂකයා උපත්

    පාලන ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. බොහෝ වෙලාවට ලංකාවේ නිසි ලිංගික අධයාපනයක් නැති නිසා කාන්තාව ඊළඟට කලයුතු දේවල් ගැන දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එක්වීමක්දී ලබා ගතයුතු උපත් පාලන පෙති වර්ග

    (පොස්ටිනොර් -2 ) යනාදිය . එහෙම අවස්ථාවකදී ය ගැබ් ගැනීමේ අවදානමක් තියෙනවා. එසේ ගැබ්ගතහොත් තමන් ට සිදුවු අපරාදයක් වෙනුවෙන් ඇයගේ මානසික වද වේදනා වලට අමතරව තව දුරටත් ඇය දරුගැබක් දර

    දරුවෙකු මෙලොවට බිහි කල යුතුද? කලින් කිව්වා වගේ ඇය අඩු වයස් / අබාදීත නම් එවන් තත්වයක් යටතේ ඇගෙ දරුවා බිහිකිරීමට / හදා වඩා ගැනීමට ඉඩ දිය යුතුද?

    එපා නම් ළමා නිවාසයකට දෙන්න , දරුවෝ නැති කෙනෙකුට දෙන්න කියන එක මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ නෙවෙයි. ලංකාවේ ළමා නිවාස වල තත්වයන් සහ ඒවායේ සිදුවන කටයුතු ගැන සැහීමකට පත් වෙන්න

    බැහැ. සමහරක් වේලාවට එවැනි නිවාස තුල සිටින දැරියන් අපයෝජනයට ලක්වෙනවා නැවත නැවතත්.

    2. දෙමව්පියන්ට සුවනොකල හැකි රෝග තිබෙන විට - මවට ඒඩ්ස් වගේ රෝගයක් තියෙන වෙලාවට අනිවාර්යෙන්ම දරුවටත් ඒ රෝගය හැදෙනවා. ඒඩ්ස් රෝගය සෑදීම මවගේ වැරද්දක් නොවෙන්න පුළුවනි. ඇයගේ උවමනාවකින්

    තොරව සිදුවූ ක්‍රියාවලියකදී (දූෂණය වීම / සැමියාගෙන් / රුධිර පාරවිලයනය ) ඇයට මේ රෝගය හැදුනා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක අපි කුමක් කලයුතුද ? අසරණ දරුවෙක් බිහි කල යුතුද දන දැනම?

    3. ජානමය විකෘතිතා වලින් පෙලෙන විට.- මගේ බිරිඳ කියන විදිහට ලංකාවේ හිතනවටත් වඩා ජානමය රෝග සහ ගැටළු තිබෙනවා. බොහෝ වෙලාවට දරුණු අන්දමේ විකෘති වලින් පෙලෙන දරුවන් බිහි වෙනවා. අවාසනාවකට ලංකාවේ අකම පවුලේ දරුවන් කීපදෙනෙක් ම ව්කෘතිතා වලට ලක් වුනාට පස්සේ තමයි මේ අය කරුණු කාරනා හොයල බලන්නේ. ලංකාවේ දැනට දරුවා බිහිවීමට කලින් පරක්ෂ කර බලන්න පුළුවන් එවැනි විකෘතිත තිබේ ද නැද්ද කියල. එත් එහෙම අවුලක් තිබ්බත් කරන්න දෙයක් නැ දැනට තිබෙන නීතිය අනුව . අපි ඒ වගේ දරුවෙක් බිහි කරන්න ඕනෙද දන දැනම ?

    4. අනපේක්ෂිත ගැබ් ගැනීමක් - විවාහ වූ යුවලකට උනත් එවැනි දෙයක්වෙන්න පුළුවන් කුමන උපත් පාලන ක්‍රමවේදයක් භාවිත කලත්. දැනටමත් දරුවන් සිටින එත් තව දරුවෙක් හදාගැනීමට නොහැකි අවස්ථා තිබෙනවා (ආර්ථික /සෞඛ්‍ය ගැටළු ). ඒ වෙලාවට දන දැනම මුළු පව්ලේම අනාගතය අඳුරැ කරගත යුතුද?

    අපේ රටේ තාමත් මිනිස්සු ආකල්පමය අතින් පසුගාමී කොටසක්. තාමත් අවජාතක දරුවන් / තනි මව්වරුන් (single parent) දිහා බලන්නේ වපර ඇහින්. ඉතින් ඒවගේ වෙලාවට මවත් දරුවත් මැරි මැරී උපදිනවා මුළු ජීවිත කාලය පුරාම. සමහර විටෙක දරුණු අපරාධ කරුවන් බිහි වන්නේ මෙවැනි පරිසර වලින් වෙන්න පුළුවන්. නොවිදිමත් ලෙස ගබ්සා කිරීමෙන් මව් මරණ කීයක් වෙනවද?

    මේ වගේ අවස්ථාවල ගබ්සා කිරීමට ඉඩ දීම ද අපරාදය නැත්නම් නොකර විඳවීමට ඉඩ හැරීමද ?

    මේ ඔක්කොම් හිතන්න ඕනේ දේවල්.

    පට්ට උත්තරේ.. මේකට තව දෙයක් එකතු කරන්නන්... ගොඩ දෙනෙක් දන්නේ නැ ලංකාවේ infanticide එහෙමත් නැත්තන් දාරකඝාතය කියන එක සලකන්නේ සුළු වැරද්දක් විදිහට කියල.. ඇත්තටම කියනවනං එකට ලංකාවේ උසාවි වලින් දෙන්නේ අත්හිටවූ සිරදඩුවම් වසර 5කට වගේ.. එක ගැන අවශ්‍ය නං වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්නං...:yes:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    නියම උත්තරය මචන් දෙන්න තියන උත්තර නියමට පැහැදිලිව වැදගත්ව දීලා තියෙනවා..:)
    තව කාරණා නම් තියෙනවා . දැනට මේ ඇති කියල හිතුනා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වෙන එකෙක් තුන්වෙනි සිල් පදේ කැඩුව නිසා අහිංසක ගෑනියෙක්ට නිකරුනේ දුක් විඳින්න වෙන නිසා පලවෙනි සිල්පදේ කඩමු... :dull: අනේමන්ද.. එක්කො මං කමෙන්ට් එක වැරදියට කියවල.. නැත්තන් මට සිංහල තේරෙන්නෙ නෑ.. :rolleyes:

    ඔව් ඒක තමා මම පැහැදිලිව කියල තියෙන්නෙ..මගේ වහෙන් ඔරෝ නෑ...මේ දේ කරන්න කියන්නෙ ඒ අසරන වෙච්ච ගෑනිට තවත් අසරන නොවෙන්න.අනික ඒ ලමය ඉපදුනත් ඌත් ලෝක අපවාද අහගෙන ඉන්න වෙන එකෙන් වලක්වන්න..(සැ.යු.මම මේ දේ කරන්න කියන්නෙ මම ඉහත කියල තියෙන හේතු නිසා ගැබ් ගැනීමක් ඇති උනොත් පමනයි..)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පට්ට උත්තරේ.. මේකට තව දෙයක් එකතු කරන්නන්... ගොඩ දෙනෙක් දන්නේ නැ ලංකාවේ infanticide එහෙමත් නැත්තන් දාරකඝාතය කියන එක සලකන්නේ සුළු වැරද්දක් විදිහට කියල.. ඇත්තටම කියනවනං එකට ලංකාවේ උසාවි වලින් දෙන්නේ අත්හිටවූ සිරදඩුවම් වසර 5කට වගේ.. එක ගැන අවශ්‍ය නං වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්නං...:yes:

    වැඩිපුර පැහැදිලි කිරීමක් අවශ්‍යයි..:yes:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    පට්ට උත්තරේ.. මේකට තව දෙයක් එකතු කරන්නන්... ගොඩ දෙනෙක් දන්නේ නැ ලංකාවේ infanticide එහෙමත් නැත්තන් දාරකඝාතය කියන එක සලකන්නේ සුළු වැරද්දක් විදිහට කියල.. ඇත්තටම කියනවනං එකට ලංකාවේ උසාවි වලින් දෙන්නේ අත්හිටවූ සිරදඩුවම් වසර 5කට වගේ.. එක ගැන අවශ්‍ය නං වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්නං...:yes:

    නීතිමය පැත්තත් කියන්න මචං ... අපි හැම දෙයක් ගැනම කතා කරමු. මේවා බලන අයටත් අදහසක් ගන්න.(හොඳ විදිහට හිතන්න ) .
    සංවාදයක් ගොඩනගමු. අම්ම අප්පා ඇදල අරන් බනින සංස්කෘතිය දැන්වත් නවත්තන්න අපි අපිට පුළුවන් දෙයක් කරමු.
     
    Similar threads