උඹලා වගේ ගොබ්බයො එක්ක කතා කරන්න මටත් උවමනා නෑ. අවජාතක ළමයෙක්ට ගරහන්න තරං උඹලා බලු උනාට සමාජේ අනෙක් එවුන් බලු වෙලා නෑ. ශිෂ්ට සමාජයක මිනිස්සු අවජාතක දරුවෝ බිහි කරන්නෙත් නෑ! හැදුනත් මරන්නෙත් නෑ! හැදිච්ච එකාට ගරහන්නේත් නෑ! අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ වැරදි නිසා, නමුත් අවජාතකව උපන්නා කියලා මරලා දාන්න තරම්, ශිෂ්ට සමාජය උපන්, හැදිච්ච වැඩිච්ච, පවුල් පසුබිමක් තියන අපි තිරිසන්නු වෙලා, බලු වෙලා නෑ යකෝ උඹලා වගේ.
වැරද්දකින් ළමයෙක් හැදුනා නං, තමන්ට හදා ගන්න බැරිනං හදා ගන්න පුළුවන්, ළමයි නැති එකෙකුට දෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මට එහෙම ප්‍රශ්න නෑ. නංගි උනත් එච්චරයි! ළමයෙක් හදන එක ඔච්චර අවනම්බුවක් නං ළමයි හැදෙන තැනට වැඩ කර ගත්තේ මොකටද? ළමයි හැදෙනේ නැති තැනට වග බලා ගන්න තිබ්බනේ! හැදුනම මරන්නේ? කොහොමත්, මිනි මරුවෙකුගෙන් ඇයි මරන්නේ කියලනං අහලා වැඩක් නෑ. අපිට ආත්මගරුත්වයට වඩා මනුස්සකම වටිනවා. මොකද අපි බෞද්ධයෝ. කිසිවෙකුට කිසි දවසක හිංසාවක් කරලා නැති දරුවෙක් මරන්න තරම් මනුස්සකම් දන්නේ නැති, ආත්මගරුත්වයයි සල්ලියි පස්සේ යන උඹලයි ගොබ්බයො! සමහරවිට මම පොඩිකාලේ ඉඳලා අම්මෙක් - අප්පෙක් නැතුව හිටියනං, අවජතකයෙක්ව උප්පත්තිය ලබුවනන්, ගණිකාවන් - බඩුකාරයන් - කුඩු කාරයන් - මැරයන් අතරේ හැදුනා වැඩුනා නං මමත් සමහර විට ඔහොම හිතයි! ඉතින් සමාජයේ මිනිස් ගුණධර්ම නැති ඇතැම් සක්කිලි අතින් අපහාසයට - උපහාසයට - ගැරහීමට ලක් වෙච්ච අවජතකයෙකුට, "උපන්නට වඩා හොඳයි මැරිලා ගියානම්" වගේ හිතිලා මේවගේ ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න එක සාධාරණයි එක අතකට!
- ළමා නිවාසෙකට ළමයා දෙන එක නරකද මරනවට වඩා?
- දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න මට පුළුවන්.
- අපේ නංගිට/අක්කා එහෙම උනොත් මම ගෙදර තියා ගන්නවා. හැදෙන ළමයා නංගි/අක්කා කැමති නම් හදාගන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. දුෂණය කරපු එකාට විරුද්දව නීතියෙන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. නිතිය ක්‍රියාත්මක නොවුනොත් මම ක්‍රියාත්මක වෙලා දෙයක් කරනවා නංගි/අක්කා වෙනුවෙන්. ඔය වගේ වැරදි වලට සමාව දීලා බඳින්න කැමති මිනිස්සු ඕන තරං ලෝකේ ඉන්නවා.
නැතුව තැන්තැන් වල එක එක ගෑනුන්ට ගගහා හැදෙන හැදෙන ළමයි මර මර ඉන්න මුඩුක්කු සක්කිලි නෙවේ අපේ පවුලේ ඉන්නේ! උප්පැන්න සහතිකයෙ තියන වඳුරු කුණුහරප වලින් මට සත පහක වැදගැම්මක් නෑ. පියා හිටියත් නැතත්. එහෙනං උප්පැන්නෙට අනුව ලංකාවේ 69% ක් බෞද්ධ නේ? අඩු ගානේ පන්සිල් පද පහ රකින 10% ක් ඉන්නවද? දැන් උඹත් කියපන් උඹත් බෞද්ධ කියලා! (තිසරණය නැති බෞද්ධයෙක් නොවන වග කියන්න උවමනා නෑ!)
උඹලා වගේ පටු විදිහට සමාජය දකින්නේ නෑ යකෝ අපි. ගෑනුන්ගේ ජංගියේ රස බලබල ඉන්න හරී ආස වලත්තයන්ටයි, ඒ වලත්ත වැඩ වලින් හැදෙන ළමයි මරන්න බලන් ඉන්න ළදරු ඝතකයන්ටයි ඔය "ගණිකාවෝ නීති ගත කිරීමයි", "ගබ්සාව නීති ගත කිරීමයි" ඉතා විශිෂ්ට අති උත්තම කර්තව්‍යන් වෙන්ට ඇති! නමුත් ශිෂ්ට සමාජයක බුදු දහමේ අභාෂය ලබපු අපිට ඒවා පිළිකුල්!.
මේ රටේ දියුණුවට කරන්න ඕන යෝජනා සිය ගණනක් තියෙද්දී, ක්‍රියාත්මක කල යුතු සංවර්ධන සැලසුම් සිය ගණනින් තියෙද්දී, දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ "යෝනි මාර්ග සංවර්ධනය" ට, රටේ මිනිස්සුයි, පාලකයොයි ඔක්කොම එකතුවෙලා නටන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. බොහෝ රටවල්, ඔය ඔක්කොම නීති ගත කරලා තියනවා, හැබැයි ඒ රටවල් සාර්ථක සවර්ධන සැලසුම් සහිතව, ඒවා ක්‍රියාත්මක වෙන අතරේ, හැම දේම හොඳින් කෙරෙන අතරේ. මේ රටේ පාලකයෝන්ට වැඩි තරමක් තියෙන්නේ
"සූදුව සංවර්ධන සැලසුම්" ,
"යෝනි මාර්ග සංවර්ධන සැලසුම්" ,
"මත්ද්‍රව්‍ය සංවර්ධන සැලසුම්",
"අනයාගමික/සුළු ජාති සංවර්ධන සැලසුම්",
"ස්කාගාර සංවර්ධන සැලසුම්"
..... ඕවා විතරයි. උඹලා වගේ ගොබ්බ ජනයොත් ඉන්නවනේ ඒවාටම හුරේ දාන්න!![]()
බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි. ඉතින් බලයට මිනි මරණ දේශපාලුවන්ගෙයි, සල්ලි වලට මිනීමරන මැරයන්ගෙයි, ආත්මගරුත්වයයි - ලිංගික තෘප්තියයි වෙනුවෙන් මිනීමරන උඹලගෙයි අතර වෙනස මොකද්ද? මුස්ලිම් අන්තගාමින් ආගම වෙනුවෙන් මරුවා කියලා හරි කියන්න තිබ්බා! ලිංගික තෘප්තිය ??
කොහොමත් රටේ සංවර්ධනේ බල්ලට ගියත්, තව අවුරුදු කීපයක් ඇතුලත,......
ගණිකා ව්ර්තිය - ගබ්සාව - සමලිංගික විවාහ - යනාදී යෝනියයි - ශිෂ්නයයි සම්බන්ධ සියලු ක්‍රියා,
දරුණු රෝග වලදී භාරකරුගේ අනුමැතිය ඇතිව රෝගියා මැරෙන්න බෙහෙත් දීම,
ලෝකේ තියන හැම සූදුවම,
ඇමරිකාවේ වගේ මරජුවානා ඇතුළු සමහර මත්ද්‍රව්‍ය භාවිතය
........වගේ දේවල් නීති ගත වෙයි. එදාට උඹේ ගෑනි/කෙල්ල ත් වෙන මිනිස්සු එක්ක ඇරගෙන ගබ්සා කරගෙන මුකුත් නොවුනා වගේ ඉඳි. දරුණු ලෙඩකින් අසාධ්‍ය වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා/ගෑනි ම මැරෙන්න බෙහෙත දෙයි. එදාටත් සතුටින් හිටපන්.
උඹ මුලින් කිවුවත් වගේ, උඹ වගේ හිතන සක්කිලි සිය ගණනක් (මට ඒ අය සමඟ කිසි අමනාපයක් නැත. මේවා නරකයි කරන්න එපා යැයි ඇන ඇන කියන්න යන්නේද නැත. ඒ අයගේ මත අදහස් අනුව, හොඳ නරක අනුව දේවල් ස්වභාව දර්මයෙන් තමන්ට ලැබේවි. එය මා ප්‍රශ්නයක් කර ගන්නේම නැත. මං කරපුවා මට තියෙයි. ඔබ කරපුවා ඔබට තියෙයි) ඉන්න එළකිරියේ, ශිෂ්ට සම්පන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් දෙයක් කියවලා යහපත් මිනිසුන් වෙනවා. මම මේක කිවුවේ අන්න ඒ පිරිසටය පෙනෙන්නයි! උඹට නෙවේ.
හොද උත්තරයක් දිලා තියනවා
.
..නියමයි
.කියන්ඩ් වචන නෑ....මමත් උත්තරයක් දෙන්න හිටියේ බං..මට හිතුනා මෙකෙ ඉන්න අමුනොශයින්ට කියලා දිලා වැඩක් නැති වෙයි කියලා
........
මේ අමනොශ්‍ය ලොකයෙ උඹ වාගෙ සුපිරියට හිතන මනුස්යෙක් ඉන්න එක ගැන මම අඩම්බර වෙනවා.








