ඔව් අඩුම තරමේදී දුෂණයක් කියල අධිකරණයෙන් ඔප්පු උනොත් ඒ ගබ්සාව කරගැනීමේ අයිතිවාසිකම හිමි විය යුතු වෙනවා.
ඔන්න ඔක තමයි මගෙත් පොයින්ටෙක..ඔන්න ඔය ප්‍රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..
ඔව් අඩුම තරමේදී දුෂණයක් කියල අධිකරණයෙන් ඔප්පු උනොත් ඒ ගබ්සාව කරගැනීමේ අයිතිවාසිකම හිමි විය යුතු වෙනවා.
ඔන්න ඔක තමයි මගෙත් පොයින්ටෙක..ඔන්න ඔය ප්‍රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..
දූශනයක් කියන එක ඔප්පු කරන්න බැනේ බන්.. නීතිය නෙමෙයි ගැටලුව, දූශනය උනා කියලා කොහොමද ඔප්පු කරන්නේ...ඇත්තටම අතවරයක් උනොත් ගබ්සා කරන්න දැනට නීති තියෙනවද![]()
දූශනයක් කියන එක ඔප්පු කරන්න බැනේ බන්.. නීතිය නෙමෙයි ගැටලුව, දූශනය උනා කියලා කොහොමද ඔප්පු කරන්නේ...

කෙල්ලො 10ක් බඩ වෙලා එනවා. 10ම කියනව මට් ඇරියා කියලා. කොහොමද බන් උබ තොරගන්නේ මේ කෙල්ල අහින්සකයි, මෙ කෙල්ල බඩුව, මේ කෙල්ල හොදයි කියලා. නීතියක් නිකන් ගේන්න බැනේ.. හැම සයිඩ් එකම කවර් වෙන්න ඔනා. නැතිනම් නීතියේ හිලෙන් අපේ උන් රින්ගනවනේ. ඔනා තරම් දැන් තියන නීති එක්ක බලහන්. මිනිස්සු කරනවනේ. උබට මිම්මක් තියනවනම් කෙල්ලගේ මූන බලල කියන්න පුලුවන්ද?අකමැත්තෙන් එක්වෙන හැම එකක්ම දූශණ තමා. ලමෙක් හදාගන්නැතුව sex කරන්න කැමැත්තෙන් එකතු වෙනව නම් කොන්ඩම් හරි උපත් පාලන පෙති හරි පාවිච්චි කරනවනෙ. හරක් එකෙක් දෙන්නෙක් ඇති ඕව මොකවත් නැතුව හුකං නිකන. උන්ගෙ තියෙන ගොංකම හින්ද දූශණය වෙන අය හැමෝම විඳවන්න ඕනෙ හෙන විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි නිසා.![]()
කෙල්ලො 10ක් බඩ වෙලා එනවා. 10ම කියනව මට් ඇරියා කියලා. කොහොමද බන් උබ තොරගන්නේ මේ කෙල්ල අහින්සකයි, මෙ කෙල්ල බඩුව, මේ කෙල්ල හොදයි කියලා. නීතියක් නිකන් ගේන්න බැනේ.. හැම සයිඩ් එකම කවර් වෙන්න ඔනා. නැතිනම් නීතියේ හිලෙන් අපේ උන් රින්ගනවනේ. ඔනා තරම් දැන් තියන නීති එක්ක බලහන්. මිනිස්සු කරනවනේ. උබට මිම්මක් තියනවනම් කෙල්ලගේ මූන බලල කියන්න පුලුවන්ද?
ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ 10-22-2017 06:17 PM waren waren uba witharai aduwata hitiye![]()
![]()
![]()


ඔන්න ඔය ප්‍රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..
නැත්තම්. නිකන් ඇරගෙන ලමයා හදාගන්න බැරියි කියලාතෙරුනාම මාස 7-දි ආපු ගැනු ඉන්නව මට් ඇරියා කියගෙන. බලපන් බන් පරිවාසවල ඉන්න සමහර කේස්.. උබ බැදලා කසාදෙන් පස්සේ ලමයෙක් හදාගත්තම ගැනි එන්නේ නැනේ ලමයා නැති කරන්න. නමුත් බදින්න කලින් ජිගි නටලා මතකද ලමයෙක්ව යුනිවසිටිකෙල්ලෙක් පාරේ දාලා ගියා ලගදි.. මේ නීතිය තිබ්බනම් එකි කරන්නේ පොලිසියේ පැමිනිල්ලක් දාලා ඇබොශන් එකක් කරනවා. ඒක මිනිමැරීමක්නේ බන්.උඹ කියන්නෙ ලමයි හදාගන්න ඕනෙ අයත් බඩ වුනාට පස්සෙ ගබ්සා කරගන්න එනව කියලද ?
නැත්තම්. නිකන් ඇරගෙන ලමයා හදාගන්න බැරියි කියලාතෙරුනාම මාස 7-දි ආපු ගැනු ඉන්නව මට් ඇරියා කියගෙන. බලපන් බන් පරිවාසවල ඉන්න සමහර කේස්.. උබ බැදලා කසාදෙන් පස්සේ ලමයෙක් හදාගත්තම ගැනි එන්නේ නැනේ ලමයා නැති කරන්න. නමුත් බදින්න කලින් ජිගි නටලා මතකද ලමයෙක්ව යුනිවසිටිකෙල්ලෙක් පාරේ දාලා ගියා ලගදි.. මේ නීතිය තිබ්බනම් එකි කරන්නේ පොලිසියේ පැමිනිල්ලක් දාලා ඇබොශන් එකක් කරනවා. ඒක මිනිමැරීමක්නේ බන්.
නැත්තම්. නිකන් ඇරගෙන ලමයා හදාගන්න බැරියි කියලාතෙරුනාම මාස 7-දි ආපු ගැනු ඉන්නව මට් ඇරියා කියගෙන. බලපන් බන් පරිවාසවල ඉන්න සමහර කේස්.. උබ බැදලා කසාදෙන් පස්සේ ලමයෙක් හදාගත්තම ගැනි එන්නේ නැනේ ලමයා නැති කරන්න. නමුත් බදින්න කලින් ජිගි නටලා මතකද ලමයෙක්ව යුනිවසිටිකෙල්ලෙක් පාරේ දාලා ගියා ලගදි.. මේ නීතිය තිබ්බනම් එකි කරන්නේ පොලිසියේ පැමිනිල්ලක් දාලා ඇබොශන් එකක් කරනවා. ඒක මිනිමැරීමක්නේ බන්.
උසාවියේදී ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන කතාව පැත්තකින් තියමුකෝ, ඒක දුෂණයක් උනා කියල කියන අයගේ වැඩක් නෙ. සාක්කි මදි නං නඩුව අහක දාන එකනේ.දූශනයක් කියන එක ඔප්පු කරන්න බැනේ බන්.. නීතිය නෙමෙයි ගැටලුව, දූශනය උනා කියලා කොහොමද ඔප්පු කරන්නේ...
කලලයල් ලමයෙක් විදියට මෙ ලොකෙට බිහි කරනවද කියන් සම්පුර්න් තීරනය ගැබ දරන කාන්තාව සතු වෙන්න ඔනෙ...![]()
කැමැත්තෙන් තොරව, බලහත්කාරකමෙන් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයයි. එය කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකෙරෙන බරපතළ සහ අනුකම්පා විරහිත ක්‍රියාවකි. මෙයින් බරපතළ ශාරීරික, මානසික, චිත්තවේගාත්මක සහ ආර්ථිකමය අනිසි ප්‍රතිඵල ඇති විය හැක. මෙම අත්දැකීම අතිශයින් ප්‍රබල වන්නේ ඇයගේ සිරුරට, අවංකත්වයට, පෞද්ගලික ආරක්ෂාවට සහ ඇයගේ ආත්ම අභිමානයට සහ ගරුත්වයට එයින් සිදුවන හානිය නිසා පමණක් නොව එම අත්දැකීම වටා ඇති සමාජීය අපකීර්තියද නිසාය.
කාන්තාවකගේ කැමැත්තෙන් තොරව ඇය හා ලිංගික සංසර්ගයෙහි යෙදෙන පුරුෂයෙක් ස්තී‍්‍ර දූෂණය වරදට වැරදිකරු වේ. ස්ති‍්‍රයකගේ කැමැත්තෙන් තොර සංසර්ගය සිදු වූ බව ඔප්පු කිරීමට පොර බැදූ බවට සාක්ෂි අත්‍යවශ්‍ය නැත. ලිංගික සංසර්ගය සිදු වූ බවට අවශ්‍ය සාධකය වනුයේ යෝනි මාර්ගයට ඇතුල්වීම පමණි. විසර්ජනය අදාළ නොවේ. ශ්‍රී ලංකාවේ ස්වාමිපුරුෂයෙක් / කාලත‍්‍රයෙක් ස්තී‍්‍ර දූෂනයට වරදකරු වනුයේ ඔහුගේ බිරිඳ නිත්‍යානුකූලව ඔහුගෙන් වෙන් වී සිටියොත් පමණි. කෙසේ වුව ද ගෘස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ කාලාත්‍රය මෙම වරදට වගකිව යුතු විය හැකි අතර බිරිඳට එම පනත යටතේ ලබාගත හැකි පිළියම් ඉල්ලා
ඔකට යන කාලසීමාව කියපන්කො.. හෙට කෙල්ලෙක් එනවා පොලිසීයට මට ඇරියා කියලා පැමිනිල්ලක් දාන. පොලිසියේ එකා අහනව කවද්ද උනේ. කෙල්ල කියනව ඊයේ රැ ගෙදර යනකොට හන්දිය ලග හිටපු එකෙක් මට ඇරියා. පොලිසියේ එකා පැමිනිල්ල ලියාගෙන කෙල්ලව වයිද්ය පරීක්ශනේකට යවනවා. ඒ පරීක්ශනේ රිපොට් එකේ තියනව ඔව් ඇරලා නම් තමයි හැබැයි ගැබ්ගෙනද කියලා කියන්න කල් මදි.. කාලා වරෙන්කො.. පොලිසියේ එවුන් හොයනව ඇරිය එකාව. ඇරිය එකා ගමෙත් නැ රටෙත් නැ මොකද කෙල්ල දාන්නේ බොරු පැමිනිල්ලක්. ඉතින් සැකකාරයෙක් හොයාගන්න බැනේ. නඩුව ඇදෙනවා බඩ ලොකු වෙනවා. මාස් 8 දි විතර නඩු තීන්දුව අවොත් මොකො කරන්නේ? ඊටත් එහා නඩුව ඇදිලා ගියා කියමුකො අවුරුද්දක්. එතකොට පොඩි එකාට මාස 2-3ක්. එතකොට ඔප්පු උනත් පොඩි එකා මරනවද? කෙල්ල මුල ඉදන්ම කරපු පැමිනිල්ලේ ඉදන් බොරු නම් ආයේ ඔප්පු කරන්න විදියක් තියනවද බඩ උනේ දූශනයකින්ද කැමැත්තෙන් ලින්ගික එකතු වීමකින්ද කියලා.
උත්තර නැතුව කොහෙද මම වටේ ගියේ. මම උබෙන් අහන සරල ප්‍රශ්නේ කෙල්ලෙක්ගේ වචනේ මත තීරනයක් ගන්න පුලුවනිද? ඒකිට ඇරියද ඇරගත්තද කියලා.අනේ ගුගල් බෝයි නිකන් උත්තර නැතුව වටේ යන්න එපා. දැන් අපි කීවද ළමයි හදල මහපාරේ දාල යන්න නීති රීති හදන්න ඕනේ කියල. ඒවගේම මුල් අවස්ථාවේදී හැරෙන්න වැදුණු මෝරපු කලලයකට ගබ්සාව කරන්න නීති ගෙන්න ඕනේ කියලා.
මුන් අම්මව මරාගෙන හරි ඉපදෙන්න ආස කාලකන්නි


ලොකෙ පවතින්නෙ කොහොමද.? ,
මිනිස් ආත්ම ලබල නිවන් දකින්නෙ කොහොනද කියල අහනවනෙ...
එතකොට ඉතින් මට කටෞත්තර නෑ..
.ඒකට මම එකගයි . උබ එතනදි හරි.. කෙල්ලට අයිතියක් තියෙන්න ඔනා දූශනයකදි ගැබ නැති කරගන්න. හැබැයි සදාරනව ඔප්පු වෙන්න ඔනා කෙල්ල කියන්නේ ඇත්තක් කියලා.හරි ඒ හින්ද දූශණේ වෙන හැමෝම දූශකයගෙ ලමයව වදන්න ඕනෙ ඔයා ඒකනෙ කියන්නෙ ?
මම නම් පෞද්ගලිකව හිතන්නෙ.. ඔය බඩ වෙන ඔක්කොඅ කලල විනස කරල දාන්න ඔනෙ කියල....
එත් ඉතින් මිනිස්සු කැමති නෑනෙ..ලොකෙ පවතින්නෙ කොහොමද.? ,
මිනිස් ආත්ම ලබල නිවන් දකින්නෙ කොහොනද කියල අහනවනෙ...
එතකොට ඉතින් මට කටෞත්තර නෑ..
.


