ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.
එකගයි.
ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.
ඔන්න ඔකම තමයි බන් මම කියන්නේ..
ඒකම කියල 

එකිගේ කැමැත්තට වටේ ගියානම් මට කරන්න දෙයක් නැ. ඒක 18 පැන්නනම් එකිගේ කැමැත්ත. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඔනා රටේ නීතිය.
ඔච්චර ලිබරල් වෙන්න එපා අපේ සමාජෙට සැර වැඩියිලින්කන් වගේ එන්න ඕනෙ. ඉස්සෙල්ල දුෂණය වෙන අයට ගබ්සාව අරං දෙන්න බලමු පස්සෙ ඕව සමාජය දියුණු වුනොත් නීතිගත වෙයි
![]()
මන්දා බන්. මම බයිට් වෙන සිද්දියක් යන්නේ. ඔය නීතිය මම අර කිව්ව කරුනු සම්පූරන නොකර ගෙනාවොත් බලහන්කො වෙනදේ. ඔක ඇබියුස් කරන්න ගන්නව බඩු පොට් තියන උන් සල්ලි තියන උන් වගේ උන්. උන් අද ඔය සීන් එකට බය ලමයා නිසා. ලමයා නැති කරගන්න ක්‍රමයක් ආන්ඩුවෙන් කියලා දුන්න ගමන් ඔකට තියන නිදහස අන්ලිමිටඩ්.එහෙම බලන් හිටියොත් කිසි දවසක නීතියක් හදන්න වෙන්නේ නෑ බන්නීතිය හැදුනොත් තමා ඔය කියපු ඒවගේ අවශ්‍යතාව දැනෙන්නේ, එතකොට තමා ඒවා වැඩිදියුණු කරන්න ඕනේ කියල උනන්දු වෙන්නේ කට්ටිය. ඉල්ලුම අනුව නෙ සැපයුම තියෙන්නේ. අවුරුද්දකට කෙල්ලෝ දාහක් ඔය වගේ කේස් අරන් එනවනං, මොනවහරි රිපෝට් එකකට ඉල්ලුම තියෙනවනං ඔන්න ප්‍රයිවට් එකෙක් හරි ඒ චාන්ස් එක අරන් රිපෝට් එක දවසෙන් ගන්න හදනවා. දැන් එහෙම ඉල්ලුමක් නැති හින්දා ඉතින් මාස ගානක් යනව.
දුශනයක් උනාද නැද්ද කියන එක හරියට හොයන්න බැරි අවුලක් තියනව බන් කොහොමත්.. එකත් කොහොම මොනා උනත් ගෑනිට තිරනෙ ගන්න අවස්තාව දෙන ඔනෙ කිව්වෙ..
මම බැදලා න යකො. ඒත් කුප්ප කතා කියන්න එපා බන්.ඒකම කියල
අනේ මෙයාගෙ දුව දූශණය වෙයං![]()
දුශනයක් උනාද නැද්ද කියන එක හරියට හොයන්න බැරි අවුලක් තියනව බන් කොහොමත්.. එකත් කොහොම මොනා උනත් ගෑනිට තිරනෙ ගන්න අවස්තාව දෙන ඔනෙ කිව්වෙ..
සෞදි අරාබිය වගේ යන්න ඕනෙ. මුලින් වාහන එලවන්න දෙනව ඒත් පිරිමි කෙනෙක් ඉන්දැද්දිද කොහෙද. ටික ටික යන්න ඕනෙ.
අපිවත් සුද්දො ඒ තත්වෙට පත් කල්ල ගියෙ ටික ටික ගැලවෙන්න ඕනෙ 
මම බැදලා න යකො. ඒත් කුප්ප කතා කියන්න එපා බන්.
එක තමා. කළල අවස්ථාවේදී කාන්තාවට තීරණ ගැනීමේ අයිතිය හිමි විය යුතු වෙනවා.


ඔකේ මචන්..උඹ කියන්නෙ ඊට වඩා කුප්ප පහත් කතාවක් කියල උඹට තේරෙන්නෑ![]()
දැන් ගුගල් බෝයි කියනවා උගේ ළමයට අවුරු 18 වැඩිනම් දුෂණ උනාට කමක් නැහැ. හරියට ඔප්පු වෙනකම් බඩ ලොකු කරමු කියලා.
ඒ වුනාට ඒ තත්වෙට අපිට එන්න බෑසෞදි අරාබිය වගේ යන්න ඕනෙ. මුලින් වාහන එලවන්න දෙනව ඒත් පිරිමි කෙනෙක් ඉන්දැද්දිද කොහෙද. ටික ටික යන්න ඕනෙ.
අපිවත් සුද්දො ඒ තත්වෙට පත් කල්ල ගියෙ ටික ටික ගැලවෙන්න ඕනෙ
![]()

යකෝ මුන් ගෑණු අය කලිසම් අඳින්න ගත්තාම ඒකට කෑගහපු උන්
ගෑණු අය රස්සා කරන්න ගන්නකොට ඒකට කෑගහපු උන්
උඹ හිතනවද මුන් ගර්භාශෙ අයිතිය ගෑණු කෙනාට දෙයි කියල
ඔය ඔක්කොම අයිති පිරිමියට![]()

එහෙනම් ඉහින් ආබාදිත කලල මුලින් හදුනගෙන නැති කරල දාන එක තමා මුලික පියවර විදියට කරන්න වෙන්නෙ...![]()
මුන් ඔක්කොටම පිස්සු
මං හිතන්නෙ මවගෙ ජීවිතේ අවධානමේ නං ගබ්සා කරන්නෙත් ගූගල්බෝයිස්ලට හොරෙංද කොහෙද නැත්තං මුන් ඒකත් නවත්තනව 
එහෙම පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න එන්න කවුද කැමති බන් බොරුවට. අනික මාස්පතා අතවර උනා කියාගෙන එන්නත් බෑනෙ පොලිසියට මාට්ටු නෙ. ජිවිත කාලෙටම එකයි ගොඩක් වෙලාවට.මන්දා බන්. මම බයිට් වෙන සිද්දියක් යන්නේ. ඔය නීතිය මම අර කිව්ව කරුනු සම්පූරන නොකර ගෙනාවොත් බලහන්කො වෙනදේ. ඔක ඇබියුස් කරන්න ගන්නව බඩු පොට් තියන උන් සල්ලි තියන උන් වගේ උන්. උන් අද ඔය සීන් එකට බය ලමයා නිසා. ලමයා නැති කරගන්න ක්‍රමයක් ආන්ඩුවෙන් කියලා දුන්න ගමන් ඔකට තියන නිදහස අන්ලිමිටඩ්.
ඒකත් කරන්න දෙන්නෑ යකෝමුන් ඔක්කොටම පිස්සු
මං හිතන්නෙ මවගෙ ජීවිතේ අවධානමේ නං ගබ්සා කරන්නෙත් ගූගල්බෝයිස්ලට හොරෙංද කොහෙද නැත්තං මුන් ඒකත් නවත්තනව
![]()

මෙහෙ එහෙනම් මූලික පියවරක් ගන්න වෙන්නෙ නෑ...
ගබ්සාව, ලින්ගිකත්වෙ ,සමලින්ගිකත්වෙ ගැන මිනිස්සුන්ගෙ තියන අදහස් , රටේ තියන නීති වෙනස් වෙයි කියල හිත්න්න අමාරුයි...
කතරගම දෙයියන්ට පුක දෙන්නම ලක්ශෙකට කිට්ටුවෙන්න සෙනග දවසට යනවනෙ..
අලුත් පරම්පරාව කියලත් වෙනසක් නෑ...
