ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Danatamath palliyata baradenna kiyala thiyenne oya wage anatha lamai. Eka machan awrudu ganaka indala siduwena deyak
    පල්ලියට බාරදෙන්නත් ළමය මාස නවයක් බඩේ තියාගන්න එපැයි අම්ම :yes: පල්ලියේ ෆාදර් එන්නේ නෑනේ ඒ වැඩේ කරන්න. තව ඒ අම්මගේ ජීවතේ නැතිවෙන ඒ මාස නවය + සමාජෙන් හම්බෙන අපවාද පල්ලියේ ෆාදර් ගන්නේ නෑ නෙ.
     
    3rd_Eye

    Member
    පල්ලියට බාරදෙන්නත් ළමය මාස නවයක් බඩේ තියාගන්න එපැයි අම්ම :yes: පල්ලියේ ෆාදර් එන්නේ නෑනේ ඒ වැඩේ කරන්න. තව ඒ අම්මගේ ජීවතේ නැතිවෙන ඒ මාස නවය + සමාජෙන් හම්බෙන අපවාද පල්ලියේ ෆාදර් ගන්නේ නෑ නෙ.

    Mama kiyanne fathers lage kathawal hari kiyala neme.
    Anatha lamai baraganna eka gana.

    Me prashnaya agama darmaya patten baluwoth jeewithayak winasha kirima eka atahkin pawak. Bittara kanne nathi rate manusssa kalalayak winasha kirima anumatha karana eka gana aye parak hithanna one.

    Eth samajaya patten baluwoth awajathaka daruwek innawa kiwwahama e kellawa bandinne kawda umba mama kawadawath eka karanne na.mokada eka
    Ape rate api hadila thiyana widiya nisa. Dushanaya karapu ekage daruwek adarayen hadaganna eka a amma kohoma karai da. Oya ha samana gatalu godak Pana naginawa .

    Gabsawa nithi gatha karoth kidahak oya wede karai da. Ape ada eka minihek heta eka minihek oya wage satthu wage sex karana ganu minissu kochara gana api ahala thiyanawada. Ewagen gabsa kiyak weida.

    Nathi dammata wada minissunge mole hadanna one. Eth ape rate ehema karanna ba. Wediye one na mokak hari wenasak karoth uthgoshana kiyak thiyewida. Ape minissu hadanna ba. Me rate 60% kata wada inne moda minissu. Unwa hadanna ba.Mole thiyana uneth bagayak horu athmartha kami oya wage eke eka jathiya bohoma tikai wedagath sadarana minissu inne. Kotinma kiwwoth me rata hadanna ba.
     
    • Like
    Reactions: LazyLizard

    ඔව් ෆාදර්ල එහෙම කරනවනන් ඒක අගය කරන්න ඕනේ :yes: ඒත් නීති හදද්දී ඒවට බලපෑම් කරන එක වැරදියි මම නං කියන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ රටේ උසාවි වලින් නඩුවක් අහල ඉවරවෙනකොට අතවරයට ලක් වෙච්චි කෙනාට ළමයා හම්බවෙලා ඒ ළමයත් තව ළමයෙක් හදන වයසේ ඉඳියි.
    එතකොට නඩුකාරයට දෙනවා ලමයව හදාගන්න :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොරුන්ගෙන් ගුටි කාල ඉතිං ? කර්මයක් තියෙනව නං ඒක ගෙවන්නම වෙනව කියල තමන්ට දැනගන්නත් ක්‍රමයක් තියෙනවනං මඟාරින්නැතුව මුහුණ දුන්නෑකි :yes: ගබ්සාව කරගන්න අකමැති අයටත් දූශණය වුනේ තමන්ගෙ වැරැද්දකිං කියල පේනවනං ලමය හදාගෙන විඳවන්න :yes: හැබැයි අනික් අයට බලෙං විඳවන්න දෙන්න අයිතියක් කාටවත් නෑ. :no: බුදු දහම deterministic නෙමේ :no:

    quantum buddhism...:love:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    මුස්ලිම් උන් ළමයි ලෑවක් දෙවක් නැතුව හදනවා. ඒ උන් තවම හරි හැටි සිවිලයිස් වෙලා නැති නිසා. මිත්‍යාව කර පින්නාගෙන ඉන්න නිසා.

    තමන්ට අවශ්‍ය නැත්නම් කළලය මුලක අවධියේදී ඉවත් කරගැනීම කාන්තාව සතු අයිතියක්.

    wadurata dali pihiya dunnahama mokada ban wenne ??? :lol:
     
    Similar threads