ගමකට එක මැරයෙක් - නෝමල් සමග නැගිටිමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1743045902369.png

    1743045926244.png

    1743045957373.png
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    මූන දිහා බැලුවාම ම කියන්න පුලුවන් පොහොට්ටු අපතයෙක් කියලා

    අනිවා..උපාධි තියෙන මූණ ලස්සණ මාලිමාවේ අයගෙන් තමා පුරවන්න ඕන මේ පාරත්..😍

    BbTmPhO.jpeg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුන්ට තාම ඔය වගේ උන්ව උස්සන් යන්න ලැජ්ජා නෑ නේ . :rofl:
    පොහොට්ටුවෙන් උබ ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවද බන් :lol: :lol: :lol: . පොහොට්ටුව කියන්නෙ හරිනම් ත්‍රස්තවාදී කන්ඩායමක් විදිහට නම් කරන්න ඕන සෙට් එකක් .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    පොහොට්ටුවෙන් උබ ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවද බන් :lol: :lol: :lol: . පොහොට්ටුව කියන්නෙ හරිනම් ත්‍රස්තවාදී කන්ඩායමක් විදිහට නම් කරන්න ඕන සෙට් එකක් .

    ඔව් නේද ඵතකොට 3% හිටපු උඹලට අාපු බයි චන්ද ගොඩ උඹලටම තියාගන්න පුළුවන්..😛

    හැබැයි ඉතිං ජෙප්පො තමා ත්‍රස්ථවාදී කණ්ඩායමක් විදිහට නම් කරලා පක්ෂෙත් තහනම් කරන්න තිබ්බේ මිනීමර මර උද්ඝෝෂණ කර කර රටම ගිණි තිබ්බට..😅
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    අරාබි වසන්ත 😂😂😂

    ------ Post added on Mar 27, 2025 at 9:09 AM

    මාලිමාවට කඩේ යන සුදන්ත හොරාට පොලිස් අාරක්ෂාවත් දීලා හොරා කන්න දීපු මාලිමාවේ පවර් ඵක කොහොමද...අනුරගෙන් ඵක කෝල් ඵකයි ඉරාජයා CID..😱

    Last edited:
    • Haha
    Reactions: neyohk

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් නේද ඵතකොට 3% හිටපු උඹලට අාපු බයි චන්ද ගොඩ උඹලටම තියාගන්න පුළුවන්..😛

    හැබැයි ඉතිං ජෙප්පො තමා ත්‍රස්ථවාදී කණ්ඩායමක් විදිහට නම් කරලා පක්ෂෙත් තහනම් කරන්න තිබ්බේ මිනීමර මර උද්ඝෝෂණ කර කර රටම ගිණි තිබ්බට..😅
    අම්මෝ මෙන්න පොහොට්ටුවෙක්ට කේන්ති ගිහින් . සොරි ඇ :lol: :lol: :lol: :lol: :lol: මුන් වද වෙලා නෑ .තාම ඉන්නව මේකෙත්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    අම්මෝ මෙන්න පොහොට්ටුවෙක්ට කේන්ති ගිහින් . සොරි ඇ :lol: :lol: :lol: :lol: :lol: මුන් වද වෙලා නෑ .තාම ඉන්නව මේකෙත්

    උඹත් පොහොට්ටු බයියෙක් නේ..දැන් ජෙබයියෙක් වුනාට..අැයි අමතකද?😅😅
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    ඔව් නේද ඵතකොට 3% හිටපු උඹලට අාපු බයි චන්ද ගොඩ උඹලටම තියාගන්න පුළුවන්..😛
    හැබැයි ඉතිං ජෙප්පො තමා ත්‍රස්ථවාදී කණ්ඩායමක් විදිහට නම් කරලා පක්ෂෙත් තහනම් කරන්න තිබ්බේ මිනීමර මර උද්ඝෝෂණ කර කර රටම ගිණි තිබ්බට..😅
    බයියො කියන්නෙ ඕන ගූ ගොඩක් සුවදයි කියල ඉන්න උබ වගෙ උන්ට

    ඉතිං මොකක්ද කිව්ව ඵකේ වැරැද්ද?මම අැත්තනේ කිව්වේ ජෙබයියෝ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    වෙන ඕනේ පක්ෂයකට ඡන්දේ දාන්න රාජපස්ස සක්කිලියන්ගේ පොට්ටුවට දෙන්නේ නැතුව :yes:
     
    • Like
    Reactions: kinkon