ගමක් පිටින් අතුරුදහන් 😕

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    me satellite photo eke thiyenne pnnawala ekakne
    එහෙනම් නිවුස් එක බොරු වෙන්න ඇති.. හුගක් සයිට් වල එකම නිවුස් එක කොපි පේස්ට් කරලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: NRTG

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    එහෙනම් නිවුස් එක බොරු වෙන්න ඇති.. හුගක් සයිට් වල එකම නිවුස් එක කොපි පේස්ට් කරලා තියෙන්නේ.

    gewal nam sahenna thiyenawa

    1764407239552.png
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ or Pinnawala?
    Mn nikamata search ekak demma ooke pennana shop eka.

    Mighty Grocery shop, 223/5/A,Alawathugoda, pinnawala, Waga 10680
    https://maps.app.goo.gl/qV9mJ7T893tC1c13A


    Pinnawalath alawathugoda kiyla gamak tiyenawa wage. Mokek hri eeka daala tiyenne oya image eke
     
    • Like
    Reactions: NRTG and beam_tech

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,950
    2,271
    113
    Birmingham
    ubalage gedara address eka dapan... ain wena ewunta enna

    මම හිතුවේ මුන් රෙඩ් නෝටිස් දෙන්නේ ඒවට පිළියම් දීලා කියලා. එහෙම නැතුවද මේ යන්න යන්න කියන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    මම හිතුවේ මුන් රෙඩ් නෝටිස් දෙන්නේ ඒවට පිළියම් දීලා කියලා. එහෙම නැතුවද මේ යන්න යන්න කියන්නේ ?

    mona magulak wath na... un red notice deela kiyanne ethanin ain wenna kiyala... kohetada kiyala na...
    wate minissunta karadara karanna ba ne bn, so un owagema innawa.. asawata innawa nemei...
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අරණයක රාමසාර කන්ද නාය ගිහිං මීට ඉහතදී සිය ගානක් මිය පරලොව ගියා 😥
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,827
    1
    58,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ නාය ගිහිං තියෙන තරමට සුද්ද කරන්න තරම් JCB ලංකාවේ නෑ
    JCB එකක් ඩ්‍රයිවර් එක්කම කන්දකට යටවුනා කියල කිව්වා. මේ වෙලාවේ ඕව හාරන්න ඕන බොහොම පරිස්සමින්
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Keri ponna anduwak hukala tiyenne lestama, kisima sahanayak kohetawat ne. Yako iye re wahaleta udin wathura ghn hira wela iddi cl 50k witara dila antimata police boat ekk genna gattet.
    Anduwata kisima disaster management plan ekk tibila ne.
    Kerima ponnayo, kaiyai pada gandai witarai.

    Ado koheda inne? Dan kohomada