ගමක ඉපදිලා ලංකාවේ ලාබාලම CEO උන-Cader Rahmathulla

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    unnamed-31.jpg

    unnamed-58.png




    https://ceotimes.com/from-village-dreams-to-national-impact-the-story-behind-sitc-campus/
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ගමක ඉපදෙන එකෙන් CEO වෙන්න තියෙන බාධාව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මට පේන විදිහට මේ business එක දක්ෂ ව්‍යවසායක හැකියාවක්. මොකද මම දන්න විදිහට covid කාලේ online diploma දෙන්න පටන් ගත්ත එකක්නේ ඕක. ඒත් මේක මේ campus කියන නම දාගෙන කරන එක නම් මට ප්‍රශ්නයක්. මොකද මෙයාලගේ FB ad වල දානවා UGC recognition කතාවක්. ඒ වුනාට ඒවයේ දාන letter එකේ තියෙන්නේ මේ campus එකේන් අහලා තියෙනවා කාම්බෝජයේද කොහෙද තියෙන විශ්වවිද්‍යාලයක් ගැන, ඉතින් ඒ කාම්බෝජ විශ්වවිද්‍යාලය UGC පිළිගන්නවා කියලා. එතකොට මෙයාලා දෙන සහතික දෙන්නේ ඒ කාම්බෝජ විශ්වවිද්‍යාලයද මෙයාලද? සරලව කිව්වොත් මෙයාල විශ්වවිද්‍යාලයක් කියලා ලංකාවේ UGC එක පිළිගන්නවාද?
     
    • Like
    Reactions: wpril5 and Kalegana

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මූ රහ්මතුල්ලා ගුර්බාස් ගේ කවුරැ හරිද?
     
    • Haha
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සිංහලෙන් ඉංග්‍රීසි ඩ්‍රිග්‍රි දෙන කඩේ එලියට පේන්න ඉන්න අයිතිකාරයා .🙃