ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද?
dilan_randika Well-known member Feb 18, 2015 4,186 4,181 113 Feb 26, 2024 #1 ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද?
tharakaf Well-known member Oct 19, 2020 37,231 77,110 113 Feb 26, 2024 #2 dilan_randika said: ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද? Click to expand... Umba baduwak gahanna yana gamanakadi wife umba diha balan inna eka ganada kiyanne? Reactions: Honda.putha, Ulti, Ysa Karu and 1 other person
dilan_randika said: ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද? Click to expand... Umba baduwak gahanna yana gamanakadi wife umba diha balan inna eka ganada kiyanne?
Solo Rider Well-known member Sep 4, 2020 36,338 1 158,528 113 98 කෑගල්ල Feb 26, 2024 #3 මන් කොහෙ හරි යන්න හදන කොට බව්වා බලාගෙන ඉන්නව හෙන දුකයි ඉතින්
techhelpme Well-known member Mar 20, 2019 2,554 3,218 113 Feb 26, 2024 #4 මන්නම් ආසයි. අපේ අම්මා ගේට්ටුව ලග ඉදන් බලන් ඉන්නවා Reactions: dilan_randika
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Feb 26, 2024 #5 Solo Rider said: මන් කොහෙ හරි යන්න හදන කොට බව්වා බලාගෙන ඉන්නව හෙන දුකයි ඉතින් Click to expand... “මේකා හැමදාම මගුලේ යනවා. මට දවල්ට බඩගින්නෙ ඉන්න වෙයිද දන්නෑ” කියල හිතනව ඇති Reactions: Amstrak and Solo Rider
Solo Rider said: මන් කොහෙ හරි යන්න හදන කොට බව්වා බලාගෙන ඉන්නව හෙන දුකයි ඉතින් Click to expand... “මේකා හැමදාම මගුලේ යනවා. මට දවල්ට බඩගින්නෙ ඉන්න වෙයිද දන්නෑ” කියල හිතනව ඇති