Questions ගමනක් යන්න හදනකොට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ගමනක් යන්න හදනකොට ආදරේට වුනත් ගෙදර කවුරුහරි බලාගෙන ඉන්නකොට හෙන uncomfortable ගතියක් නැද්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් කොහෙ හරි යන්න හදන කොට බව්වා බලාගෙන ඉන්නව
    හෙන දුකයි ඉතින් :(
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මන්නම් ආසයි. අපේ අම්මා ගේට්ටුව ලග ඉදන් බලන් ඉන්නවා
     
    • Like
    Reactions: dilan_randika

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මන් කොහෙ හරි යන්න හදන කොට බව්වා බලාගෙන ඉන්නව
    හෙන දුකයි ඉතින් :(
    “මේකා හැමදාම මගුලේ යනවා. මට දවල්ට බඩගින්නෙ ඉන්න වෙයිද දන්නෑ” කියල හිතනව ඇති :sorry: