ගමනක්_යමුද??

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කාලෙකින් thread එකක් දාන්නත් බැරි උනානේ..:dull::dull:හුග කාලෙකින් එළකිරි එකට අවෙත්...:(:(..

    එහෙනම් කට්ටියම එක්ක ගමනක් යමුද??

    කව්ද එන්නේ??

    මේ පාර දිගේ තමයි යන්න ඕන...;);););)

    (පින්තුර ටිකනම් mail එකකින් හම්බුනේ..:))

    ElCaminoDelRey-001.jpg





    ElCaminoDelRey-002.jpg




    ElCaminoDelRey-003.jpg




    ElCaminoDelRey-004.jpg




    ElCaminoDelRey-005.jpg




    ElCaminoDelRey-006.jpg




    ElCaminoDelRey-007.jpg




    ElCaminoDelRey-008.jpg



    ElCaminoDelRey-009.jpg



    ElCaminoDelRey-010.JPG



    ;););););););););)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්මෝ...
    මේ ගමන යන්න කලින් දේපල එහෙම නෑදෑයන්ට ලියලා තමා යන්න වෙන්නේ...
    මොකද ආයෙත් එන එක ෂුවර් නැනේ :oo:
    ඇඟ හිරිවැටෙනවා..
    ෆුල් ත්‍රාසජනක ගමනක්නේ...

    5+ :cool:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ammo me place eka dawasak tv program ekaka pennuwa anga hiriwetenawa,eth mamanam asai me wage adventure gaman walata rep+
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යෝනක බෞද්දයා;12941655 said:
    thankx for shearing

    ur welcome..:)

    අම්මෝ...
    මේ ගමන යන්න කලින් දේපල එහෙම නෑදෑයන්ට ලියලා තමා යන්න වෙන්නේ...
    මොකද ආයෙත් එන එක ෂුවර් නැනේ :oo:
    ඇඟ හිරිවැටෙනවා..
    ෆුල් ත්‍රාසජනක ගමනක්නේ...

    5+ :cool:

    අනේ මට ලියනන්කෝ...:P:P:P

    ammo me place eka dawasak tv program ekaka pennuwa anga hiriwetenawa,eth mamanam asai me wage adventure gaman walata rep+

    thanks...math assayi me wage gaman yanna..:)
     
    • Like
    Reactions: Assassin.

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔයත් එක්කනම් බෑ.... ටිකක් දුර යනකොට අනේ මම කීවට මටත් බයයි කීවොත්:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63




    thanks...math assayi me wage gaman yanna..:)



    me wage place lankawe nene,oya gihin tiyena adventure place bayaanakama ewa monawada,

    mamaam udu diyalume giya kata lagama eta wada baya une wal ali set k awa ethana innakota ,4k witara yanaenaman ne,edanam iwarama tamai ,4tos danna welawak ne hena size ewa upload karannama waruwak yai