ගමන සුබයි !! කාලයකට පසු ආර්ථික දර්ශක වල වර්ධනයක්

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Hiru News 😂😂

    539887969_875549651466543_4544861532332484205_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    vehicle tax revenue adu wenna patan ganne next year onna balapiya lapaya kalin anduwata bana bana andanna patan gaddi :LOL: :LOL:
    ඒක තමයි... එහෙනම් ඊලග අවුරුද්දේ පෙරලුමු...

    මාස 6න් බැරි උනා... ඉහිම් ඉහිම් ඉහිම්...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    Oh, so you’re just sitting around, sipping tea, waiting for Sri Lanka to go full bankrupt mode?
    Lovely

    And since you apparently have a PhD in so called "economic wisdom,” maybe you’d like to handpick our next president from your imaginary lineup of miracle workers?
    Go on, enlighten us.

    What exactly do you want us to do ?
    build an economy out of coconut shells and good vibes?

    Be specific, guru. We’re all ears
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    so if pacha government is not taking any proper actions to increase tax revenue wtf should i do :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: just recruiting 60k to government service and increasing aswasuma beneficiaries by 400k 😁😁 when vehicle tax revenue decreases baduma tamai :yes::yes: sri lanka will definitely go bankrupt by 2028 :love2: :love2:
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    කයිවාරුම විතරක් නෙවෙයි වැඩත් ටිකක් තියනව බලන් ගියාම . .

    පහු වෙලා හරි උබලට තේරුණා එහෙනං ✌️✌️

    කයිවාරුම තියෙන එවුන්ගෙ කාලෙ උද්ධමනෙ ඍණත් වෙලා අන්තිමට බංකොළොත්.

    කයිවාරු නැති වැඩ පුලුවන් එවුන් ආවම ඒව හරි පැත්තට යනවා. ✌️👍😍
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒක තමයි... එහෙනම් ඊලග අවුරුද්දේ පෙරලුමු...

    මාස 6න් බැරි උනා... ඉහිම් ඉහිම් ඉහිම්...
    maasa 6 kathaawa nm gon kathaawak eth vehicle tax revenue adu wenna patan gattama badu tamai :yes: :yes: 2027 beginning badu banis lakshana danenna patan ganiwi tax base eka wadi karaganna hari method ekak haduwe nattan.
     
    • Haha
    Reactions: ttj

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    #බයියන්ට_ආර්ථික_විද්‍යාව.
    මේ පෝස්ට් එකට හා හා දාලා තියෙන මගේ බයි මිතුරෝ කීප දෙනෙක්ම හිටියා..
    "උද්ධමනය ධන වීම" කියන එකේ තේරුම දන්නවද?
    A/L වලට සයන්ස් කරාම, ලෝකේ සියලු දැනුම ලැබෙනවා කියලා නටන්න එපා කියන්නෙ ඕකයි.
    පෝස්ට් එක හදපු එකා හිතං ඉන්නේ, මේ news එකට
    ❤️
    දාපු ජෙප්පො මෝඩයි කියලා. ඒත්, ඒ ඇඩ්ඩිං දන්නෙ නෑ, "උද්ධමනය සෘණ අගයක් ගැනීම" රටක ආර්ථිකයට අහිතකරයි කියන එක.
    ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති නාමල්ගේ බයියෝ ටික "අමෝ අමෝ..මාර ජෝක් එක" කියල මේකට පෝලිමේ හා හා දානවා.
    බයියනේ, රටක ආර්ථික වර්ධනයක් වෙන්න නම් positive inflation එකක් තියෙන්න ඕන. ඒක single digit තියාගෙන යන එක තමයි, "උද්ධමනය පාලනය කරනවා" කියලා කියන්නේ. දීර්ඝකාලීනව උද්ධමනය සෘණ (අවධමනය) වෙන රටක, ආර්ථික වර්ධනයක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම තමයි උද්ධමනය double digits ගියාම, ආර්ථිකය ස්ථාවරව තියාගෙන යාම අමාරුයි.
    2022 අපිට උනේ hyper inflation තත්ත්වයක්.
    ඒකේ course correction එකක් හැටියට තමයි, 2024 අපේ උද්ධමනය සෘණ අගයක් ගත්තේ.
    දැන් ආයේ උද්ධමනය ධන අගයක් ගත්තා කියන්නේ, අපේ ආර්ථිකය, අර්බුදයට පෙර තිබුණු තත්ත්වයට ක්‍රමයෙන් පත්වෙලා තියන එක.
    ඉතිං, "මාස 11කට පසු ර⁣ටේ උද්ධමනය ධන අගයක් ගනී" කියන එක, සමරන්න වටින ප්‍රවෘතියක් තමයි, බයි මොල වලට නොතේරුනාට.
    ඉදිරි අවුරුදු වල අපේක්ෂිත ආර්ථික වර්ධනය එක්ක, රටේ උද්ධමනය ධන 4% - 5% අතරේ පවතින එක තමයි සුබදායක කියලා ආර්ථික විද්‍යාව දන්න අය කියන්නෙ.
    A/L වලට Econ නොකරාට කමක් නෑ. සරල අංක ගණිතයේ "ධන - සෘණ" දැනුමෙන් ආර්ථික විශ්ලේෂණ දෙන්න යන්න එපා කියලා විතරයි ඉල්ලන්නේ
    🙏
    උඹලාට බයියො කියලා කියන්නේ ඕන්න ඔය නිසයි. රාජපක්ෂලා⁣ගේ මඩ පේජ් වලින් උස්සලා දෙන ඕනම බොරුවක්, මෙලෝ අවබෝධයක් නැතුව කරේ තියං උස්සන් දුවනවා.

    Source

    @dilann උඹලාට බයියො කියලා කියන්නේ ඕන්න ඔය නිසයි.
    රාජපක්ෂලා⁣ගේ මඩ පේජ් වලින් උස්සලා දෙන ඕනම බොරුවක්, මෙලෝ අවබෝධයක් නැතුව කරේ තියං උස්සන් දුවනවා.

    🥱🥱🥱
    Cat Bra GIF
     
    • Dislike
    Reactions: WAPU

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මොකක් උනත් රින තිබ්බ එක ධන කලානෙ. අපේ අයියලගෙ වැඩ තමා...
    හම්මට මේ ඉන්නෙ ආර්ථික ඔස්තාර්ලා... ගොං හරක්...උඹලට තියන ඡන්ද බලයත් අපරාදෙ බං..

    ටිකක් මොලේ තියනවා නේද? නිකමට සර්ච් එකක් ගහලා බලපං ගූගල් එකේ රටක ආර්ථිකේට තියෙන්න ඕන උද්දමන අගය කීයද කියල? කැම්පේන් ලොක්කො එවපු පෝස්ටර් අලවන්නෙ නැතිව සිලි ටොයියා..
    ------ Post added on Sep 1, 2025 at 11:20 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha

    gobbayo issella wadi una badu mila adu wenna one. pahu giya awrudu 2 asimithawa badu mila wadi una. thopi oya car wala ganan wadi kiyala hami%$#%$ oya nisai. issella ewa kalin milata genna rina arthike thawa yanna one.

    හම්මට මේ ඉන්නෙ ආර්ථික ඔස්තාර්ලා... ගොං හරක්...උඹලට තියන ඡන්ද බලයත් අපරාදෙ බං..

    ටිකක් මොලේ තියනවා නේද? නිකමට සර්ච් එකක් ගහලා බලපං ගූගල් එකේ රටක ආර්ථිකේට තියෙන්න ඕන උද්දමන අගය කීයද කියල? කැම්පේන් ලොක්කො එවපු පෝස්ටර් අලවන්නෙ නැතිව සිලි ටොයියා..
    ------ Post added on Sep 1, 2025 at 11:20 AM
    moda katha kiyanna epa ban. rataka healthy inflation ekak thiyenna meka healthy ratak neme. issella healthy ratak karaganna one..
    ------ Post added on Sep 1, 2025 at 11:22 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    බඩු මිල වැඩිවෙච්ච හැටියට නම්, කලින් මිලට බහින්න, තව අවුරුද්දක් වත් රින උද්ධමනයේ යන්න ඕන
    ehema unoth banku/finance comapany / insurance wahanna wenawa ban! eka nisa salli print karala uddamanaya athi karalnawa!

    සියගෙන් ආර්ටික විද්යාව ඉගෙන ගත්ත ගැස් බය්යො කියන්නෙ deflation තියාගෙන රට දියුනු කරමු කියලද? :lol:
    deflation thiyagena rata hadanna puluwan. populatin growth eka nathi karanna ona!

    inflation eka hadala thiyenne minissunge oluwe hama dema wadi wena ekata asa nisa

    idam mila yanawata asai. gold mila yanawata asai . patta gana bike kabala mila yanawata asai.

    eth ewa sell karala aluth eka gana giyama thamai rewenne!

    meka thanikara mind game ekak!
    ------ Post added on Sep 1, 2025 at 11:26 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හම්මට මේ ඉන්නෙ ආර්ථික ඔස්තාර්ලා... ගොං හරක්...උඹලට තියන ඡන්ද බලයත් අපරාදෙ බං..

    ටිකක් මොලේ තියනවා නේද? නිකමට සර්ච් එකක් ගහලා බලපං ගූගල් එකේ රටක ආර්ථිකේට තියෙන්න ඕන උද්දමන අගය කීයද කියල? කැම්පේන් ලොක්කො එවපු පෝස්ටර් අලවන්නෙ නැතිව සිලි ටොයියා..
    ------ Post added on Sep 1, 2025 at 11:20 AM
    ආර්ථික ඔස්ථාර් නම් නෙමේ. ගිය කාල සීමාවෙ අධි උද්දමනයක් තිබිල ආයෙ රිසෙට් වෙන්න කාලයක් ඕන බොල රටකට. ඒක පුද්ගල ආදායමත් එක්ක මිනිස්සු දියුණු වෙන්නෙ කොහොමද corrupt වෙච්ච රටක. රටක දියුණුවට ධන උද්දමනයක් තමා තියෙන්න ඕන. normaly inflation rate එක 3%. බාගෙට දැනගත්තම ඔහොම අවුල් වෙනව ගනන් ගන්න එපා.

    චන්ද බලය ගැනත් කියල දෙන්නම්. ප්‍රජාතන්ත්‍රවාදී රටක සෑම පුරවැසියෙක්ටම චන්ද බලය තිබිය යුතුයි. එ මිනිසුන්ගෙන් බදු අය කරන්න හොඳයි චන්ද බලය තහනම්. :shocked: :lol:
     
    • Like
    • Haha
    Reactions: neo7x and viribus

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    so if pacha government is not taking any proper actions to increase tax revenue wtf should i do :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: just recruiting 60k to government service and increasing aswasuma beneficiaries by 400k 😁😁 when vehicle tax revenue decreases baduma tamai :yes::yes: sri lanka will definitely go bankrupt by 2028 :love2: :love2:
    Answer my Questions, Then I'll answer yours.
    If you don't have answers you are just a Sili Baiyya
    gobbayo issella wadi una badu mila adu wenna one. pahu giya awrudu 2 asimithawa badu mila wadi una. thopi oya car wala ganan wadi kiyala hami%$#%$ oya nisai. issella ewa kalin milata genna rina arthike thawa yanna one.

    moda katha kiyanna epa ban. rataka healthy inflation ekak thiyenna meka healthy ratak neme. issella healthy ratak karaganna one..
    ------ Post added on Sep 1, 2025 at 11:22 AM

    Bro,
    NPP's are not magicians, just trying to untangle 76 years of economic spaghetti.
    Chill.....!!!

    I only replied to @dilann ’s sili baiyya fantasy post because,

    apparently he thinks miracles come with a budget plan.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ආර්ථික ඔස්ථාර් නම් නෙමේ. ගිය කාල සීමාවෙ අධි උද්දමනයක් තිබිල ආයෙ රිසෙට් වෙන්න කාලයක් ඕන බොල රටකට. ඒක පුද්ගල ආදායමත් එක්ක මිනිස්සු දියුණු වෙන්නෙ කොහොමද corrupt වෙච්ච රටක. රටක දියුණුවට ධන උද්දමනයක් තමා තියෙන්න ඕන. normaly inflation rate එක 3%. බාගෙට දැනගත්තම ඔහොම අවුල් වෙනව ගනන් ගන්න එපා.

    චන්ද බලය ගැනත් කියල දෙන්නම්. ප්‍රජාතන්ත්‍රවාදී රටක සෑම පුරවැසියෙක්ටම චන්ද බලය තිබිය යුතුයි. එ මිනිසුන්ගෙන් බදු අය කරන්න හොඳයි චන්ද බලය තහනම්. :shocked: :lol:
    මම හිතුවෙ උඹ සාර්කෑස්ටික් විදිහට දාල කියල. උඹ කියන කතාවම තමා මමත් කිව්වෙ. උද්දමනය 2%ත් 5%ත් අතර තියෙන්න ඕන..
     
    • Like
    Reactions: Amith0424

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    gobbayo issella wadi una badu mila adu wenna one. pahu giya awrudu 2 asimithawa badu mila wadi una. thopi oya car wala ganan wadi kiyala hami%$#%$ oya nisai. issella ewa kalin milata genna rina arthike thawa yanna one.

    moda katha kiyanna epa ban. rataka healthy inflation ekak thiyenna meka healthy ratak neme. issella healthy ratak karaganna one..
    ------ Post added on Sep 1, 2025 at 11:22 AM
    අන්තිමට කිකිලියි බිත්තරයෙයි වගේ වෙනවා උඹ කියන විදිහට. ඉන්ෆ්ලේෂන් එක හෙල්ති වෙන්න රට හෙල්ති වෙන්න ඔන. රට හෙල්ති වෙන්න ඉන්ෆ්ලේෂන් එක හෙල්ති වෙන්න ඕන..
    ඒ නිසා දෙක වෙන වෙනම නෙමෙයි එකට වෙන්නෙ..
     
    • Like
    Reactions: Rick Sanchezz

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    උබ කොහොමද යකෝ දන්නේ මම දාපු විදිය ?
    ආයිත් හොදට title එක කියවපන් !! :lol:
    අඩේහ්... ඒ කියන්නෙ මේ ආණ්ඩුව හොඳයිද?
    අපරාදෙ උඹ‍ගෙ නෙගටිව් ත්‍රෙඩ් බලලා ආණ්ඩුව චොර කියලා අපි හිතන් හිටියෙ