ගමන සුබයි !! කාලයකට පසු ආර්ථික දර්ශක වල වර්ධනයක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ehema unoth banku/finance comapany / insurance wahanna wenawa ban! eka nisa salli print karala uddamanaya athi karalnawa!

    deflation thiyagena rata hadanna puluwan. populatin growth eka nathi karanna ona!

    inflation eka hadala thiyenne minissunge oluwe hama dema wadi wena ekata asa nisa

    idam mila yanawata asai. gold mila yanawata asai . patta gana bike kabala mila yanawata asai.

    eth ewa sell karala aluth eka gana giyama thamai rewenne!

    meka thanikara mind game ekak!
    ------ Post added on Sep 1, 2025 at 11:26 AM

    බිත්තර විතරයි නෙ බං මිල බැස්සේ

    පරණ වාහන මිල තව බහින්න ඕන

    තව චුට්ටක් රින ගියාට අවුලක් වෙන එකක් නෑ 😁
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    බිත්තර විතරයි නෙ බං මිල බැස්සේ

    පරණ වාහන මිල තව බහින්න ඕන

    තව චුට්ටක් රින ගියාට අවුලක් වෙන එකක් නෑ 😁
    maha bankuwa loweth ehema wenna dennena. salli print karanna ona - adu poliyata loan denna ona. ewa karala stock market eka pump karanna ona!
    2026 Q3 weddi me okkoma down yanna patan gannawa. onna balanna
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මොනාද බං කියවන්නේ? සල්ලි ප්‍රින්ට් කරලා අඩු පොලියට දෙන්නේ කොහොමද?

    මුදල් සැපයුම වැඩි උනාම පොලී අනුපාතය වැඩි වෙනවා...

    එක්කෝ දැන් නන්දලාල්, ලක්ෂ්මන් සහ කබ්රාල් කරපු පිස්සූව කෙලින්න ඕන ඔහොම වෙන්න... එහෙම කරන්නත් බෑ දැන් මහා බැංකුවට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න බෑ ඉස්සර වගේ... 2024 පනතින් එක තහනම් කරලා තියෙන්නේ...

    ඕක තමයි මම උඹේ වයස අහන්නේ... කීයද ඇත්තටම වයස?

    ටිකක් මොලේ තියනවා නේද? නිකමට සර්ච් එකක් ගහලා බලපං ගූගල් එකේ රටක ආර්ථිකේට තියෙන්න ඕන උද්දමන අගය කීයද කියල? කැම්පේන් ලොක්කො එවපු පෝස්ටර් අලවන්නෙ නැතිව සිලි ටොයියා..
    ------ Post added on Sep 1, 2025 at 11:20 AM
    මාත් හිතුවේ දේශපාලන අදහස් වෙනස් උනාට මොලේ තියන ඉගන ගත්ත පොරක් කියලා... කයිය කේදිරියගේ වර්ගේම තමයි බලන් ගියාම...

    තාරකයා ටිකක් හොදයි මීට වඩා...
    ------ Post added on Sep 1, 2025 at 2:13 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මාත් හිතුවේ දේශපාලන අදහස් වෙනස් උනාට මොලේ තියන ඉගන ගත්ත පොරක් කියලා... කයිය කේදිරියගේ වර්ගේම තමයි බලන් ගියාම...

    තාරකයා ටිකක් හොදයි මීට වඩා...
    ------ Post added on Sep 1, 2025 at 2:13 PM

    රටට එන විදෙස් සංචිත සේරම මහ බැංකුවට යනවා කියලා හිතං ඉන්න එකාද
    :rofl: :rofl: :rofl:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රටට එන විදෙස් සංචිත සේරම මහ බැංකුවට යනවා කියලා හිතං ඉන්න එකාද
    :rofl: :rofl: :rofl:
    ඌ එහෙම එකක් කිව්ව ද? එහෙම එකක් දැක්කේ නෑ...😂😂😂

    ඒක තමයි මම ඌ හොදයි කියන්නේ... ඌ නොදන්නා කම හින්දා ගොං කථා කියනවා... මේ වෙලාවේ කථා නායකයා දැනගෙනම තමයි ජඩ වැඩේ කරන්නේ...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Answer my Questions, Then I'll answer yours.
    If you don't have answers you are just a Sili Baiyya

    Bro,
    NPP's are not magicians, just trying to untangle 76 years of economic spaghetti.
    Chill.....!!!

    I only replied to @dilann ’s sili baiyya fantasy post because,
    apparently he thinks miracles come with a budget plan.
    I dont see any capable person and RW will be probably old by then and unfortunately wont be able to save the economy for the 3rd time. I wished he continued his 2nd term finishing all the government agencies and privatizing them. He was the only capable person to do it.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    මොනාද බං කියවන්නේ? සල්ලි ප්‍රින්ට් කරලා අඩු පොලියට දෙන්නේ කොහොමද?

    මුදල් සැපයුම වැඩි උනාම පොලී අනුපාතය වැඩි වෙනවා...

    එක්කෝ දැන් නන්දලාල්, ලක්ෂ්මන් සහ කබ්රාල් කරපු පිස්සූව කෙලින්න ඕන ඔහොම වෙන්න... එහෙම කරන්නත් බෑ දැන් මහා බැංකුවට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න බෑ ඉස්සර වගේ... 2024 පනතින් එක තහනම් කරලා තියෙන්නේ...

    ඕක තමයි මම උඹේ වයස අහන්නේ... කීයද ඇත්තටම වයස?
    උබ හිතාන ඉන්නෙ ඔය මෙ දවස් වල නයට දෙන්නෙ මින්ස්සුන්ගෙ තැන්පත් මුදල් කියලද? :ROFLMAO::ROFLMAO::ROFLMAO: !!

    නනදලාල් කබ්‍රරාල් කෙලපු පිස්සුම තමයි කෙලින්නෙ ! එකම වෙනස ග්ලොබල් ඉකොනොමි එක කොරොනා වලදි වගෙ නැවතිල නැති නිසා අපිට දැනෙන්නෙ නැ! ලොකෙ වටෙ ඩොලර් ෆ්ලොව් එක යනවා!

    එකට හෙතුව කබ්බ වෙනුවට - නනදෙ ඉදියාට මහ බන්කුවෙ වෙනත් නිලදාරීන් මාරු වෙලා නැහැ!. එ වගෙම එ නිලදාරින් ඉගෙන ගෙන තීයෙන එකම සිස්ටම් එක සල්ලි ප්‍රින්ට් කිරිල්ලයි - පොලී අනුපාත ඉහල පහල දැමිල්ලයි විතරක් විම!

    තව වසර කීපෙයක් යද්දි ඔය මහ බන්කු බැදුම්කර ගන්නෙ නාකි හම්පඩ සෙට් එක විතරයි. දැනටම ඔක්ශන් දාන ඔක්කොම විකිනෙන්නෙනැ! අනික් ටික පුක පිහිදාන්න ගන්නෙ! මෙ ෆයිනැන්ශල් සිස්ටම් එකෙ අවසාන වසර කිපය මෙ යන්නෙ! එක ප්ල්ග් කරන්න එක එක කලාප වල උන් එක එක අටමගල උස්සන් එනවා! බ්‍රික්ස් එකෙන් එකක්!

    කොහොමද ලව් එක! අපෙ නන්දෙ සහ ලපෙ මොන කදවෞරට පුප දෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තාමයි නේද??? ලබන අවුරුද්දේ වත් පෙරලමු...

    අලුතෙන් ඩේට් දීල තියෙන්නෙ මාර්තු වලට 🤭

    Negative inflation which is known as deflation is generally considered harmful to the economy.
    PS: I am not an economic expert.

    :yes:
    ------ Post added on Sep 1, 2025 at 3:21 PM

    says bankers! real harm is forced taxation!

    හිරිකොතේ තනි ධමනියගෙ බයියකොනොමික්ස් නෙවෙයි අපි කතා කරන්නෙ රියල් වර්ල්ඩ් එකොනොමික්ස්
    ------ Post added on Sep 1, 2025 at 3:23 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113

    36% පහල ගියාට

    අයවැය පරතරය තව 64% ක් තියනවා 🤯😨
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    අන්තිමට කිකිලියි බිත්තරයෙයි වගේ වෙනවා උඹ කියන විදිහට. ඉන්ෆ්ලේෂන් එක හෙල්ති වෙන්න රට හෙල්ති වෙන්න ඔන. රට හෙල්ති වෙන්න ඉන්ෆ්ලේෂන් එක හෙල්ති වෙන්න ඕන..
    ඒ නිසා දෙක වෙන වෙනම නෙමෙයි එකට වෙන්නෙ..
    kohomath thawa banda ha sewa mila adu wenna one. ekata rina agayak one. bittareth 10 ta thibbe dan 30 okata thawa inflation one na. yogurt 35 idan 80 ta gihin yantham 70 una. oka thawa adu wenna one. nikan me rata baila kiyola wedak na ban. minissunge salary wadi une na inflation ekata sapekshawa . e nisa thawa adu wenna one.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    kohomath thawa banda ha sewa mila adu wenna one. ekata rina agayak one. bittareth 10 ta thibbe dan 30 okata thawa inflation one na. yogurt 35 idan 80 ta gihin yantham 70 una. oka thawa adu wenna one. nikan me rata baila kiyola wedak na ban. minissunge salary wadi une na inflation ekata sapekshawa . e nisa thawa adu wenna one.
    ඒවා ආර්ථික අර්බුදේ කාලෙට කලින් තිබ්බ ගණන්වලට යන්නෙ නෑ. අවධමනය කියන්නෙ ආර්ථිකේ ඇකිලෙනවා කියන එක. කෙටි කාලීනව බඩුමිල අඩුඋනාට ව්‍යාපාර .රැකියා අවස්ථා ඇතිවෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි ණය බර වැඩිවෙනවා, බැංකු පද්ධතිය අස්ථාවර වෙනවා. ණය ගන්න අමාරු වෙනවා බිස්නස් කරන අයට. ඒකෙන් ආයෙත් ව්‍යාපාර කඩා වැටෙනවා, මිනිස්සු අතේ සල්ලි නැති වෙනවා. රැකියා නැති වෙනවා. ලේ ඕෆ්ස් වෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ රටේ අපරාධ වැඩි වෙන්න ගන්නවා. අන්තිමට මේ හේතුව වැරදියට මැනේජ් කලොත් හයිපර් ඉන්ෆ්ලේෂන් එකකට යන්න පුලුවන්. ඒ හින්දා මේ යන විදිහ හරි.. මම උඹ අපි ඔස්තාර්ලා නොවී ඉමු
     
    • Like
    Reactions: ttj

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    උද්දමනය ධන තියාගෙන

    බඩු මිල රින ගෙනියන්න බෑ ද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අලුතෙන් ඩේට් දීල තියෙන්නෙ මාර්තු වලට 🤭

    :yes:
    ------ Post added on Sep 1, 2025 at 3:21 PM

    හිරිකොතේ තනි ධමනියගෙ බයියකොනොමික්ස් නෙවෙයි අපි කතා කරන්නෙ රියල් වර්ල්ඩ් එකොනොමික්ස්
    ------ Post added on Sep 1, 2025 at 3:23 PM
    ok bro. real world economics is design to make people slaves to 😁 😁 for printed numbers on paper called paper money where central banks magically print them from thin air without any backup!
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උද්දමනය ධන තියාගෙන

    බඩු මිල රින ගෙනියන්න බෑ ද?
    ඊළග පාර නාමල් ට දෙමු... උන්ට තමයි ඔය වගේ ඒවා කරන්න පුළුවන්...
     
    • Haha
    Reactions: Rick Sanchezz