ගමන සුබයි. ජය නියතයි.
2005 දී මහින්ද ජනාදිපති උනාම රටම ඉල්ලුවේ යුද්දේ ඉවර කරලා දෙන්න කියන එක විතරයි. ඒ ඉල්ලීම ඉල්ලු ලෙසම ඉටු කරදෙන්න එතුමාට පුළුවන් උනා. 2005 ට ඉස්සෙල්ල ආණ්ඩු කරපු UNP එක මොකද කලේ සාම ගිවිසුම ගහල කොටියට රට දෙන්න හැදුවා. දැන් මේ සැරේ ආපහු බලය දෙන්න කියන්නේ එහෙම අයටද.
මහින්ද යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නේ නැත්තම් අද අපි තවම යුද්ද කරනවා. මහින්දට එහෙම දේශපාලන නායකත්වයක් දෙන්න පුළුවන් උනානම් අනිත් බලයේ හිටපු නායකයන්ට එහෙම නායකත්වයක් දෙන්න බැරි උනේ ඇයි? එහෙම නිකන් වත් හිතිල තියෙනවද අපිට..
මහින්ද කරපු දේවල් අද මිනිස්සුන්ට අමතක වෙලා. හොරා හොරා කියලා කැගැහුවට අද මහින්ද කරලා දුන්න දේ රටටම අමතක වෙලා.