ගමන සුබයි. ජය නියතයි.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගමන සුබයි. ජය නියතයි.

    2005 දී මහින්ද ජනාදිපති උනාම රටම ඉල්ලුවේ යුද්දේ ඉවර කරලා දෙන්න කියන එක විතරයි. ඒ ඉල්ලීම ඉල්ලු ලෙසම ඉටු කරදෙන්න එතුමාට පුළුවන් උනා. 2005 ට ඉස්සෙල්ල ආණ්ඩු කරපු UNP එක මොකද කලේ සාම ගිවිසුම ගහල කොටියට රට දෙන්න හැදුවා. දැන් මේ සැරේ ආපහු බලය දෙන්න කියන්නේ එහෙම අයටද.

    මහින්ද යුද්දෙට දේශපාලන නායකත්වය දුන්නේ නැත්තම් අද අපි තවම යුද්ද කරනවා. මහින්දට එහෙම දේශපාලන නායකත්වයක් දෙන්න පුළුවන් උනානම් අනිත් බලයේ හිටපු නායකයන්ට එහෙම නායකත්වයක් දෙන්න බැරි උනේ ඇයි? එහෙම නිකන් වත් හිතිල තියෙනවද අපිට..

    මහින්ද කරපු දේවල් අද මිනිස්සුන්ට අමතක වෙලා. හොරා හොරා කියලා කැගැහුවට අද මහින්ද කරලා දුන්න දේ රටටම අමතක වෙලා.

    ගමන සුබයි. ජය නියතයි.

    11898851_1467484500221611_6354935341160525638_n.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :yes::yes: UNP ekata minisu cahnde denawa oya ude kale ekata banapu eun nathiunama ethakan sada wipaksehe thami.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ අර මහින්දට සපෝට් නෑ කියපු හාදයා නේද :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.

    :lol::lol::lol::lol:

    චන්දෙ බයියන්ගේ අතේ ....ජාතික ලැයිස්තුව ටෝයියෝ අතේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විසදුම JVP පමණි....බයියනි සිතීමේ අවසාන හොරා කිහිපය.....:cool:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.

    ...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ අර මහින්දට සපෝට් නෑ කියපු හාදයා නේද :lol:

    ow..mama thamat kiyanawa mahindage waradi tiyenawa..wada hoda jvp kiyala..eth thirnathma me wage welawaka sara adu manussaya thora ganna wenawa akamathen unath:cool::cool::cool:

    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.

    :):):):)

    lol.....danno danith

    :dull::dull::dull::dull:

    :lol::lol::lol::lol:

    චන්දෙ බයියන්ගේ අතේ ....ජාතික ලැයිස්තුව ටෝයියෝ අතේ :lol::lol::lol:

    :lol::lol::lol::lol:ehemada hitan inne...:lol::lol:

    විසදුම JVP පමණි....බයියනි සිතීමේ අවසාන හොරා කිහිපය.....:cool:

    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow..mama thamat kiyanawa mahindage waradi tiyenawa..wada hoda jvp kiyala..eth thirnathma me wage welawaka sara adu manussaya thora ganna wenawa akamathen unath:cool::cool::cool:

    අපි ඉතින් කලින්ම කිව්වේ ඕක තමයි "මධ්‍යස්ත මතධාරී" බුවා එන්නේ ඔය පොල් පැලේ කන්න තමයි කියල :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මහින්දට කළගුණ සලකන්න එපා

    මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ යුද්ධය නිම කිරීම නිසා ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

    මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

    අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

    මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරායේ ආදායම - Thanks isurueka for pointing out the mistake. රුපියල් බිලියන 5.4 කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට
    එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට කළගුණ සලකන්න එපා

    මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ යුද්ධය නිම කිරීම නිසා ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

    මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

    අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

    මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

    Source please?:eek: