මැක්සා කොල්ලෙක්නේ,මොකද කියන්නේ සන්තෝසෙට බොමුද?බයිට් එකට ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්නමු (මතකයි නේ සිද්දිය)
දැන් දවල්ට එළකිරි එන්න වෙන්නේ නැහැ මචන්.
එක නිසා ත්රෙඩ් එකකට සෙට් වෙලා චැටක් දාන්න උනේ නැහැ සෑහෙන කාලෙකින්.
අර එදා ඩෙන්ටල් එකේදී ගත්ත ෆොටෝ එක තාම මගේ ලග තියනවා,
ලස්සනට රාමු කරලා උබේ වයිපරේට ඒක දුන්නත් පාඩු නැහැ.
![]()

මේ ..අර ෆොටෝස් ටික මට මේල් කරපන්කො 