ගමන_කටුකයි,_මිහිරියි,_විශ්මයජනකයි . . .

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න කාලේ ඉඳන් ඉන්න එල පොරක් උඹ..... :)

    තවත් චිරාත් කාලයක් එලකිරියේ යෙහෙන් වැජඹෙන්නට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මැක්සා කොල්ලෙක්නේ,මොකද කියන්නේ සන්තෝසෙට බොමුද?;) බයිට් එකට ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්නමු (මතකයි නේ සිද්දිය):rolleyes: දැන් දවල්ට එළකිරි එන්න වෙන්නේ නැහැ මචන්. :sorry:එක නිසා ත්‍රෙඩ් එකකට සෙට් වෙලා චැටක් දාන්න උනේ නැහැ සෑහෙන කාලෙකින්.:( අර එදා ඩෙන්ටල් එකේදී ගත්ත ෆොටෝ එක තාම මගේ ලග තියනවා,:yes:ලස්සනට රාමු කරලා උබේ වයිපරේට ඒක දුන්නත් පාඩු නැහැ.:lol:

    උබ හදන්නේ මගේ පවුල් ජිවිතේ කඩා කප්පල් කරන්නද බොල. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැක්සා කොල්ලෙක්නේ,මොකද කියන්නේ සන්තෝසෙට බොමුද?;) බයිට් එකට ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්නමු (මතකයි නේ සිද්දිය):rolleyes: දැන් දවල්ට එළකිරි එන්න වෙන්නේ නැහැ මචන්. :sorry:එක නිසා ත්‍රෙඩ් එකකට සෙට් වෙලා චැටක් දාන්න උනේ නැහැ සෑහෙන කාලෙකින්.:( අර එදා ඩෙන්ටල් එකේදී ගත්ත ෆොටෝ එක තාම මගේ ලග තියනවා,:yes:ලස්සනට රාමු කරලා උබේ වයිපරේට ඒක දුන්නත් පාඩු නැහැ.:lol:

    :baffled::baffled: මේ ..අර ෆොටෝස් ටික මට මේල් කරපන්කො :D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    137.gif

    මගේ සුබ පැතුම් මචන්.