wowනින්ද යන්නට වුත්,
මාගේ සිත සංකරයි ...
සිතට කිසිදු සැනසීමක් ලගා නොවේ ...
මා දනිමි ......
පැතුම ..
සියල්ලන්ටම ලොවත් ..
මාගෙන් තොර ....
ආසයි හුගක් එය ...
ඉටුකරලන්නට ...
නමුත් බයයි හුගක් ..
මට .....
නිදාගනිමි .... සැකයෙන් යුතුව ..
හෙට යලි පිබිදීමට ...
හැකි වේ දෝ යි ....
නොවේ දෝ යි කියා ......
කෙසේ නමුදු ...
මා ආදරෙයි හුගක් ,
ඔබට ...........
සමාවෙන්න මාගේ සංකරයන්ට ..
නොදනිමි ඇයි මා ..
තවත් ආදරය නොලබන්නට ....
අවාසනාවන්තියක වුවේ .....
යැයි කියා .....
ආදරෙයි හුගක් ....
ජීවිතේට මං ...
සැමදා හිදිමි ඔබ ලග ......
මෙය පොරොන්දුවකි ......
හුස්ම ගනිමින් හෝ .....
නොමැතිවි ......
අහසේ තරුවක් වී ....
සදහටම ......
සත්තයි .....
සමාවනු මැන .
.........................................
![]()



Ammatasiri Gamayage Jiwitha story
Btw hithata wadina then godaaaaai![]()





![]()
ube kalin gf![]()
ehenam dan wedak ne![]()

ඒ සම්බන්දයෙන් මම කිසිම ප්‍රකාශයක් කරන්නේ නැ![]()
radio ekak karaddi oka ahannamko 





නොසිතෙන මොහොතක
නොසිතු විලසින්
නොසිතන යමක්
සිදුවේ නම්
එය දෙවියන් විසින්
සිදුකරන්නක් විය හැකියි
නමුත් මෙතරම්
නපුරු අවස්ථාවක්
දෙවියන් උරුම කරාවි යැයි
සිහිනෙකින්වත් නොසිතුවෙමි
නැවත නොලියන බව
ඔබට පැවසුමුත්
අසරණ මගේ සිතට
එකම පිහිට මගේ පෑනයි
එය මගේ අසරණකමින් මිදෙන්න
දෙවියන් දුන් දායාදයකි
බොහෝවිට නිශ්ශබ්ද මම
හඩ නගා පවසන්නේ
මේ පෑනෙන්ම විතරයි
එයින් මම බොහෝ සෙයින්
සෑහිමකට පත්වන්නෙමි
මම නොදනිමි නුබ
මගේ හැසිරීම්
මගේ කතාබහ
වගේම මගේ
හිත කොතරම් දුරට
තේරුම් අරන්දයත්
මේ නිසදෙස හුදෙක්ම
හද පතුලෙන් කෙසේ වෙතත්
සිතට නැගුනු ව්‍යාකුල අදහස්
සමුහයක් එළිපෙහෙළි
කිරීමට ලියුවකු
නමුත් නුබ නපුරු නොවෙන්
නොසිතත් මගේ හැගීම්
වචනයට නොව කොලයකට
සීමා කරන වග
මේ සිතැගි හැගීම් පැමිණි
මොහොතේ මා මෙලෙස
ලියන්නට වුයේ
කතා බහට වඩා මෙය මට යෝග්‍ය
බව හැගේ
ඒ මොහොත ඒ අවස්ථාව
ඔබෙත් මගෙත් ආදර බැම්ම
පලුදු කිරීමට කොතරම් දුරට
උත්සාහ කරාද යන්න නොදනිමි
නමුත් එය එසේ කල වග
නුබත් මමත්
හොදාකාරවම දනී
එය නොදැනුවත්වම සාර්ථක වුවකි
ජීවිතය නොසිතන
සැඩ සුළගට හසුවී
ගසාගෙන ගියාක් මෙනි
මේ තරම්ම නපුරු
වාග් මාලාවක් නුබ
මගේ දෙසවන් පුරවයි යන්න
කෙදිනකවත් නොසිතුවෙමි
බඩකට පිරෙන්න තුන් වේලක්
කුසගිනි නිවාගත් ලෙස දැනේ
නමුත් මා කල වරද කුමක්ද?
අනියම් දිවියක් නොසේව්වෙමි
සිත සෙව්වේ නුබව පමණක්ය
හොර රහසේ දෙයක්
සිදුකරනවිට බය වීමි
අසාධාරණද?
නුබත් මමත් හොදාකාරවම දත්
ව්‍යාකුල ප්රශ්නයකි
පිළිගන්නෙමි ඔබ පැවසු සියලු වදන්
ඇත්ත
මම කොන්දක් නැති අයකු සේ
හංවඩු ගැසීමට ඔබට
අයිතියක් ඇත
නුබ ආදරයට කෙතරම් කැපවූ අයෙක්ද
මම දනිමි
නමුත් මාගේ හැසිරීම් වලට
දෙපැත්තක් තියෙන වග
තේරුම් ගන්න
නුබ සැමවිටම පවසන ලෙස
මම නුබේ ආරක්ෂාව ගැන සිතමි
එයයි මෙයට හේතුව
නමුත් මෙයින් පැන යාමට
කෙදිනකවත් නොසිතුවෙමි
ඉක්මන් නොවන් සැමදෙයකටම
ක්ෂණික කෝපය බොහෝදේ
අහිමි කරන්නට පුළුවන
ඔබටත් මටත්
බිදුණු සිතක් යලි ගොඩනගන්නට
අපහසුයි එය නුබ දන්නවා
සිතක් වෙනස්වූ පසු නැවත
යථා තත්වයට ගෙන ඒමටද අපහසුයි
එයද නුබ දන්නවා
හුදෙක් මෙම ප්රශ්නය වෙනතකට නොයවන්
Written By Hashi![]()
meke diga 



pattaතැවෙන සිතට එකම සතුට
ඔබගේ තුරුලයි
ජිවිතයේ නොසිතන මොහොතක
නුබ හමුවූවා
නොසිතු විලසට
අප දෙදෙනා කතාබහ කලා
හදුනාගත්තා
එය කොතරම් සුන්දරද
නුබ දන්නවාද
මගේ සිත නුබගේ ආදර සයුරේ
නැංගුරම් ලා ගත්තේ
ඇයි දැයි
නුබගේ ආදරය
නුබගේ උණුසුම
දැවෙන මගේ සිත
සැමවිටකම නිවාලන නිසයි
මේ රාත්‍රිය
නිසංසල ඇයි දැයි නොදනිමි මෙතරම්
අවධියෙන් අවධිය
යලි සිහියට නැගෙයි
අප දෙදෙනා පෙම් කල මොහොත
තරහ වුන මොහොත
නොසිතු විලසට වෙන්වූ මොහොත
යලි එක්වූ මොහොත
ආ ගිය හැටි
කාපු බීපු හැටි
එකට තුරුළු වෙලා
අඩපු හැටි
තරහ ගත් හැටි
බැනුම් අහපු හැටි
හැමදෙයක්ම
මම නිසා ඔබ පිඩාවට පත්වූ
සෑම මොහොතකටම
ආදරේ නාමයෙන්
දහස් වාරයක් මම
ඔබෙන් සමාව ඉල්ලමි
අනෙක වාරයක් මට
සමා වනු මැන
ආදරෙයි හුගක් නුබට
Written By Hashi![]()
9+