මගේ හොද යාලුවෙක්නෙ බන්. අනිත් එක එයාගේ තියෙන ආදරෙත් නැතිකරලා මට එයාව ලගට ගන්න කිසිම උවමනාවක් නැ මචන් .




මගේ හොද යාලුවෙක්නෙ බන්. අනිත් එක එයාගේ තියෙන ආදරෙත් නැතිකරලා මට එයාව ලගට ගන්න කිසිම උවමනාවක් නැ මචන් .










patta machoආදරය යනු නිශ්චිත ...
අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....
බරපතල අකුරු හතරකි ....
සිත් දෙකක් අතර හුවමාරු වන ...
හැගිම ...... ද පමණක් යන වග ...
සැක සහිතය ...
බොහෝ දෙනා විවිදාකාර ...
අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..
ආදරය භයංකාර වන්නේ ...
එය විටෙක කෙනෙක්ට ...
ජිවිතයක් ලබාදෙනවාත් ...
සමගම ...
තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....
වෙර දරන නිසාය ...
නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....
එය එසේ වුවා කියා ...
ආදරයට ..... චෝදනා නගන්නට ....
ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....
මන්දයත් ...
මේ ගෙන්දගම් පොළොවේ ....
සමතුලිතතාවය රැකගන්නට ....
සෑම ක්රියාවක්ම ....
දෙපැත්තක් නියෝජනය කරයි ....
මෙය ඔබටත් මටත් ...
උරුම දෙයකි ....
එයට මුහුණ දීමට ....
ඔබත් මමත් ....
සුදානම් විය යුතු වේ ...
ආදරය ලබන්නට කිසිසේත්ම ...
උරුමකම් නොලබන කෙනෙකු ...
ආදරය පිළිබද අදහස් දැක්වීම ...
ඔබ කෙසේ දකිදෝයි....
නොදනිමි ...
නමුත් ඒ අකුරු හතරට සීමා....
නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....
මාගේ සිත තුල ඇති බව ...
මම දනිමි ..... නමුත් ...
එය ආදරයද ම බව නොදනිමි ...
එහෙත් එයම මාගේ ...
දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....
වැඩි ඇතක නොවේ ...
මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...
හැගෙයි ...
ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...
හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....
මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....
කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...
ඒ වචන හතරට ......................
Written By Hashi

we need more 
rep+ to hashi

ආදරය යනු නිශ්චිත ...
අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....
බරපතල අකුරු හතරකි ....
සිත් දෙකක් අතර හුවමාරු වන ...
හැගිම ...... ද පමණක් යන වග ...
සැක සහිතය ...
බොහෝ දෙනා විවිදාකාර ...
අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..
ආදරය භයංකාර වන්නේ ...
එය විටෙක කෙනෙක්ට ...
ජිවිතයක් ලබාදෙනවාත් ...
සමගම ...
තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....
වෙර දරන නිසාය ...
නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....
එය එසේ වුවා කියා ...
ආදරයට ..... චෝදනා නගන්නට ....
ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....
මන්දයත් ...
මේ ගෙන්දගම් පොළොවේ ....
සමතුලිතතාවය රැකගන්නට ....
සෑම ක්රියාවක්ම ....
දෙපැත්තක් නියෝජනය කරයි ....
මෙය ඔබටත් මටත් ...
උරුම දෙයකි ....
එයට මුහුණ දීමට ....
ඔබත් මමත් ....
සුදානම් විය යුතු වේ ...
ආදරය ලබන්නට කිසිසේත්ම ...
උරුමකම් නොලබන කෙනෙකු ...
ආදරය පිළිබද අදහස් දැක්වීම ...
ඔබ කෙසේ දකිදෝයි....
නොදනිමි ...
නමුත් ඒ අකුරු හතරට සීමා....
නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....
මාගේ සිත තුල ඇති බව ...
මම දනිමි ..... නමුත් ...
එය ආදරයද ම බව නොදනිමි ...
එහෙත් එයම මාගේ ...
දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....
වැඩි ඇතක නොවේ ...
මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...
හැගෙයි ...
ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...
හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....
මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....
කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...
ඒ වචන හතරට ......................
Written By Hashi






ubada kollaකට්ටියට මතක ඇතිනේ මේ ත්රෙඩ් එක. මේක ඇත්තම ජිවිතයේ එන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාවක්. මේ නිසදැස් කෙල්ල විසින් කොල්ලට ලියපු ඒවා. ඉතින් එයා එහෙම ලියන ඒවා දෙන්නා හම්බවුනාම කොල්ලට දෙනවා කියවල බලන්න. කෙල්ල කොල්ලට මේවා තියාගන්න දෙන්න බැ කිව්වත් අන්තිමට එයා ලියපු හුගක්ම වගේ එයාගේ අතට ගන්න කොල්ලා සමත් වෙනවා. සමහර ඒවා ෆොටෝකොපි කරලා තියාගෙනත් තියෙනවා. ඒවා වලින් කිහිපයක් තමා මුලින් කට්ටියත් එක්ක බෙදාගත්තේ
ඉතින් දැන් මේ ලස්සන ආදර කතාව අවසන් වෙලා අදට මාස 6 ක් වගේ වෙනවා. අද ඒ කෙල්ල එච්චර ආදරේ කරපු කොල්ලා ලග නැ. ඉතින් මේ කොල්ලත් එළකිරි සාමාජිකයෙක් (අන්තිමට කියන්නම් කවුද කියලා) . කෙල්ල එහෙම දාලා ගියත් කෙල්ලට කිසිම අයුරකින් හතුරුකමක් කමක් කලේ නැ.
ඉතින් තව නිසදැස් වගයක් තියෙනවා කට්ටියත් එක්ක බෙදාගන්න. මේ ත්රෙඩ් එකේ අවසානයේදී සියලුම විස්තර හෙලිකරන්නම්![]()
