ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයාට කොල්ලෙක් ඉන්නවා බන්. මම තමා එයාගේ පොඩි කලේ ඉදන් යාළුවා. එයාගේ love සීන් වලටත් මම තමා උදවු කරන්නේ
    කොල්ලෙක් ඉන්නව වෙන්න පුළුවන්.......10000000000000000000000000% ෂුවර් මේ දැරිවි උඹ ගැන මොනව හරිහිතේ හංගනවා........
    ම8ං අල්ලනවා මල්ලි මගේ ඔළුව ඔට්ටුවට, උම තියපං හිස් බියර් කෑන් එකක් හිලව්වට...................
    ඒ තරං ෂුවර්.........
    ප.ලි.
    උමයි මමයි දන්න කෙල්ලෝ මල්ලී........
     
    • Like
    Reactions: Somapaala

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    gamaya kawuda kiyana eka aaye apita amuthuwen kiyanna one nane. menam ithin kellage mokaddoo parana akusala karmayak pala denna wage yanne.

    kohomen hari kamak na mata kellagen ahala ekige namath ekka PM karapan mewa copy kalata kam nadda kiyala
     
    ayiya hari ayiye mageth podi seen kon ekak giya oya nisadas wadekata, kella lassanayida hodayida ahanna mata hemadaama pitu ganan SMS karanawa, anthimata maasa dekakata withara passe eki keewane ewwa serama nisades ayiyataya kiyala ( e kiyanne me mata honde)

    ප.ලි.

    ayiyage age reception kella ehema thaama nisadas liyanna patan gaththe natheyi?:confused:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කියක් එක්ක යාලු උනත් උබට මොකෝ බන්...(මොකෝ ඉතින් උබේ පතිවත කෙලෙසෙනවයැ:P:P) උබ එතකොට අත්දැකීම් වලින් පරිපුර්ණ මිනිසෙක් වෙලා ඉදිවී...:rofl::rofl::rolleyes::rolleyes::D:D

    ඔව් ඒතකොට මාත් සැහෙන්න market වෙලා තියේවි නේ :P:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොල්ලෙක් ඉන්නව වෙන්න පුළුවන්.......10000000000000000000000000% ෂුවර් මේ දැරිවි උඹ ගැන මොනව හරිහිතේ හංගනවා........
    ම8ං අල්ලනවා මල්ලි මගේ ඔළුව ඔට්ටුවට, උම තියපං හිස් බියර් කෑන් එකක් හිලව්වට...................
    ඒ තරං ෂුවර්.........
    ප.ලි.
    උමයි මමයි දන්න කෙල්ලෝ මල්ලී........

    උබ කියන තර්කෙ හරි වෙන්න පුළුවන්. එත් මෙතනට එක යොදා ගන්න අමාරුයි බන්. ඔට්ටු ඇල්ලුවොත් අනිවා මම දිනනවා

    මචන් මගෙන් ලේසියෙන් ගැලවිලා එහෙම කෙල්ලෙක්ට ඉන්න බැ. එත් මෙයා මගේ හොදම යාළුවා මචන්. යාලුවෙක් විදියට හුගක් ආදරෙන් සලකනව මචන් ඒ කෙල්ලට.

    ඇයි අපිට හොදම යාලුවෙක් විදියට කෙල්ලෙක්ව තියාගන්න බැරිද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    gamaya kawuda kiyana eka aaye apita amuthuwen kiyanna one nane. menam ithin kellage mokaddoo parana akusala karmayak pala denna wage yanne.

    kohomen hari kamak na mata kellagen ahala ekige namath ekka PM karapan mewa copy kalata kam nadda kiyala

    එල මම යාලුවගෙන් අහල උබට PM කරන්නම්
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka

    ආගම ජාතිය කෙනෙක් .........
    කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
    එය දෛවයයි.........
    එහෙත් එම දෛවය හේතුවෙන් ..........
    මට ලැබෙන දඩුවම ...........
    මෙලෙස භයංකර වේ යැයි ......
    කිසිදිනක නොසිතුවෙමි ....
    ආදරයත් වෛරයත් අතර ...
    පරස්පර විරෝධී හැගීමක් ඇත .....
    නමුත් තීරණ .....
    ඒ දෙකේදීම .......
    වෙනස්වන්නේ නැත ............
    හුදෙකලාව .....ජීවත්වීමට ........
    හොදම මගයි ........

    ඇත්ත කියපන්, උබේ සීන් එකක් නේද ? :confused::confused:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්ත කියපන්, උබේ සීන් එකක් නේද ? :confused::confused:

    මටත් ඔය වගේම ප්‍රශ්නයක් දැන් තියෙනවා බන්. එත් ඔය ලියල තියෙන්නේ එයාගේ ජිවිතේ අපු ප්‍රශ්නයක් ගැන
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මගේ ඔලුව විකාර උනා බන් මේව කියවල... කෙල්ලෝ කියන්නේ මහා අමුතු සත්තු ජාතියක් :P
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka

    මටත් ඔය වගේම ප්‍රශ්නයක් දැන් තියෙනවා බන්. එත් ඔය ලියල තියෙන්නේ එයාගේ ජිවිතේ අපු ප්‍රශ්නයක් ගැන

    එක හිතක් ඇත්නම් , සදා ජය හිමියි බන්,........
    :cool::cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ ඔලුව විකාර උනා බන් මේව කියවල... කෙල්ලෝ කියන්නේ මහා අමුතු සත්තු ජාතියක් :P

    ත්රෙඅඩ් එකේ අන්තර්ගතය ගැන දැනගත්තාට මාගේ ප්‍රණාමය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ කියන තර්කෙ හරි වෙන්න පුළුවන්. එත් මෙතනට එක යොදා ගන්න අමාරුයි බන්. ඔට්ටු ඇල්ලුවොත් අනිවා මම දිනනවා

    මචන් මගෙන් ලේසියෙන් ගැලවිලා එහෙම කෙල්ලෙක්ට ඉන්න බැ. එත් මෙයා මගේ හොදම යාළුවා මචන්. යාලුවෙක් විදියට හුගක් ආදරෙන් සලකනව මචන් ඒ කෙල්ලට.

    ඇයි අපිට හොදම යාලුවෙක් විදියට කෙල්ලෙක්ව තියාගන්න බැරිද?
    ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.
    තේරුම් ගනින්. කෙල්ලෙක් නිරුවතින් ඉන්නේ තුන් දෙනෙක් ඉස්සරහ විතරයි. දොස්තරයි, අම්මයි, කොල්ලයි. කෙල්ලෙක් තමන්ගේ යට ඇදුම් පේන්න දෙන්නේ දෙන්නෙක් ට විතරයි-අම්මටයි, කොල්ලටයි. ඒ විහ්වාසෙ නිසා. කෙල්ලෙක් නිසදැස් ලියන ඒව පෙන්නන්නේ (ඒකිට ලියන්න පුලුවන් නම්) තමන් භක්තියෙන් ආදරේ කරන කෙනෙක්ට. ඔය දරුව භක්තියෙන් ආදරේ කරන කෙනා උඹ. කෙල්ලෙක් ගේ ආලයේ මුල් ම පුපුර තමන් හරියට පූජනීය වස්තුවකට ආදරේ කරනව වගේ තමන් ආදරේ කරන කොල්ලට ආදරේ කරන එක. කෙල්ලෙක් ගේ හිතට ආලය එක්ක එන රාගය ද්විතීයික කාරනයක්.
    කාලයට ඉඩ දීපං. මම ඔට්ටුව දිනනවා ට මෙන්න කැට!!!!!!!!!!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.
    තේරුම් ගනින්. කෙල්ලෙක් නිරුවතින් ඉන්නේ තුන් දෙනෙක් ඉස්සරහ විතරයි. දොස්තරයි, අම්මයි, කොල්ලයි. කෙල්ලෙක් තමන්ගේ යට ඇදුම් පේන්න දෙන්නේ දෙන්නෙක් ට විතරයි-අම්මටයි, කොල්ලටයි. ඒ විහ්වාසෙ නිසා. කෙල්ලෙක් නිසදැස් ලියන ඒව පෙන්නන්නේ (ඒකිට ලියන්න පුලුවන් නම්) තමන් භක්තියෙන් ආදරේ කරන කෙනෙක්ට. ඔය දරුව භක්තියෙන් ආදරේ කරන කෙනා උඹ. කෙල්ලෙක් ගේ ආලයේ මුල් ම පුපුර තමන් හරියට පූජනීය වස්තුවකට ආදරේ කරනව වගේ තමන් ආදරේ කරන කොල්ලට ආදරේ කරන එක. කෙල්ලෙක් ගේ හිතට ආලය එක්ක එන රාගය ද්විතීයික කාරනයක්.
    කාලයට ඉඩ දීපං. මම ඔට්ටුව දිනනවා ට මෙන්න කැට!!!!!!!!!!!

    හපොයි දෙයියනේ . එල මම වටින් ගොඩින් බලන්නම් උබ කියන කතාව ඇත්තද කියල

    මොකද උබ ලේසියෙන් ඔහොම කියන්නේ නැනේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.
    තේරුම් ගනින්. කෙල්ලෙක් නිරුවතින් ඉන්නේ තුන් දෙනෙක් ඉස්සරහ විතරයි. දොස්තරයි, අම්මයි, කොල්ලයි. කෙල්ලෙක් තමන්ගේ යට ඇදුම් පේන්න දෙන්නේ දෙන්නෙක් ට විතරයි-අම්මටයි, කොල්ලටයි. ඒ විහ්වාසෙ නිසා. කෙල්ලෙක් නිසදැස් ලියන ඒව පෙන්නන්නේ (ඒකිට ලියන්න පුලුවන් නම්) තමන් භක්තියෙන් ආදරේ කරන කෙනෙක්ට. ඔය දරුව භක්තියෙන් ආදරේ කරන කෙනා උඹ. කෙල්ලෙක් ගේ ආලයේ මුල් ම පුපුර තමන් හරියට පූජනීය වස්තුවකට ආදරේ කරනව වගේ තමන් ආදරේ කරන කොල්ලට ආදරේ කරන එක. කෙල්ලෙක් ගේ හිතට ආලය එක්ක එන රාගය ද්විතීයික කාරනයක්.
    කාලයට ඉඩ දීපං. මම ඔට්ටුව දිනනවා ට මෙන්න කැට!!!!!!!!!!!
    සහතික ඈත්ත මචන්:yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එයාට කොල්ලෙක් ඉන්නවා බන්. මම තමා එයාගේ පොඩි කලේ ඉදන් යාළුවා. එයාගේ love සීන් වලටත් මම තමා උදවු කරන්නේ

    අනේ යකො කෙල්ල උබට නිකන් ලව් වගේ, එකනෙ බන් නිසදැස් උබට ගෙනත් දෙන්නේ, ආදරය අන්දයි, හැබැයි කැලි පහේ ටොච් එකක් පාවිච්චි කරපන් එතකොට අවුලක් නැහැ, කෙල්ලගේ ලව් සින්න් වලට උදව් කෙසේ වෙතත්, උබ කෙල්ලගේ හිත නම් දිනාගෙන වගේ ඉන්නේ, කමක් නැහැ, බන් ඔන්න ඔහෙ අපිටත් කියලම වැඩේ පටන් ගනින්, උබ බය වෙන්න එපා කෙල්ල උබට නිසදැස් ලියලා දෙනවා වගේ අපි කෙල්ලට නිසදැස් ලියලා දෙන්නේ නැහැ,