කොල්ලෙක් ඉන්නව වෙන්න පුළුවන්.......10000000000000000000000000% ෂුවර් මේ දැරිවි උඹ ගැන මොනව හරිහිතේ හංගනවා........එයාට කොල්ලෙක් ඉන්නවා බන්. මම තමා එයාගේ පොඩි කලේ ඉදන් යාළුවා. එයාගේ love සීන් වලටත් මම තමා උදවු කරන්නේ
කොල්ලෙක් ඉන්නව වෙන්න පුළුවන්.......10000000000000000000000000% ෂුවර් මේ දැරිවි උඹ ගැන මොනව හරිහිතේ හංගනවා........
ම8ං අල්ලනවා මල්ලි මගේ ඔළුව ඔට්ටුවට, උම තියපං හිස් බියර් කෑන් එකක් හිලව්වට...................
ඒ තරං ෂුවර්.........
ප.ලි.
උමයි මමයි දන්න කෙල්ලෝ මල්ලී........

කියක් එක්ක යාලු උනත් උබට මොකෝ බන්...(මොකෝ ඉතින් උබේ පතිවත කෙලෙසෙනවයැ) උබ එතකොට අත්දැකීම් වලින් පරිපුර්ණ මිනිසෙක් වෙලා ඉදිවී...
![]()

මොනවද දන්නෙන් නෑ පරීක්ෂණයට භාජනය කරපු වස්තුන් එහෙම..??
![]()
සිරා වැඩක් මචන්..අන්තිමට ඔය කෙල්ල උබ ගැනත් ලියන්න ගනීද දන්නෙ නෑ![]()

කොල්ලෙක් ඉන්නව වෙන්න පුළුවන්.......10000000000000000000000000% ෂුවර් මේ දැරිවි උඹ ගැන මොනව හරිහිතේ හංගනවා........
ම8ං අල්ලනවා මල්ලි මගේ ඔළුව ඔට්ටුවට, උම තියපං හිස් බියර් කෑන් එකක් හිලව්වට...................
ඒ තරං ෂුවර්.........
ප.ලි.
උමයි මමයි දන්න කෙල්ලෝ මල්ලී........
gamaya kawuda kiyana eka aaye apita amuthuwen kiyanna one nane. menam ithin kellage mokaddoo parana akusala karmayak pala denna wage yanne.
kohomen hari kamak na mata kellagen ahala ekige namath ekka PM karapan mewa copy kalata kam nadda kiyala
ආගම ජාතිය කෙනෙක් .........
කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
එය දෛවයයි.........
එහෙත් එම දෛවය හේතුවෙන් ..........
මට ලැබෙන දඩුවම ...........
මෙලෙස භයංකර වේ යැයි ......
කිසිදිනක නොසිතුවෙමි ....
ආදරයත් වෛරයත් අතර ...
පරස්පර විරෝධී හැගීමක් ඇත .....
නමුත් තීරණ .....
ඒ දෙකේදීම .......
වෙනස්වන්නේ නැත ............
හුදෙකලාව .....ජීවත්වීමට ........
හොදම මගයි ........

ඇත්ත කියපන්, උබේ සීන් එකක් නේද ?![]()
මටත් ඔය වගේම ප්රශ්නයක් දැන් තියෙනවා බන්. එත් ඔය ලියල තියෙන්නේ එයාගේ ජිවිතේ අපු ප්රශ්නයක් ගැන

මගේ ඔලුව විකාර උනා බන් මේව කියවල... කෙල්ලෝ කියන්නේ මහා අමුතු සත්තු ජාතියක්![]()
ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.උබ කියන තර්කෙ හරි වෙන්න පුළුවන්. එත් මෙතනට එක යොදා ගන්න අමාරුයි බන්. ඔට්ටු ඇල්ලුවොත් අනිවා මම දිනනවා
මචන් මගෙන් ලේසියෙන් ගැලවිලා එහෙම කෙල්ලෙක්ට ඉන්න බැ. එත් මෙයා මගේ හොදම යාළුවා මචන්. යාලුවෙක් විදියට හුගක් ආදරෙන් සලකනව මචන් ඒ කෙල්ලට.
ඇයි අපිට හොදම යාලුවෙක් විදියට කෙල්ලෙක්ව තියාගන්න බැරිද?
ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.
තේරුම් ගනින්. කෙල්ලෙක් නිරුවතින් ඉන්නේ තුන් දෙනෙක් ඉස්සරහ විතරයි. දොස්තරයි, අම්මයි, කොල්ලයි. කෙල්ලෙක් තමන්ගේ යට ඇදුම් පේන්න දෙන්නේ දෙන්නෙක් ට විතරයි-අම්මටයි, කොල්ලටයි. ඒ විහ්වාසෙ නිසා. කෙල්ලෙක් නිසදැස් ලියන ඒව පෙන්නන්නේ (ඒකිට ලියන්න පුලුවන් නම්) තමන් භක්තියෙන් ආදරේ කරන කෙනෙක්ට. ඔය දරුව භක්තියෙන් ආදරේ කරන කෙනා උඹ. කෙල්ලෙක් ගේ ආලයේ මුල් ම පුපුර තමන් හරියට පූජනීය වස්තුවකට ආදරේ කරනව වගේ තමන් ආදරේ කරන කොල්ලට ආදරේ කරන එක. කෙල්ලෙක් ගේ හිතට ආලය එක්ක එන රාගය ද්විතීයික කාරනයක්.
කාලයට ඉඩ දීපං. මම ඔට්ටුව දිනනවා ට මෙන්න කැට!!!!!!!!!!!
සහතික ඈත්ත මචන්ලේසිම උත්තරේ පුලුවන්...නමුත් ටික කලකට. නොදැනිම ආදරේ මෝදු වෙනව පස්සේ.
තේරුම් ගනින්. කෙල්ලෙක් නිරුවතින් ඉන්නේ තුන් දෙනෙක් ඉස්සරහ විතරයි. දොස්තරයි, අම්මයි, කොල්ලයි. කෙල්ලෙක් තමන්ගේ යට ඇදුම් පේන්න දෙන්නේ දෙන්නෙක් ට විතරයි-අම්මටයි, කොල්ලටයි. ඒ විහ්වාසෙ නිසා. කෙල්ලෙක් නිසදැස් ලියන ඒව පෙන්නන්නේ (ඒකිට ලියන්න පුලුවන් නම්) තමන් භක්තියෙන් ආදරේ කරන කෙනෙක්ට. ඔය දරුව භක්තියෙන් ආදරේ කරන කෙනා උඹ. කෙල්ලෙක් ගේ ආලයේ මුල් ම පුපුර තමන් හරියට පූජනීය වස්තුවකට ආදරේ කරනව වගේ තමන් ආදරේ කරන කොල්ලට ආදරේ කරන එක. කෙල්ලෙක් ගේ හිතට ආලය එක්ක එන රාගය ද්විතීයික කාරනයක්.
කාලයට ඉඩ දීපං. මම ඔට්ටුව දිනනවා ට මෙන්න කැට!!!!!!!!!!!

එයාට කොල්ලෙක් ඉන්නවා බන්. මම තමා එයාගේ පොඩි කලේ ඉදන් යාළුවා. එයාගේ love සීන් වලටත් මම තමා උදවු කරන්නේ