අස් වඅසුමක් වෙයි ඔය කෙල්ල ගේ හිත තේරුම් ගත්ත දාට උඹ. අම්මපා උඹ නම් වෙල් පඹයෙක් ම තමා.........!!!!!තොට ලව් කියල ඔය කෙල්ලට පොල්ලකින් ගහල තමා කියන්න වෙන්නේ......!!!!!![]()
අඩෝ එහෙම කියන්න එපා බන්. දුක හිතෙනවනෙ. උබට තේරෙන්නේ නැද්ද මම ඉන්න තත්වේ

අස් වඅසුමක් වෙයි ඔය කෙල්ල ගේ හිත තේරුම් ගත්ත දාට උඹ. අම්මපා උඹ නම් වෙල් පඹයෙක් ම තමා.........!!!!!තොට ලව් කියල ඔය කෙල්ලට පොල්ලකින් ගහල තමා කියන්න වෙන්නේ......!!!!!![]()

ඔය කෙල්ල ජීවිතේ කරගත්තු ලොකුම මොඩකම තමයි ඔය කරන්නේ, උබ එලකිරි එකේ දාන ත්‍රෙඩ් වල හැටියට උබ ගැන දන්න කෙල්ලෙක් උබලගෙ ගෙදරට එනවද බන්
, හයියො කාගෙ උනත් දරුවෙක්නෙ, පව් ඒ අහිංසකී
, හෙට අනිද්දට උබ එලකිරි එකේ පොටො ටිකක් පොස්ට් කරයි
. මතක ඇතුව යටින් දාපන් "ලබාගත්තේ - මගේ කාමරයෙන්" කියලා
.

යකෝ තොට හෙණ ගහනවා ඔය කෙල්ලට ඔච්චර දුක් දෙනවට. දැන්වත් කියපිය තෝ ඔය කෙල්ලට ආදරෙයි කියලා. ඔය කෙල්ල ෆස්ට් මූව් එක කරන්න බයේ ඉන්නේ , ඔය තියන මිත්‍රත්වයත් නැති වෙයි කියලා, මොකද ඔය කෙල්ලට සැනසීමකටවත් තියෙන්නේ ඒක විතරක් නිසා. තෝ ඔහේ කවි කිය කිය ඉදපිය, තකතීරුවා.....!!!!![]()

වනචරය. තෝ හිතුවද මම ඒ වගේ වලත්තයෙක් කියල.
උබල හිතන්නේ මම දාන ත්රෙඅඩ් නිසා මමත් ඒ වගේ වෙන්න ඇති කියල. අන්න එතන තමා උබට වැරදුනේ. මම කොච්චර කෙල්ලන්ට උදවු කරලා තියෙනවද. අදටත් උන් සලකන්නේ මම එහෙම උන් ගැන වනචර විදියට හිතන්නේ නැති නිසා.
පොඩි කලේ ඉදන්ම අක්කල එක්ක හැදුන නිසා මම පොඩ්ඩක් සෙල්ලම් වලට අස වෙන්න පුළුවන්. එත් ඒ සෙල්ලම් හැම කෙල්ල එක්කම කරන්නේ නැ බන්![]()

මල මගුලයි![]()
සිරාවටම කිව්වෙ...
මචන්, කිබුල කියන එකත් පොඩ්ඩක් අහල බලපන් බං....
මොකක් හරි
සීන් එකක් ඇති කියල මටත් හිතෙනව....පුතා;12667288 said:සිරාවටම කිව්වෙ...
මචන්, කිබුල කියන එකත් පොඩ්ඩක් අහල බලපන් බං....
මොකක් හරි
සීන් එකක් ඇති කියල මටත් හිතෙනව....
එත් එක වෙන්න බැරි දෙයක් නම් මොකද කරන්නේ
දැන් එතකොට උබටත් එ කෙල්ල ගැන මුකුත්ම අදහසක් නැද්ද???පුතා;12667557 said:දැන් එතකොට උබටත් එ කෙල්ල ගැන මුකුත්ම අදහසක් නැද්ද???