ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි...
madushana Well-known member Dec 2, 2008 1,212 841 113 Dec 3, 2012 #1 ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි... Attachments Capture.JPG 69.7 KB · Views: 79
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Dec 3, 2012 #2 දෙවියන්ට නිවන් දකින්න බෑ...ඔන්න ගමරාල ධර්මය දන්න තරම..... බුදුහාමුදුරුවට "සත්තා දේව මනුස්සානං" කිව්වෙ එතකොට මොකද දන්නෙ නෑ...බුදු හාමුදුරුවන්ගේ කාලෙ දෙවියො, බ්‍රහ්මයො බුරුතු ගනන් නිවන් දැක්කෙ.. මේ මනුස්සය කෙලින්ම යන්නෙ අවීචියට.. Last edited: Dec 3, 2012
දෙවියන්ට නිවන් දකින්න බෑ...ඔන්න ගමරාල ධර්මය දන්න තරම..... බුදුහාමුදුරුවට "සත්තා දේව මනුස්සානං" කිව්වෙ එතකොට මොකද දන්නෙ නෑ...බුදු හාමුදුරුවන්ගේ කාලෙ දෙවියො, බ්‍රහ්මයො බුරුතු ගනන් නිවන් දැක්කෙ.. මේ මනුස්සය කෙලින්ම යන්නෙ අවීචියට..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 3, 2012 #3 විහිලු කරනවද කොහෙද බං..