ගම්පහට පැතුම් කර්නර්

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යනවා නම් හොඳයි

    1594485625248.png
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Light kanuwe vijitha aniwa gampahen yanna one . widuli bala amathi unath wenna puluwan :D ;) :yes: :D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ.... සිරාවටම මම දැක්කේ
    ගම්පහට පැතුම් කන්ටේනර්
    මොකද්ද කියල බලන්නමයි ආවේ... පස්සෙ නේ දැක්කේ....
     
    • Haha
    Reactions: AnuradhaRa

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපෙ එව්න් හොඳ අයව යවන්නෙ නෑ.මොකද ලන්කවෙ පුරුදු වෙලා තියෙන්නෙ unp,හරි පොහොට්ටුව හරි චන්දෙ දෙන්නෙ විතරයි .හැබැයි හැමදාම බෙරිහන් දෙනවා හොඳ අය ඔනෙ කියල.පොඩි උදාහරණයක් කිව්වොත් ඔය 225 හොඳ නෑ කියල කෑගහන්න අයගෙන් 225 අයින් කලොත් තව දෙතුන් දාහක් චන්දෙ ඉල්ලනව එතකොටත් එ ඔක්කොම හොඳ නැද්ද ?අපි කොහෙ හරි හිරව්ලා නේද? අපි කැමති ද ඔය පක්ෂ දෙක නතිව වෙන කවරුවත් මේ රට පාලනය කරනවට (අපි කියන්නෙ අදහස් වෙන්නෙ මේ රටෙ මිනිස්සු)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Amith weerasingha kiyanne kuda kiyala game ayagen ahanna...

    man danne ne miniha gena maha lokuwata. man hithuwe hoda ekek kiyala ekai kiwwe
    my point is, ratata genuine weda karanna set wela inna me wage swadina karayo ekata ekathu wenna one. Hoda prathipaththi tikak hadagena eka pakshekin. mehema wena wenama illuwa kiyala loku impact ekak kawadawath karanna be

    same with last time presidential election. Pallewatte, Mahesh, Nagananda set ekama ekata ekathu wela ekkenekwa witharak nominate karanan oita wada loku impact ekak karanna puluwan. dan e podi podi paksha okkoma kadila gihin
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අඩෝ පට්ට බන්..🔥:love2: ඒත්දුක කියන්නේ ඕව ලංකාවෙ වෙන්නෙනැති එක:(

    මම දන්න තරමින් ප්‍රධාන පක්ශ වලින් පිට ඉල්ලලා පාර්ලිමේන්තු ගියෙ එක්කෙනයි.. ඒ වීරකුමාර දිසානායක.. හැබැයි පොරත් මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලන්නේ.. උටත් තේරෙන්න ඇති ගිය පාරම කනාවට දින්නට මේ පාර බැරිවෙයි කියලා..
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ස්වාදීන ඇවිල්ලා එන්න අමාරු එක ඇත්ත එත් අපිට කරන්න පුළුවන් එකම දේ චන්දෙ දෙන එකනේ.ඉතින් හැමදාම ලොකු පක්ෂ පස්සේ යන්නේ නැතුව මේ වගේ අලුත් අයට අවස්ථාවක් දෙන එක හොඳයි කියල මට හිතෙන්නේ. මට අවංකව පොහොට්ටුවේ ලිස්ට් එකේ ගහන්න මනාප තුනක් හොයාගන්න බැ. ඉතින් දින්නත් පැරදුනත් උන්ගේ ට්‍රයි එකට සප් එකක් දෙන එක හොඳයි කියල හිතුනා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ පට්ට බන්..🔥:love2: ඒත්දුක කියන්නේ ඕව ලංකාවෙ වෙන්නෙනැති එක:(

    මම දන්න තරමින් ප්‍රධාන පක්ශ වලින් පිට ඉල්ලලා පාර්ලිමේන්තු ගියෙ එක්කෙනයි.. ඒ වීරකුමාර දිසානායක.. හැබැයි පොරත් මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලන්නේ.. උටත් තේරෙන්න ඇති ගිය පාරම කනාවට දින්නට මේ පාර බැරිවෙයි කියලා..
    වීරකුමාර දිසානායක බුලත් කොලෙන් පාර්ලිමේන්තු ආපු එකෙක් නේද. ඔහොම තනියම ඉල්ලලා එන්නේ ඩග්ලස් දේවානන්ද විතරයි මම හිතන්නෙ
    Amith weerasingha kiyanne kuda kiyala game ayagen ahanna...
    විස්තර කියපන්කො ඉතිං අපිටත් දැනගන්න
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    104474048_129643172090407_1975909429055754136_n.jpg

    Japan &USA Degree2 K thiyanavaa muta.
    giya para wigakanadipathi ain karalaa bebaddoi badu karayoi athulata awa wage muwa ain karala light kanuwe vijitha ei 1 seatekak awoth... oya kalakanni kuhaka jeppo hoda ekekta enna denne na boruwta nama danawa withrai list walatai election walatai.dan oya wadakata nathi jvp unta tibbane muwa danna ouya wadak nathi vijitha bimal wage unwa ain karala.. :D :yes: ;) :D
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මෙයා කරන වැඩ ගැන මම FB එකෙන් ගොඩ කාලයක් තිස්සේ දකිනවා. Singapore වල 18 + lakh පඩියක් දාල ඇවිත් මෙහෙ election ඉල්ලන්නේ. රට වෙනුවෙන් දෙයක් කරයි කියල බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මනුස්සයෙක්.

    යුද්දේ කාලෙ ඉදිරි ආරක්ෂක වලල්ලෙ හිටපු වෙද්‍යවරයෙක්
    පරිසර හා සමාජ ක්‍රියාකාරිකයෙක්
    වන රෝපන, වෙරල පිරිසිඳු කිරීම්, දුප්පත් ජනාතවට ආධාර බෙදාදීම් ගොඩක් කරපු කෙනෙක් (ගම්පහින් පිට )
    හමුදාවේ අත්දැකීම් , සින්ගපූරුවේ ආර්ථික සන්වර්ධනය ගැන තමන්ගෙ අත්දැකීම් පොත් විදියට එලි දක්වපු දක්ෂ ලේඛකයෙක්
     
    Last edited: