ගම්පහ ආසාදිතය‍ෝ දින ගණන් නිවෙස්වල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,472
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

    කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රෝගවලින් පෙළෙන්නන්ට වයිරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.

    Source: http://www.lankadeepa.lk/news/ගම්පහ-ආසාදිතය‍ෝ-දින-ගණන්-නිවෙස්වල/101-589624
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,406
    113
    කෑගල්ල

    ඔවා ඉතින් කලිනුත් උනා. 🤣🤣 බස්නාහිර එහෙමත්. මොකද අපේ එකෙක් දවස් 5 කට අරන්හියා hospital මුලින්ම. ඉගාව කෙනා ගෙදර ඉදලා අරන්ගියේ නැති තැන පවුද්ගලික රෝහලක නැවතුනා. ඉට පස්සේ හැදුනු එකා බෝඩිමේම නැවතුනා. ගෙනියන්න අවේ නෑ. දැන් හම්බ වෙන count එකේ හැටියට දැන්ම තියාම ගෙදර ඉදන් කරන ගොඩ වෙදකමක් හොයාන තියන් ඉදහල්ලා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253

    Bodime hitapu eka kohomada ban hoda une? O2 nathuwa marenawa ne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,406
    113
    කෑගල්ල
    Bodime hitapu eka kohomada ban hoda une? O2 nathuwa marenawa ne
    මන් ඔය කියපු තුන් දේනාගෙන් පලවෙනි කේනාට විතරයි යන්තන් දවස් දේකක් උන තිබ්බේ. අනිති මන් දන්න හැදුනු කාටවත් කිසිම අමාරුවක් තිබ්බේ නෑ.

    දැන් ඔය අලුත් එකනම් කොහොමද දන්නේ නෑ.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් ඔය කියපු තුන් දේනාගෙන් පලවෙනි කේනාට විතරයි යන්තන් දවස් දේකක් උන තිබ්බේ. අනිති මන් දන්න හැදුනු කාටවත් කිසිම අමාරුවක් තිබ්බේ නෑ.

    දැන් ඔය අලුත් එකනම් කොහොමද දන්නේ නෑ.
    Kisima amaruwak nathnam corona bawa danne kohomada? Hembirisawak witharai da tibbe
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,406
    113
    කෑගල්ල
    Kisima amaruwak nathnam corona bawa danne kohomada? Hembirisawak witharai da tibbe
    මම ඉන්නේ BOI එකක. දැනට මාස තුනකට විතර කලින් වෙනකම්. ආයතනයක යම් ප්‍රතිශතයක් අනිවාර්‍යයෙන් PCR කරන්න ඔනේ අපේ 21 සතියට. ඔක්කොම private කෙරුවේ. ඉට පස්සේ මාස දේකක් විතර රජයෙන් කෙරුවා සතියට දෙතුන් පාරක්. අපේ එකපාරට 15ක් ගනේ. දැන් මාසෙක වෙලේ ඉදන් මොකුත් නෑ. 🤣🤣🤣🤣 ඔවාගෙන් අහූන ඒවා තමා. ගමේ හා බස් එකේ යන උන්නම් cantact වලින් තමා එවානම් අහූනේ.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Kisima amaruwak nathnam corona bawa danne kohomada? Hembirisawak witharai da tibbe
    godak ayata oka hembirissawak tharanwath danenne naa bn. ara miniwangoda brandix pokure mulinma haduna kena wena ledakata beheth aran hospital eken yddi ahamben pcr test eka krmane dnne corona hadila hoda wela kiyalath. passe garment eke ayage test krama dnne bageta bagayk corona kiyala. A venakan kisi ganak naa.

    aluth variant eka nan klinta vada darunu ati.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම්ම තම්මයි හොම්ඳටම කරේ. ඉම්හි ඉම්හි
    tenor.gif
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,472
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට​

    ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    මහපාරට වැටුණු එම සිවු දෙනාගෙන් දෙදෙනකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීයදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

    ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් නවැතැන් පොළෙන් එළියට දැමීම නිසා මෙලෙස යන එනමං නොමැතිවීම පිටව ගොස් ඇත.

    Source: http://www.lankadeepa.lk/news/කොරෝනා-හැඳුණැයි-හතරක්-නවාතැනෙන්-දොට්ට/101-589700