ගම්පහ උන් වරෙල්ලා

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    ගම්පහ උන් වරෙල්ලා

    ගම්පහ පැත්තේ දවසින් digital camera එකක් රෙපෙයාර් කර ගන්න තැනක් දන්න කෙනෙක් කියන්ඩෝඩො.......​
    :(:oo:

    බම්ප් එකක් හරි දාගෙන යමු මචන්ලා ලොකු help එකක්....
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Photo House (071 275 2623) එකේ පොඩ්ඩක් බලහන්.ආරාධනා එකෙත් කරන්වා කිවා. ශුවර් නැහැ
     
    • Like
    Reactions: ACHillES_SL