ගම්පහ ගුවන් පාලම​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගම්පහ ගුවන් පාලම​

    32158989_766319076912221_7729113534021238784_n.jpg
     
    • Like
    Reactions: hypercool

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    othana witharak neme oka pahu post office eka issarahath ehemai policiyata 100m. maha karadarayak
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    othana witharak neme oka pahu post office eka issarahath ehemai policiyata 100m. maha karadarayak

    ඉස්කෝල 2ක් ළග තියනව. ස්කූල් වෑන් ඔක්කොම පලම දිගේ නවත්තන එක හරිම වැරදියි. කෝච්චි පාර නිසයි ගුවන් පාලමක් හැදුවේ. දැන් ඒකෙත් ටැෆික්. ගම්පහ හොස්පිටල් එකට ලෙඩ්ඩු ගේන වාහනත් අනන්තවත් ඕකේ ටැෆික් එකට අහු වෙනවා. ස්කූල් වෑන් ඔරුතොට පාර දිගට හොදට නවත්තන්න පුලුවන්. ඒත් එහෙම කරන්නෙ නැති එක තමයි ප්‍රශ්නය​.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    එහා පැත්තේ ගම්පහ පොලිසිය...... අල්ලන්නේ නැත්තේ ඔය නවත්තල ඇත්තේ උසාවියට ආව ලොයර්ලගේ වාහන.......!!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕව පුරුද්දට ගිහිල්ලා තමා අතනයි මෙතනයි හැමතැනම නවත්තලා තියන්නේ....
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පාරෙ වාහන නවත්තපු ලංකාවෙ එකම ගුවන්පාලම ඕක වෙන්න ඇති. හැබැයි එකම තැන ඔතන නෙවි. ලංකාවෙ හැම පාරකම පාර අයිනෙ වාහන නතර කරනව. පාරවල් හදල තියෙන්නෙ වාහන යන්න මිසක් වාහන නවත්වන්න නෙවි. හරි නම් පාර අයිනෙ සුදු තනි ඉර කැපෙන විදියට වාහන නතර කරන්න බෑ. හැබැයි ලංකාව වගේ කිසි සිස්ටම් එකක්, විදිමත් නගර සැලසුමක් නැති දුප්පත් රටවල ප්‍රමාණවත් parking පහසුකම් නැති නිසා ඔහොම නවත්තන්න වෙනව. ඕක රටේ වැ‍රැද්ද මිසක් වාහනේ ආපු එකාගෙ වැ‍රැද්දක් නෙවි. මොකෝ ඌ වාහනේ සාක්කුවෙ දාගෙන යන්නද? හැබැයි තවත් සම-හරක් 100mක් 150mක් වගේ ඇතුලත parking එකක් තිබුනත් මීටර් 100ක් පයින් එන්න කම්මලිකමට ඔහොම පාරෙ දාල යනව. ඒක නම් වැරදියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes:
    harinam parata aithi area eke anawasara idikireem okkoma kadanna ona.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    යාළුවා;23187971 said:
    උසාවියට එන වාහන ඔය. උසාවියට පාකින් එකක් හදල දුන්න නම් හරි

    maru ban me labbe rate labbe usawi.:lol: puken hinayanawa. wena tanaka waradila hari nawattuwot/irak kapuwoth dada gahanawa/usawi danawa. metana usawiyata ena wahana ewa kohethma nawatwiya noyuthu thanaka nawattala gihin ara usawi dapu ekalage waradi ahanawa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    maru ban me labbe rate labbe usawi.:lol: puken hinayanawa. wena tanaka waradila hari nawattuwot/irak kapuwoth dada gahanawa/usawi danawa. metana usawiyata ena wahana ewa kohethma nawatwiya noyuthu thanaka nawattala gihin ara usawi dapu ekalage waradi ahanawa

    අපෝ ඔතනින් යන්නත් බයයි හෝන් එක වදී කියල. ඇයි හැම තැනම පොලිස් කාරයොයි ලෝයර්ස්ලයි නඩු කාරයොයිනෙ. ගැහුවොත් ඉවරයි :lol:
     
    යාළුවා;23188013 said:
    අපෝ ඔතනින් යන්නත් බයයි හෝන් එක වදී කියල. ඇයි හැම තැනම පොලිස් කාරයොයි ලෝයර්ස්ලයි නඩු කාරයොයිනෙ. ගැහුවොත් ඉවරයි :lol:

    :lol::lol: peek peek :rofl:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    පාරෙ වාහන නවත්තපු ලංකාවෙ එකම ගුවන්පාලම ඕක වෙන්න ඇති. හැබැයි එකම තැන ඔතන නෙවි. ලංකාවෙ හැම පාරකම පාර අයිනෙ වාහන නතර කරනව. පාරවල් හදල තියෙන්නෙ වාහන යන්න මිසක් වාහන නවත්වන්න නෙවි. හරි නම් පාර අයිනෙ සුදු තනි ඉර කැපෙන විදියට වාහන නතර කරන්න බෑ. හැබැයි ලංකාව වගේ කිසි සිස්ටම් එකක්, විදිමත් නගර සැලසුමක් නැති දුප්පත් රටවල ප්‍රමාණවත් parking පහසුකම් නැති නිසා ඔහොම නවත්තන්න වෙනව. ඕක රටේ වැ‍රැද්ද මිසක් වාහනේ ආපු එකාගෙ වැ‍රැද්දක් නෙවි. මොකෝ ඌ වාහනේ සාක්කුවෙ දාගෙන යන්නද? හැබැයි තවත් සම-හරක් 100mක් 150mක් වගේ ඇතුලත parking එකක් තිබුනත් මීටර් 100ක් පයින් එන්න කම්මලිකමට ඔහොම පාරෙ දාල යනව. ඒක නම් වැරදියි.

    gampaha parking ekak thiyanawa othana idan 150m
     
    Similar threads