othana witharak neme oka pahu post office eka issarahath ehemai policiyata 100m. maha karadarayak
එහා පැත්තේ ගම්පහ පොලිසිය...... අල්ලන්නේ නැත්තේ ඔය නවත්තල ඇත්තේ උසාවියට ආව ලොයර්ලගේ වාහන.......!!

පාරෙ වාහන නවත්තපු ලංකාවෙ එකම ගුවන්පාලම ඕක වෙන්න ඇති. හැබැයි එකම තැන ඔතන නෙවි. ලංකාවෙ හැම පාරකම පාර අයිනෙ වාහන නතර කරනව. පාරවල් හදල තියෙන්නෙ වාහන යන්න මිසක් වාහන නවත්වන්න නෙවි. හරි නම් පාර අයිනෙ සුදු තනි ඉර කැපෙන විදියට වාහන නතර කරන්න බෑ. හැබැයි ලංකාව වගේ කිසි සිස්ටම් එකක්, විදිමත් නගර සැලසුමක් නැති දුප්පත් රටවල ප්රමාණවත් parking පහසුකම් නැති නිසා ඔහොම නවත්තන්න වෙනව. ඕක රටේ වැරැද්ද මිසක් වාහනේ ආපු එකාගෙ වැරැද්දක් නෙවි. මොකෝ ඌ වාහනේ සාක්කුවෙ දාගෙන යන්නද? හැබැයි තවත් සම-හරක් 100mක් 150mක් වගේ ඇතුලත parking එකක් තිබුනත් මීටර් 100ක් පයින් එන්න කම්මලිකමට ඔහොම පාරෙ දාල යනව. ඒක නම් වැරදියි.

යාළුවා;23187971 said:උසාවියට එන වාහන ඔය. උසාවියට පාකින් එකක් හදල දුන්න නම් හරි
puken hinayanawa. wena tanaka waradila hari nawattuwot/irak kapuwoth dada gahanawa/usawi danawa. metana usawiyata ena wahana ewa kohethma nawatwiya noyuthu thanaka nawattala gihin ara usawi dapu ekalage waradi ahanawamaru ban me labbe rate labbe usawi.puken hinayanawa. wena tanaka waradila hari nawattuwot/irak kapuwoth dada gahanawa/usawi danawa. metana usawiyata ena wahana ewa kohethma nawatwiya noyuthu thanaka nawattala gihin ara usawi dapu ekalage waradi ahanawa

යාළුවා;23188013 said:අපෝ ඔතනින් යන්නත් බයයි හෝන් එක වදී කියල. ඇයි හැම තැනම පොලිස් කාරයොයි ලෝයර්ස්ලයි නඩු කාරයොයිනෙ. ගැහුවොත් ඉවරයි![]()

peek peek 