ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,485
    20,990
    113
    Panadura
    ඔයවගේ බූරු පැටව් ටිකනං මැරිල යන එක හොඳයි. හිටියත් රටට බරක්

    බේබදුකම විනාසයට මුලයි. දුකක් නම් හිතෙන්නෙ නෑ මේවට.

    අපරාදේ ඔක්කොම උන් ටික ගහගෙන යන්න තිබුණෙ. කාලකණ්ණි

    මේ වගේ උන් ගැන නම් දුක්වෙන එකත් අපරාධයක්. ඒත් හදපු වදපු දෙමව්පියෝ පව්
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    unta swim karanna baruwa athi bung, unuth gahagena yawi bila indala :no:
    ------ Post added on Mar 14, 2022 at 6:11 PM
    Swim karanna bari nam mokatada bam mun me gagawal wala bonne ? pissu humththala

    mama danna kollekge aiya kenekuth maruna beela naanna gihin diya allaka
     
    • Like
    Reactions: War Fighter

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    සුපිරි යාළුවො ටික...
    පීනන්න බෑ කියලත් දන්නවනං, කරටි කැඩෙන්න ගහල ඉන්න බවත් දන්නවනං, මූ ගොඩ ඉඳගෙන ජබු ගහපු වෙලාවෙ එකෙකුටවත් ඇදල අරං කණට දෙකක් දෙන්න තිබුණෙ නැද්ද??

    ප්‍රසන්ට්....
    මම බොන්නෙත් නෑ....,
    මට පීනන්නත් පුලුවන්...,
    කොච්චර පීනන්න පුලුවන් වුණත් මේ වගේ තැන් වලට බහින්නෙනං නැතෝ....


    මාත් බැලුවෙ මේ කොහෙද කියල....
    මාකවිට, අකරවිට ලයින් එකෙත් වතුර නෑ...
    happy bride eka gawa neda? ochchara sera wathurak nam ethana thama. kidenek malada. mage yaluwekuth mala.
     
    • Wow
    Reactions: PHBhagya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි​



    image_964ccf8465.jpg


    (තිලකරත්න දිසානායක)

    ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

    මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.

    කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.

    මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.

    අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
    යකෝ ඒකාලෙ අපි ඉස්කෝලෙ වත්තෙ තැබිළි වලට එහෙම ගේම දෙනව අපේ ඉස්කෝලෙ තියෙන්නෙ මාඔය අයිනෙ. කෙලින්ම මා ඔය කටේ ඒ උනට ඉස්කෝලෙ එකෙක් මැරිල නෑ ඕකෙ ගිලිල.
    බොන එක වීරක්‍රියාවක් කියල හිතන කරවෙච්ච පොඩි කැරියන්ට හොද වැඩේ අල්ලල පරිවාසෙ අතාරින්න ඕන ඕකුන්

    කුවේට් වලත් කසිප්පු බිලා ඔය වගේ ආතල් දානවා අපිත්, ඒත් අවුලක් නැ කාන්තාරේ වැල්ලේ ගිලෙන්නේ නැති නිසා..
    උබල බීල සහරා වල වැලිවල පීනනවද 😆😆😆
    ------ Post added on Mar 15, 2022 at 3:17 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    උබල බීල සහරා වල වැලිවල පීනනවද 😆😆😆
    ------ Post added on Mar 15, 2022 at 3:17 AM
    අම්මප මේ දැනුත් බාගයක් ගහනවා කොල්ලෙක්ගේ room එකක. අද නම් වැල්ල පැත්ත පළාතේ යන්නේ නැ කුණාටුවකට හරි අහුවෙලා මැරුනොත් කියල මගේ හිතට බයක් අවා බං, මේ දවස්වල ලංකවේ උන්ට හොද කාලයක් නෙවෙයි. කෙල වෙන එකමයි වෙන්නේ..
    සුදු පාට බෝතලේ තියෙන්නේ කසිය.
    IMG-0015.jpg
     
    • Wow
    Reactions: NRTG and NaiRobi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    බොන එකේ විපාක. කාලෙත් ඉවරයි වකුගඩුත් ඉවරයි සිහියත් ඉවරයි අහක යන එකෙග්ගෙ ජීවිතෙත් ඉවරයි. බෝතලේට විතරක් වටේ ඉන්න Fake "යෑළුවො" නම් සෙට් වෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    happy bride eka gawa neda? ochchara sera wathurak nam ethana thama. kidenek malada. mage yaluwekuth mala.
    ඔවු,
    එතන ඉස්සරහින් ඇතුලට යන පාරෙ ඇණිකට් එකෙත් දන්න කියන කෙනෙක් බහින්නෙ නෑ. වාන් ඇරපු කාලෙට හෙන ඩේන්ජර්. ගමේ අය බහින්න දෙන්නෙත් නෑ...

    මේනං කෙටවල ඇණිකට් එකලු...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    අම්මප මේ දැනුත් බාගයක් ගහනවා කොල්ලෙක්ගේ room එකක. අද නම් වැල්ල පැත්ත පළාතේ යන්නේ නැ කුණාටුවකට හරි අහුවෙලා මැරුනොත් කියල මගේ හිතට බයක් අවා බං, මේ දවස්වල ලංකවේ උන්ට හොද කාලයක් නෙවෙයි. කෙල වෙන එකමයි වෙන්නේ..
    සුදු පාට බෝතලේ තියෙන්නේ කසිය.
    IMG-0015.jpg
    Kawda bn owa peranne kuwait wala, ape ewnmada?🙄
     
    • Like
    Reactions: Kalegana

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "මේක බලන හැමෝටම කියන්නෙ. වතුෙර ගහගෙන යද්දි කවදාවත් ඉහලට පීනන්න හදන්න එපා. එ්කෙන් වෙන්නෙ ඔබ වෙහෙසට පත්වීම විතරයි.ගඟ පහළට සහ හැඩයට පිහිනන්න.එතකොට වතුර පෙවෙන්නෙත් නෑ වෙහෙස වෙන්නෙත් නෑ.""

    Thibba hodama comment eka