කෙටවල බන්.උඩහ වැස්සට ඔයේ වතුර වැඩි වෙලා තිබ්බා.ඇනිකට් ඇරලා තිබ්බ හින්දා වතුර සැරmamath gampaha mama kalapana karane kohada ohara watura tiyane kiyala mehata wasath aka dawasi ban![]()
NATO un wageMaru Yaluwo!
Eya uba gampaha kiyala sureda? Ketawala danne neddamamath gampaha mama kalapana karane kohada ohara watura tiyane kiyala mehata wasath aka dawasi ban![]()
eka thama math me ahanna haduwe..ohoma pallehata giya nam kohe hari ellenna tibba neda."මේක බලන හැමෝටම කියන්නෙ. වතුෙර ගහගෙන යද්දි කවදාවත් ඉහලට පීනන්න හදන්න එපා. එ්කෙන් වෙන්නෙ ඔබ වෙහෙසට පත්වීම විතරයි.ගඟ පහළට සහ හැඩයට පිහිනන්න.එතකොට වතුර පෙවෙන්නෙත් නෑ වෙහෙස වෙන්නෙත් නෑ.""
Thibba hodama comment eka
ekama neda anthimata gahagena yanneරතු තොප්පියේ එකානම් මැරෙන්න ආසාවෙන් ගියේ . අර එකෙක් නම් බීලා බොතලේ එක්ක කොනක දොයි අන්න කොල්ලො . අරුට පුකේ අමාරුව ඌ එක එම්ම හොදකරගෙන නැගිටිනකොට අපායේ![]()
ඌ යට යනවා බන් . අර ලොකු එකා පීනල බේරෙන්න ඇති උගේ ඔලුව උඩ තිබ්බේ . අරු බැස්ස තැනම ඇදිලා යට යනවා . කාලකන්නි වෙම්සියෙක්ekama neda anthimata gahagena yanne
ප්රෙදේශීය ලේකම් කාර්යාල නගර සැබෑ එනම් මනම් වලින් අයි බන් ඔය වගේ තැන වල බෝර්ඩ් එකක් වත් ගහන්න බැරි අනතුරුදායකයි පරිස්සමෙන් කියලා 100%ක් සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන් අඩුම තරමෙන් එකෙක් හරි බේරෙයි නේ බන් .Raigama Weweth oya wage thamai.. Game inna minissu bahinnewath naha habai pitin awilla drink eka daala wewata bassa gaman iwarai...
Dukama siddiya podi kollek niwaduwata awilla eyaage yaluwek ekka foot cycle eke rooda wala mada kiyala hoodanna gihilla adila giyaa...
miniya goda gaththe ape mama kenek.. seethalama seethalai kiwwa palaweni paara yata gihilla uda awilla.... thawa ekken ekka gihilla aran awe...
Drink eka daala kochchara naanna epaa kivvath set eka ekka giyaama anivaa bahinava ithin. Eka Swimming Weddek ta unath echcharai waradinna yanne