ඔයවගේ බූරු පැටව් ටිකනං මැරිල යන එක හොඳයි. හිටියත් රටට බරක්
බේබදුකම විනාසයට මුලයි. දුකක් නම් හිතෙන්නෙ නෑ මේවට.
අපරාදේ ඔක්කොම උන් ටික ගහගෙන යන්න තිබුණෙ. කාලකණ්ණි
මේ වගේ උන් ගැන නම් දුක්වෙන එකත් අපරාධයක්. ඒත් හදපු වදපු දෙමව්පියෝ පව්
ඔයවගේ බූරු පැටව් ටිකනං මැරිල යන එක හොඳයි. හිටියත් රටට බරක්
බේබදුකම විනාසයට මුලයි. දුකක් නම් හිතෙන්නෙ නෑ මේවට.
අපරාදේ ඔක්කොම උන් ටික ගහගෙන යන්න තිබුණෙ. කාලකණ්ණි
මේ වගේ උන් ගැන නම් දුක්වෙන එකත් අපරාධයක්. ඒත් හදපු වදපු දෙමව්පියෝ පව්
Swim karanna bari nam mokatada bam mun me gagawal wala bonne ? pissu humththalaunta swim karanna baruwa athi bung, unuth gahagena yawi bila indala
------ Post added on Mar 14, 2022 at 6:11 PM
happy bride eka gawa neda? ochchara sera wathurak nam ethana thama. kidenek malada. mage yaluwekuth mala.සුපිරි යාළුවො ටික...
පීනන්න බෑ කියලත් දන්නවනං, කරටි කැඩෙන්න ගහල ඉන්න බවත් දන්නවනං, මූ ගොඩ ඉඳගෙන ජබු ගහපු වෙලාවෙ එකෙකුටවත් ඇදල අරං කණට දෙකක් දෙන්න තිබුණෙ නැද්ද??
ප්රසන්ට්....
මම බොන්නෙත් නෑ....,
මට පීනන්නත් පුලුවන්...,
කොච්චර පීනන්න පුලුවන් වුණත් මේ වගේ තැන් වලට බහින්නෙනං නැතෝ....
මාත් බැලුවෙ මේ කොහෙද කියල....
මාකවිට, අකරවිට ලයින් එකෙත් වතුර නෑ...
අඩෝbayata ape ath gassenawaa ka agahanawaa meka wuge hathurek da koheda
යකෝ ඒකාලෙ අපි ඉස්කෝලෙ වත්තෙ තැබිළි වලට එහෙම ගේම දෙනව අපේ ඉස්කෝලෙ තියෙන්නෙ මාඔය අයිනෙ. කෙලින්ම මා ඔය කටේ ඒ උනට ඉස්කෝලෙ එකෙක් මැරිල නෑ ඕකෙ ගිලිල.බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි
![]()
(තිලකරත්න දිසානායක)
ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.
කොළඹ ප්රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.
මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.
අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
උබල බීල සහරා වල වැලිවල පීනනවදකුවේට් වලත් කසිප්පු බිලා ඔය වගේ ආතල් දානවා අපිත්, ඒත් අවුලක් නැ කාන්තාරේ වැල්ලේ ගිලෙන්නේ නැති නිසා..
අම්මප මේ දැනුත් බාගයක් ගහනවා කොල්ලෙක්ගේ room එකක. අද නම් වැල්ල පැත්ත පළාතේ යන්නේ නැ කුණාටුවකට හරි අහුවෙලා මැරුනොත් කියල මගේ හිතට බයක් අවා බං, මේ දවස්වල ලංකවේ උන්ට හොද කාලයක් නෙවෙයි. කෙල වෙන එකමයි වෙන්නේ..උබල බීල සහරා වල වැලිවල පීනනවද
------ Post added on Mar 15, 2022 at 3:17 AM
E unath ehemma kiya kiya inne nathuwa naapan. Naththan laga inna un marenne husma hira wela![]()
ඔවු,happy bride eka gawa neda? ochchara sera wathurak nam ethana thama. kidenek malada. mage yaluwekuth mala.
Kawda bn owa peranne kuwait wala, ape ewnmada?අම්මප මේ දැනුත් බාගයක් ගහනවා කොල්ලෙක්ගේ room එකක. අද නම් වැල්ල පැත්ත පළාතේ යන්නේ නැ කුණාටුවකට හරි අහුවෙලා මැරුනොත් කියල මගේ හිතට බයක් අවා බං, මේ දවස්වල ලංකවේ උන්ට හොද කාලයක් නෙවෙයි. කෙල වෙන එකමයි වෙන්නේ..
සුදු පාට බෝතලේ තියෙන්නේ කසිය.
![]()
ඔව් ඔව්. ගොඩක්ම පෙරන්නේ ලංකාවේ උන්..Kawda bn owa peranne kuwait wala, ape ewnmada?![]()