ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

wawula

Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    Limit nodana athal ganna un hamuweemen walakinna..

    video කරන කොල්ල එල කොල්ලෙක්. උ phone එක හොලන්නේ නැතුව ඔක්කොම ටික videoකරනවා අරූන් ඔක්කොම මැරුණත් කමක් නැ කියල..

    Zoom kara kara aran thiyenne. Hoda anagathayak thiyei kyla hithenawa.
    ------ Post added on Mar 14, 2022 at 8:22 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😂 මං ගෙදර නෑ බං . අපි බෝඩිං ජීවිත
    . උඩ ලක්ෂපාන dam හිටිගමන් අරිනවා කියන්නේවත් නැතුව
    Dam 4ක් විතර ඔතනින් උඩට තියෙනව

    ගිලෙන්න දෙන්නේ නෑ ගමේ මිනිස්සු කොහොමත් දන්නවා බීලා පිස්සු නටනවා කියලා. ඉතින් කල්පනවෙන් ඉන්නේ පිට කට්ටිය ආපුවම
    මගුලක් කියනවා. එක බල්ලෙක් ආවේ නෑ. මැරිල පල කාලකන්නි වගේ බලං හිටියේ. අපිත් එක්ක හිටිය එකෙක් තමයි බෝට්ටු කාරයව හොයං ඌට ගානක් දීල එවල තියෙන්නේ.

    එකපාර වතුර වැඩි වෙන එකනං බලු වැඩේ මගේ කැමරා, ගොගල්ස්, බෝතල් ඔක්කොම ගල උඩ තියල තිබුනේ ඔක්කොම ගහං ගිහිල්ල.😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Moda harak... udata nemei pallehata swim karannai one.. then ainta yanna ona mmm
    ඔවු නැත්තං මහන්සි වෙලා යට යනව...,

    අනික මුං එකෙකුටවත් හරියට පීනගන්න බෑ වගේ... බේරගන්න පනින එවුනුත්, කබරයො වගේ ඔලු ගෙඩි උඩ තියාගෙන ජබු ගහනව...
    නැත්තං, ගිය එකාව ඇදල අයිනට දාන්න චාන්ස් තිබුණ අපරාදෙ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මගුලක් කියනවා. එක බල්ලෙක් ආවේ නෑ. මැරිල පල කාලකන්නි වගේ බලං හිටියේ. අපිත් එක්ක හිටිය එකෙක් තමයි බෝට්ටු කාරයව හොයං ඌට ගානක් දීල එවල තියෙන්නේ.

    එකපාර වතුර වැඩි වෙන එකනං බලු වැඩේ මගේ කැමරා, ගොගල්ස්, බෝතල් ඔක්කොම ගල උඩ තියල තිබුනේ ඔක්කොම ගහං ගිහිල්ල.😑

    😳 සිරාවට . 2008/10 කාලේ 4ක් එක තැන මැරුණා ගිලිලා දියසුලි හරි වලක හරි ගිලිලා.

    මං දන්න තරමින් මිනිස්සු බේරලා තියෙනවා සෑහෙන්න. සිරිපාද කාලෙට සෑහෙන්න ගිලෙනවා මේ පැත්තේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Uwa beraganna man hitiyanan yanne na. Man hoda sihiyen hitapu ekewa deep end ekaka gileddi beraganna gihilla hoda kattak kaala thiyenawa. Okekwa beraganna life guard hari mokak hari karala thiyenna oni. Swimming puluwan unaata beranna ba. Okun lagata giyama u apiwa allala wathura yatata obala allan innawa. Patta hayyak thiyenne survival instincts hinda. Wathura paare hatiyatai uu beela inna level ekai baluwama aniwa beraganna giya ekath marenawa sure.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    😳 සිරාවට . 2008/10 කාලේ 4ක් එක තැන මැරුණා ගිලිලා දියසුලි හරි වලක හරි ගිලිලා.

    මං දන්න තරමින් මිනිස්සු බේරලා තියෙනවා සෑහෙන්න. සිරිපාද කාලෙට සෑහෙන්න ගිලෙනවා මේ පැත්තේ
    ගමේ මිනිස්සුන්ට නං ඇති වෙලා ඇති බේබද්දො බේරගෙන. ඕකුං බේරන්න ගිහිං බදාගෙන යට ගියොත් කාට කියන්නද? අපි පැන්නෙත් අපේ එකා නිසා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    Uwa beraganna man hitiyanan yanne na. Man hoda sihiyen hitapu ekewa deep end ekaka gileddi beraganna gihilla hoda kattak kaala thiyenawa. Okekwa beraganna life guard hari mokak hari karala thiyenna oni. Swimming puluwan unaata beranna ba. Okun lagata giyama u apiwa allala wathura yatata obala allan innawa. Patta hayyak thiyenne survival instincts hinda. Wathura paare hatiyatai uu beela inna level ekai baluwama aniwa beraganna giya ekath marenawa sure.
    true.. mama nam wathura maara bayai banz... nodananna pot wela mama nanne na.. podi dolak wage nam bahinawa echcharai..

    maara painfull athi me death eka.. aruu husma gaddi nahayen wathura adala penahalu walata yanna athi... husma ganna bari una gaman ada pana wela yata yanna athi
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    නෑ නෑ
    මුලින් වැටුන එකාමයි ගහගෙන යන්නේ
    උගේ රතු තොප්පිය වතුරට ගැලවෙනවා

    බාගෙකට කෙලින් හිටගන්නවත් බැරි ලයින් එකක් තියෙන්නේ
    වැඩ්ඩෙක් උනත් ඔය වගේ කන්ඩිෂන් එකකදි නස්පුක් මචං

    අත්දැකීමක් තියේ
    අනිත් උන්ටත් බීල නිසා පන නෑ. ඌ නිසා තව ටිකෙන් අනිත් උනුත් යනවා.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    බීමතින් සිටි සිසුවා කෙටවල අමුණට බිලි​

    image_964ccf8465.jpg

    (තිලකරත්න දිසානායක)

    ගම්පහ, කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

    මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දරුවෙකි.

    කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනකු අද (14) පෙරවරුවේ ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනකු ජලයට වැටීමෙන් පසුව අයකු බේරා ගැනීම හැකි වූවද අනෙක් සිසුවා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.

    මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙන ආ අවස්ථාවේ කිහිපය දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.

    අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පිනිස ඇතුලත් කොට සිටි අතර ඔවුන් අද සවස 4 පමණ වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    true.. mama nam wathura maara bayai banz... nodananna pot wela mama nanne na.. podi dolak wage nam bahinawa echcharai..

    maara painfull athi me death eka.. aruu husma gaddi nahayen wathura adala penahalu walata yanna athi... husma ganna bari una gaman ada pana wela yata yanna athi
    Painful na man hithanne ban. Mage yaluwekuth ohommama maruna gampahadi ma. Pora gileddi wathura yata gihin athata ahu unu mokadda ekak allan idala atha arinne nathuwa. Ethakota wathure gilena ekata wada un try karala thiyenne gahagena yana eka nawaththaganna wage kiyala mata hithenne. Moko bora wathure gahagena yaddi wathure uda yatath meter nathuwa athi kalabala unaama. Penneth naane bora wathuredi. Biwwama mun naannema oya wage pot walamai. Aniwa marennamai gihin thiyenne gedarin eliyata giyapu mohothe idan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පව් බන් පොඩි කොල්ලෙක්.විහින්මයි මැරුනේ.
    Uwa beraganna man hitiyanan yanne na. Man hoda sihiyen hitapu ekewa deep end ekaka gileddi beraganna gihilla hoda kattak kaala thiyenawa. Okekwa beraganna life guard hari mokak hari karala thiyenna oni. Swimming puluwan unaata beranna ba. Okun lagata giyama u apiwa allala wathura yatata obala allan innawa. Patta hayyak thiyenne survival instincts hinda. Wathura paare hatiyatai uu beela inna level ekai baluwama aniwa beraganna giya ekath marenawa sure.
    මේ කතාව ඇත්ත.මට හොඳටම පීනන්න පුලුවන්.හැබැයි මේ වගේ වෙලාවක මම නොබී හිටියත් වතුරට බැහැල නම් ගන්න යන්නෙ නෑ.අනිවාර්යයෙන් මටත් මැරෙන්න වෙනවා.අනික ඔය වගේ වෙලාවක ඇදල ගන්න ඕන කොන්ඩෙන්.මුගෙ කොන්ඩෙත් නෑ.කොන්ඩෙන් ඇරෙන්න කොහෙන් ඇල්ලුවත් ගිලෙන එකා ඒකෙ එල්ලෙනවා.මේ කියල තියෙන survival instincts නිසා ආයෙ අතාරින් නෑ.හැබැයි මූව ගොඩ ගන්න තිබුනා පොල්ලක් දාල ඌට අල්ලගන්න කියලා ඇදල ගත්ත නම්.එකෙක් පොල්ලක් දාන්න කියල කියනවත් එක්ක.ඒත් කවුරුත් ගනන් ගන්නෑ.එතන ඉන්න උනුත් අනුන්ට කියනව මිසක් තමන් මුකුත් කරන්නෙත් නෑ.අපරාදෙ ඉතින් තරුණ ජීවිතයක් නැති උනා.

    View attachment 163724

    කවුරුහරි කියනවද වතුරෙ ගිලිල මැරෙන අය ඇයි මේ ඉරියව්වෙන්ම ඉන්නෙ කියලා?මොකක් හරි හේතුවක් තියෙනවද? මම දැකල තියෙන ගිලිල මැරුන හැමෝම වගේ ගොඩ ගන්නකොට ඉන්නෙ මේ ඉරියව්වෙන්
    ------ Post added on Mar 14, 2022 at 10:20 PM