ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇදිරි නීතිය දාලා නේද?
එහෙනම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා කියලා අර රෝහණ අයියා කියන්නේ....මාස්ක් දාන ඇදිරිනීතීයක් බන් ඒක.. සාමාන්‍ය පරිදි වැඩ කරන් යන්න පුලුවන්.
https://www.facebook.com/watch/live/?v=709455556334928&ref=watch_permalinkSource?
Ada re 10 indan Monday 6am wenakal neh ?
Curfew passes daala wedata yanna puluwan da ?
Ada re 10 indan Monday 6am wenakal neh ?
Curfew passes daala wedata yanna puluwan da ?
එහෙ මෙහේ රවුම් ගහන්න බෑ..එහෙනම් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා කියලා අර රෝහණ අයියා කියන්නේ....
Owකඩවත ගම්පහ ටද අයිති?
I also wanna know the differencemonada me kianne> quarantine curfew kianne ekak, police curfew tawa ekak. qurantine curfew nam aulak na as usual work.
anyone know the difference?