monada me kianne> quarantine curfew kianne ekak, police curfew tawa ekak. qurantine curfew nam aulak na as usual work.
anyone know the difference?
ඔව්, මේක සැරින් සැරේ අපිව confuse කරවනවා.
කලින් තිබ්බේ quarantine curfiew , දිස්ත්‍රික්කේ කොටස් කීපෙකට . දැන් අද දිස්ත්රික්කෙටම කියනවා.
ඒ අස්සේ , අයෙත් කියනවා කඩවත පැත්තට සංචරණ සීමලු, අරකලු මෙකලු. කඩවත අහුවෙන්නෙත් ගම්පහට. එතකොට , නිරෝධන ඇදිරි නීතිය දානවා නම්, සංචරණ සීමා නැද්ද, ? සංචරණ සීමා වෙනම දාන්න ඕනද ? එතකොට සංචරණ සීමා දැම්මා කියල කියපු නැති තැන් වල යන්න පුලුවන්ද ? ඇදිරි නීතිය දාන එකේ ප්‍රදාන හේතුව සංචරණ සීමා (travel restrictions ), දාන එක නෙමෙයි ද ? .
පැටලෙනවා.