ගම්පහ නගරයේ උද්ඝෝෂණය

Top Chart

Active member
  • Dec 29, 2021
    229
    131
    43
    ගම්පහ නගරයේ උද්ඝෝෂණයක් මේ දැන් ආරම්භ කලා. යුනියන් සෙට් එකක් බැස්සෙ. ලොකු පිරිසක් ඉන්නවා. වීඩියෝ එකක් ගත්තා. කරන්ට් ආවාම දාන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි, මොක කරල හරි ලපකොටාව බලේට ගේmu, මිනිහ ශනික විසදනව රටේ ප්‍රශ්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ගම්පහ නගරයේ උද්ඝෝෂණයක් මේ දැන් ආරම්භ කලා. යුනියන් සෙට් එකක් බැස්සෙ. ලොකු පිරිසක් ඉන්නවා. වීඩියෝ එකක් ගත්තා. කරන්ට් ආවාම දාන්නම්.
    pachum innawada? pachum?
     
    • Like
    Reactions: B.Chat

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    බොහොම හොදයි, මොක කරල හරි ලපකොටාව බලේට ගේmu, මිනිහ ශනික විසදනව රටේ ප්‍රශ්න.
    Ei ban leekwan fail da?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ei ban leekwan fail da?
    මේකෙ ඉන්න බඩජාරියො සිoගප්පුරුව හැදුවෙ බඩට නොකා, බඩජාරින්ට හරියන්නෙ ලපකොටා..
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මේකෙ ඉන්න බඩජාරියො සිoගප්පුරුව හැදුවෙ බඩට නොකා, බඩජාරින්ට හරියන්නෙ ලපකොටා..
    Mahathir mohamed ta berida dannehe. Leekwan fail nam pupa palagannethuwa tholanji wenna kiyapan