ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?

    සින්හලු,

    ග්‍රේඩ් 6 වලට
    කොලබ ආනන්ද, නාලන්ද,
    ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,

    මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
    මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
    ඒත් බාහිර ක්‍රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා.

    නමුත් ආනන්ද, නාලන්ද දැම්මොත් මට හිතෙනව, කරන්න තියෙන බාහිර ක්‍රියාකාරකම් එක්ක හොද පෞරුශත්වයක් හදාගන්න පුලුවන් කියල,
    ඒත් මගටම කොල්ලගෙ කාලය යයි කියල බයක් තියෙනව,

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Anandeta dapan
    yanna enna maha loku time yanne ne. math giye colombo thama.
    Lankawe education melo rahak ne. mokak karath ekai. lokuma de thama iskole yana gaman sports/clubs walata wadipura kale yodawana eka.
    Puluwantharam out of the box yanna para hadala dipan o/l,a/l nathuwa
     
    • Like
    Reactions: WaterMelon

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බණ්ඩාරණායකේ හොඳයි වගේ.. දන්න විදියට ගොඩක් බාහිර ක්‍රියාකරකම් දැන් තියනව..මගට ගෙවන කාලය බාහිර ක්‍රියා කාරකමකට දාන්න පුලුවන්... අනික ගම්පහින් කැම්පස් යන්න උනත් කොළඹට වඩා ලේසී ...
     
    • Like
    Reactions: WaterMelon

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Anandeta dapan
    yanna enna maha loku time yanne ne. math giye colombo thama.
    Lankawe education melo rahak ne. mokak karath ekai. lokuma de thama iskole yana gaman sports/clubs walata wadipura kale yodawana eka.
    Puluwantharam out of the box yanna para hadala dipan o/l,a/l nathuwa

    ආනන්දෙ ක්ලබ් නම් ගොඩක් තියෙනවා, බන්ඩාරනයකේ තියෙන්නේ මම දන්න විදිහට scout, cadet, music band,
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    හයිවේ එක හැදුවම සුටුස් ගාල කොළඹ යන්න බැරිය

    ඕක මම හිතුව බන්, ඒත් මුන් ඕක හදල ඉවර වෙනකොට මගෙ එකා ඉස්කෝලෙ ගිහිල්ල ඉවර වෙලා තියෙයි...:angry::angry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ආනන්දෙ ක්ලබ් නම් ගොඩක් තියෙනවා, බන්ඩාරනයකේ තියෙන්නේ මම දන්න විදිහට scout, cadet, music band,

    bandaranayake hoda nehe kiyanne nehe.
    habai Anande ita wada hodai. Options godak thiyenawa. Inna lamai bahutharayak sapekshawa technically dakshai.
    Clubs,curricular activities godak thiyenawa.
    Habai igena gannamanan focus karanna epa. therumak nathi wedak. Ekata lokuma hethuwa thama Education system eka melo rahak nathi eka.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    bandaranayake godak hoda scl ekak machan. bt anandeta danna puluwan nam anandeta dana eka thama hodama de.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආනන්දෙට හෝ නාලන්දෙට දාපන්. ජොබකට යද්දී උනත් ඔය ඉස්කෝල දෙකේ උන්ට පොඩි තැනක් තියෙනවා.
     
    • Like
    Reactions: WaterMelon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Ananda daanna puluwan nam hodai. bt Bandaranayake langa hinda ekath watinava. balala daapan. Dura yana eka karadarayak wennath puluwan lamaya loku weddi. gedara avilla paadam karanna vath time thiyenne epai.

    PS:
    Gampaha Distric eken A/L livvoth wasi. Z-Score cut off godak adui Gampaha

    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    I think Bandaranayake is the better option for you! Just talk to someone who is still going there or recently passed out to find what's new in school.
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Yako ahannath deyakda, ANANDA thamai. Bandaranayaka podi kale giya un A/L karanna ai enne Anandetane ban
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama uba una nam Anandeta danawa ekata, dekata Nalande.
    Hethuwa, oya iskola deken labenne iganumata wada samaja thathwayak. poddak honada hadiyaewak, podi cultural impact ekak. lamaya hadena eka uge wadak. habay u nomaga giyoth ganja gahala iwara wenne na. ice aran thama iwara wenne. namuth hadenna gaththoth hadenna marga iwarayan naa. anande / nalande Head Prefect, cadet sajant wage kattiyata job eka bank walin denne iskolen ayin wenakota, A/L karanakota uta option ekak thiyanawa ,rassawata set wennath... palaweni paara rassawakata yanna giyahama old boy managers la unath push ekak denawa. hamathaninma podi thalluwak hambenawa start ekata. iskolen out wela awurudu 10-15 gihin dan balanakota ape panthi wala chater wela inna porawal gadak aduy. dostharala 10k 12k innawa, OB eke mokek hari innawa udawwak ona welawata.... ehema baluwama e click ekata watena eka hoday. igena ganna daksha eka koheth igena gannawa. but ara thalluwa, cultural impact eka gampahen ganna amarui... lamaya samanya unoth e impact eka watinawa...
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Uba gampaha nm gampaha dpn
    Kochchara wela yanwada yanna Bandareta

    Anande dammoth clz yanna wenneth nugegoda dote
    Uta iskole yana eka epa weyi
    Ubatath epa weyi

    Mn nam nama mnwa unath lesiyen wede krganna puluwan thanakata yanna kyna eka thama kynne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    සින්හලු,

    ග්‍රේඩ් 6 වලට
    කොලබ ආනන්ද, නාලන්ද,
    ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,

    මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
    මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
    ඒත් බාහිර ක්‍රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා.

    නමුත් ආනන්ද, නාලන්ද දැම්මොත් මට හිතෙනව, කරන්න තියෙන බාහිර ක්‍රියාකාරකම් එක්ක හොද පෞරුශත්වයක් හදාගන්න පුලුවන් කියල,
    ඒත් මගටම කොල්ලගෙ කාලය යයි කියල බයක් තියෙනව,

    මචං මටත් ඔය ප්‍රශ්නෙම ගිය අවුරුද්දේ අවා
    මගේ පුතා ඒ වෙනකොටත් ගියේ ජාතික පාසලකට එත් 6 න් පස්සේ අධ්‍යාපනය හරි මදි

    මටත් තිබ්බ ඔප්ෂන් දෙකයි එකක් කොලබ අනික මගේ නගරෙට එහායින් තියෙන අනිත් නගරේ ජාතික පාසැල ( හැබැයි කලින් එකට වඩා මේක දෙගුණයක් විතර ළමයි ඉන්න එකක් )
    මම හිතුවේ මම වැඩ කරන්නෙත් කොලබ මම අවුරුදු 25 දී ඉදන් කන්න ගත්ත කට්ට මගේ දරුවට අවුරුදු 11න් දෙන්න ඕනේ නෑ කියල .
    මම කොලබ නැතිව අසන්න නගරයේ ජාතික පාසැල තෝරගත්ත
    කොල්ලා උදේ 6.40 ස්කුල් වන එකේ ගිහින් 2.30 වෙද්දී ගෙදර එනවා
    වැඩ ටික හොදට කරගෙන යනවා මොකද ඒ පාසලේ අධයප්පන මට්ටම මගේ දිස්තිරික්කේ පලවෙනි තැන. මට හිතුන කොල්ල

    මෙයත් එක්ක ආනන්දෙට ගිය පුතාගේ යාලුවෝ දෙන්නෙක් අපහු හිටපු පාසලටම අවා පාරට යන වෙලාව වැඩි නිසා

    මචං දැන් ගම්වල තියන පාසල්වලත් කොලබ වගේම පහසුකම් තියෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    I went to Bandaranayake College, its one of best Sinhala Buddhist school.

    Again Ananda is a better school and even principle and staff teachers also go to Ananda from our school next promotion :)

    Both schools are good with academics and performances but still Ananda has better reputation. If its a matter for you i think better to enroll with Ananda. Since i am also from Gampaha i am happy to go to Bandaranayake as it gave alot of freedom and time for my childhood :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචං මටත් ඔය ප්‍රශ්නෙම ගිය අවුරුද්දේ අවා
    මගේ පුතා ඒ වෙනකොටත් ගියේ ජාතික පාසලකට එත් 6 න් පස්සේ අධ්‍යාපනය හරි මදි

    මටත් තිබ්බ ඔප්ෂන් දෙකයි එකක් කොලබ අනික මගේ නගරෙට එහායින් තියෙන අනිත් නගරේ ජාතික පාසැල ( හැබැයි කලින් එකට වඩා මේක දෙගුණයක් විතර ළමයි ඉන්න එකක් )
    මම හිතුවේ මම වැඩ කරන්නෙත් කොලබ මම අවුරුදු 25 දී ඉදන් කන්න ගත්ත කට්ට මගේ දරුවට අවුරුදු 11න් දෙන්න ඕනේ නෑ කියල .
    මම කොලබ නැතිව අසන්න නගරයේ ජාතික පාසැල තෝරගත්ත
    කොල්ලා උදේ 6.40 ස්කුල් වන එකේ ගිහින් 2.30 වෙද්දී ගෙදර එනවා
    වැඩ ටික හොදට කරගෙන යනවා මොකද ඒ පාසලේ අධයප්පන මට්ටම මගේ දිස්තිරික්කේ පලවෙනි තැන. මට හිතුන කොල්ල

    මෙයත් එක්ක ආනන්දෙට ගිය පුතාගේ යාලුවෝ දෙන්නෙක් අපහු හිටපු පාසලටම අවා පාරට යන වෙලාව වැඩි නිසා

    මචං දැන් ගම්වල තියන පාසල්වලත් කොලබ වගේම පහසුකම් තියෙනවා.

    dan kohomath facilities wala loku wenasak naha okkoma private karaganna nisa :) ekama scene eka Brand name eka. ekath prashanayak naha lamaya AL goda dagaena uni giyata passe :)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    puluwan nam Colombo school ekakata daanna

    Mata theerena vidiyata issarahata Lamayata hondai