ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?
සින්හලු,
ග්රේඩ් 6 වලට
කොලබ ආනන්ද, නාලන්ද,
ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,
මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
ඒත් බාහිර ක්රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා.
නමුත් ආනන්ද, නාලන්ද දැම්මොත් මට හිතෙනව, කරන්න තියෙන බාහිර ක්රියාකාරකම් එක්ක හොද පෞරුශත්වයක් හදාගන්න පුලුවන් කියල,
ඒත් මගටම කොල්ලගෙ කාලය යයි කියල බයක් තියෙනව,