ගම්පහ මනාප පොරය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    104200926_145736490368493_2720812506769536826_o.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගම්පහ ජපානය වගේ කරනවා කියන පේපෑල් සුබසිංහ නේද මේ :ROFLMAO: :ROFLMAO:

    ඔව් ඔව්...පැය 24ම දුවන් shuttle එකක්ද මොකක්ද සීන් එකක් දැක්ක...විජිත ගොයියට ලේසි වෙන්නේ නෑ

    එක අතකට විජිතල හම්බකරගෙන ඉවරයි
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉසුරු සුබසිංහ - Full time father & part time politician farmer!

    Strategic innovation consultant - Japan 🇯🇵 USA 🇺🇸

    MBA - International marketing (USA)
    BSc - International Relations (Japan)
    GCE AL/OL - Bandaranayaka College Gamapaha
    1st school- Tissa Vidayalaya Trincomalee

    -Certified Project Manager
    -Certified ITIL practitioner
    -Certified support Center Director
    -Member of Open Connectivity Foundation -(Formally AllSeen Alliance)

    Country representative - Global Innovation Management Institute (GIMI) Japan

    Member of AMNESTY INTERNATIONAL support group
    Member of UNHCR support group
    Member of UNICEF support program

    Founder of Better Sri Lanka Movement (උදාර ශ්‍රී ලංකා පුරවැසි බලගැන්වීමේ ව්‍යපාරය)

    සිංහල
    English
    日本語(ජපන් බස)

    1982/7/26 ගම්පහ පෙතියාගොඩ

    ඉසුරු සුබසිංහ 17 |X| මාලිමාව |X| ගම්පහ
     
    මේවා ඔක්කොම තිබිලත් paypal වලට කෙලියේ ???? :unsure:සාමාන්‍ය දැනීමේ කෙස් එකක්ද ?

    නැත්නම් මොන හරකද ලියන්නේ ලංකාවේ ය ගන්නේ පිලිපීනෙන් කියල 😁😁
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේවා ඔක්කොම තිබිලත් paypal වලට කෙලියේ ???? :unsure:සාමාන්‍ය දැනීමේ කෙස් එකක්ද ?

    නැත්නම් මොන හරකද ලියන්නේ ලංකාවේ ය ගන්නේ පිලිපීනෙන් කියල 😁😁

    අනේ මන්දා බන් දන්නවා වැඩි උනාමත් අවුල්නේ මූට කොහොමත් international contacts තියෙනවා කියලා පෙන්නන්න උණක් තියෙනවා කොවිඩ් 19 වලට අවිගන් කියන බෙහෙත ජපානයෙන් ගේන්න ගන්න කියලා මේ වගේම නැටුමක් නැටුවා හැබැයි මම මුගේ කඩ්ඩෙන් කරන කතාවක් දැක්කා අනිත් JVP කාරයනට වඩා දැනුමක් තියනවා වගේ හොදට කඩ්ඩ කතා කරනවා නාකි ජෙප්පො ටික පැරදිලා මේ වගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට එන එක හොදයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්දා බන් දන්නවා වැඩි උනාමත් අවුල්නේ මූට කොහොමත් international contacts තියෙනවා කියලා පෙන්නන්න උණක් තියෙනවා කොවිඩ් 19 වලට අවිගන් කියන බෙහෙත ජපානයෙන් ගේන්න ගන්න කියලා මේ වගේම නැටුමක් නැටුවා හැබැයි මම මුගේ කඩ්ඩෙන් කරන කතාවක් දැක්කා අනිත් JVP කාරයනට වඩා දැනුමක් තියනවා වගේ හොදට කඩ්ඩ කතා කරනවා නාකි ජෙප්පො ටික පැරදිලා මේ වගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට එන එක හොදයි

    විජිතට කේස් වගේ එහෙනම්....රනිල්ට තමයි පාඩුව...මතකනේ රනිල්ව බෙර ගන්න පාර්ලිමේතුවේ දුවපු දිවිල්ල 😁
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විජිතට කේස් වගේ එහෙනම්....රනිල්ට තමයි පාඩුව...මතකනේ රනිල්ව බෙර ගන්න පාර්ලිමේතුවේ දුවපු දිවිල්ල 😁

    විජිත හාමුගේ ජන්ගි හෝදන ඩෝබි වැඩේනේ කරන්නෙ එ් යකාට වැඩිය නම් සුබසිංහ ගොයියා හොදයි වගේ:geek:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනේ මන්දා බන් දන්නවා වැඩි උනාමත් අවුල්නේ මූට කොහොමත් international contacts තියෙනවා කියලා පෙන්නන්න උණක් තියෙනවා කොවිඩ් 19 වලට අවිගන් කියන බෙහෙත ජපානයෙන් ගේන්න ගන්න කියලා මේ වගේම නැටුමක් නැටුවා හැබැයි මම මුගේ කඩ්ඩෙන් කරන කතාවක් දැක්කා අනිත් JVP කාරයනට වඩා දැනුමක් තියනවා වගේ හොදට කඩ්ඩ කතා කරනවා නාකි ජෙප්පො ටික පැරදිලා මේ වගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට එන එක හොදයි
    Education qualification ma nemeyi politics kiyanne
    anith eka owa aththada kiyalath api danne nane
    oya sajithge university of London ekath hariyata clear nane
    samahara wita muth chathura wage kata thiyenawata
    kiyawana ekek wenna puluwan
    mokada hasirima matured na wage
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඉසුරු සුබසිංහ කියන්නෙ පිස්සෙක්. ඕනෙනම් ඌ දාන පෝස්ට් follow කරල බලපන්. පේපෑල් ලොක්ක එක්ක සාකච්ඡා කරා. ඌ උගෙ යාලුවෙක්ය අනන් මනන්. ඌම තමයි play store නැති app download කරගන්න කිව්වෙත්
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉසුරු සුබසිංහ කියන්නෙ පිස්සෙක්. ඕනෙනම් ඌ දාන පෝස්ට් follow කරල බලපන්. පේපෑල් ලොක්ක එක්ක සාකච්ඡා කරා. ඌ උගෙ යාලුවෙක්ය අනන් මනන්. ඌම තමයි play store නැති app download කරගන්න කිව්වෙත්

    හීන මාන ඩයල් ඉන්නවා බන්....ඒකනේ JVP එකටම සෙට් වෙන්නේ....
     
    • Like
    Reactions: Mewan_Rose