ගම්පහ ජපානය වගේ කරනවා කියන පේපෑල් සුබසිංහ නේද මේ![]()
![]()
ඉසුරු සුබසිංහ - Full time father & part time politician farmer!
Strategic innovation consultant - JapanUSA
MBA - International marketing (USA)
BSc - International Relations (Japan)
GCE AL/OL - Bandaranayaka College Gamapaha
1st school- Tissa Vidayalaya Trincomalee
-Certified Project Manager
-Certified ITIL practitioner
-Certified support Center Director
-Member of Open Connectivity Foundation -(Formally AllSeen Alliance)
Country representative - Global Innovation Management Institute (GIMI) Japan
Member of AMNESTY INTERNATIONAL support group
Member of UNHCR support group
Member of UNICEF support program
Founder of Better Sri Lanka Movement (උදාර ශ්‍රී ලංකා පුරවැසි බලගැන්වීමේ ව්‍යපාරය)
සිංහල
English
日本語(ජපන් බස)
1982/7/26 ගම්පහ පෙතියාගොඩ
ඉසුරු සුබසිංහ 17 |X| මාලිමාව |X| ගම්පහ
මේවා ඔක්කොම තිබිලත් paypal වලට කෙලියේ ????සාමාන්‍ය දැනීමේ කෙස් එකක්ද ?
නැත්නම් මොන හරකද ලියන්නේ ලංකාවේ ය ගන්නේ පිලිපීනෙන් කියල![]()
අනේ මන්දා බන් දන්නවා වැඩි උනාමත් අවුල්නේ මූට කොහොමත් international contacts තියෙනවා කියලා පෙන්නන්න උණක් තියෙනවා කොවිඩ් 19 වලට අවිගන් කියන බෙහෙත ජපානයෙන් ගේන්න ගන්න කියලා මේ වගේම නැටුමක් නැටුවා හැබැයි මම මුගේ කඩ්ඩෙන් කරන කතාවක් දැක්කා අනිත් JVP කාරයනට වඩා දැනුමක් තියනවා වගේ හොදට කඩ්ඩ කතා කරනවා නාකි ජෙප්පො ටික පැරදිලා මේ වගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට එන එක හොදයි
විජිතට කේස් වගේ එහෙනම්....රනිල්ට තමයි පාඩුව...මතකනේ රනිල්ව බෙර ගන්න පාර්ලිමේතුවේ දුවපු දිවිල්ල![]()
Education qualification ma nemeyi politics kiyanneඅනේ මන්දා බන් දන්නවා වැඩි උනාමත් අවුල්නේ මූට කොහොමත් international contacts තියෙනවා කියලා පෙන්නන්න උණක් තියෙනවා කොවිඩ් 19 වලට අවිගන් කියන බෙහෙත ජපානයෙන් ගේන්න ගන්න කියලා මේ වගේම නැටුමක් නැටුවා හැබැයි මම මුගේ කඩ්ඩෙන් කරන කතාවක් දැක්කා අනිත් JVP කාරයනට වඩා දැනුමක් තියනවා වගේ හොදට කඩ්ඩ කතා කරනවා නාකි ජෙප්පො ටික පැරදිලා මේ වගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට එන එක හොදයි
ඉසුරු සුබසිංහ කියන්නෙ පිස්සෙක්. ඕනෙනම් ඌ දාන පෝස්ට් follow කරල බලපන්. පේපෑල් ලොක්ක එක්ක සාකච්ඡා කරා. ඌ උගෙ යාලුවෙක්ය අනන් මනන්. ඌම තමයි play store නැති app download කරගන්න කිව්වෙත්