ගම්පහ රැකියා ඇබෑර්තු

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ගම්පහ රැකියා ඇබෑර්තු

    ගම්පහ EasyTech Solutions ආයතනය සඳහා
    පුහුණු/නුපුහුණු CCTV කැමරා තාක්ෂණ ශිල්පීන් වහාම අවශ්‍ය කර තිබේ.

    අවිවාහක/වයස 24ට අඩු සහ උස අඩි 5.8 ට වැඩි විය යුතුය.
    නුපුහුණු අයදුම්කරන්නන් සතුව සාමාන්‍ය පරිගණක දැනුමක් තිබීම සෑහේ.
    අමතන්න 011 3 633 633 (24 Hour Hot-line)