ගම්පහ සණස බැංකුව
මචන්ලා ඇත්තද ගම්පහ සණස බැංකුව (අර අපාර්ට්මන්ට් හද හද යන එක. SDB එක නෙවෙයි
) මුල්‍ය අර්බුධයක කියන්නෙ ? 
අර කඩවත ෂොපිං මෝල් එක . මිනුවන්ගොඩ නිට්ටඹුව අපාර්ට්මන්ට් හද හද තිබ්බ එක
අපේ නෑ කෙනෙක් කිවුවෙ. එයාලා ඒකෙ සල්ලි දාලා දැන් මුන් සල්ලි දෙන්නෙ නෑලු. මුලදි මුලදි මැචුවර් උන ඩිපොසිට් වලට පරක්කු කර කර සල්ලි දීලා. කෙලවෙලා කියල නිව්ස් එක දැනගත්තු උන් සල්ලි වෙනුවට හිලව්වුට අඩු ගානට අර අපාර්ට්මන්ට් එකේ ෂොපිං සෙන්ටර් එකේ කඩ කෑලි අරන් දැන් ඒවා ඉවර නිසා මොකවත් දෙන්නෙ නෑලු
ජනවාරි 28 මොකකද මීටිමක් තියල වැඩෙ විසදනවා කිය කිය ඉන්නවලු. බැුංකුව ඇතුලෙ කස්ටමර් කෙනෙක්ට තව කස්ටෙක් එක්ක කතා කරන්නවත් දෙන් නෑලු සික්කා එලවනවලු
සීන් එක දන්න එවුන් මෙකෙ අලුත්ම තත්ත්වෙ කොටාගෙන යමංලා