ගම්පහ සණස බැංකුව

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ගම්පහ සණස බැංකුව

    මචන්ලා ඇත්තද ගම්පහ සණස බැංකුව (අර අපාර්ට්මන්ට් හද හද යන එක. SDB එක නෙවෙයි :no:) මුල්‍ය අර්බුධයක කියන්නෙ ? :angry:

    අර කඩවත ෂොපිං මෝල් එක . මිනුවන්ගොඩ නිට්ටඹුව අපාර්ට්මන්ට් හද හද තිබ්බ එක

    අපේ නෑ කෙනෙක් කිවුවෙ. එයාලා ඒකෙ සල්ලි දාලා දැන් මුන් සල්ලි දෙන්නෙ නෑලු. මුලදි මුලදි මැචුවර් උන ඩිපොසිට් වලට පරක්කු කර කර සල්ලි දීලා. කෙලවෙලා කියල නිව්ස් එක දැනගත්තු උන් සල්ලි වෙනුවට හිලව්වුට අඩු ගානට අර අපාර්ට්මන්ට් එකේ ෂොපිං සෙන්ටර් එකේ කඩ කෑලි අරන් දැන් ඒවා ඉවර නිසා මොකවත් දෙන්නෙ නෑලු

    ජනවාරි 28 මොකකද මීටිමක් තියල වැඩෙ විසදනවා කිය කිය ඉන්නවලු. බැුංකුව ඇතුලෙ කස්ටමර් කෙනෙක්ට තව කස්ටෙක් එක්ක කතා කරන්නවත් දෙන් නෑලු සික්කා එලවනවලු

    සීන් එක දන්න එවුන් මෙකෙ අලුත්ම තත්ත්වෙ කොටාගෙන යමංලා

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    IDH koti 18, kotikawatta koti 23, maharagama wattegedara koti 68

    oya mam danna tika... oketh huta pata wela nam salli walata tiyana asawa atha era ganna wei ubabe kenaata.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    PHP:
    බැුංකුව ඇතුලෙ කස්ටමර් කෙනෙක්ට තව කස්ටෙක් එක්ක කතා කරන්නවත් දෙන් නෑලු සික්කා එලවනවලු

    kana pelenna dekak deela ahanna kiyahan uge thaththa dapu salli da tiyenne kiyala.. thota padi denne rajayen da kiyala ahapan..:angry::frown:
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    SANASA banks walata kalinuth kochchara case wela thiyenawada?

    Me BOC,People's Bank,NSB wage anduwe Bankuwaka hari HNB,Sampath,Commercial wage private bank ekaka hari danne nethiwa minissu owage salli danna yanne mokada?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    IDH koti 18, kotikawatta koti 23, maharagama wattegedara koti 68

    oya mam danna tika... oketh huta pata wela nam salli walata tiyana asawa atha era ganna wei ubabe kenaata.

    මේ මචන් ඒ බ්‍රාන්ච් වල තියෙන ඩිපොසිට් විස්තරද ?

    PHP:
    බැුංකුව ඇතුලෙ කස්ටමර් කෙනෙක්ට තව කස්ටෙක් එක්ක කතා කරන්නවත් දෙන් නෑලු සික්කා එලවනවලු

    kana pelenna dekak deela ahanna kiyahan uge thaththa dapu salli da tiyenne kiyala.. thota padi denne rajayen da kiyala ahapan..:angry::frown:

    සිරාවට බං ඕවායෙ සල්ලි තැන්පත් කරන්නෙ එච්චර දැනුම් තේරුමක් නැති වයසක හරි අධ්‍යයාපනය නැති හරි ගම්වල මිනිස්සු උන්ට ඉතින් සික්කා ත් ලොකු ලයින් දෙනවා සරමයි සර්ට් එකයි ගහං ආවම. අපි වගේ ගියාම නම් නැවිල දෙන්නෙ මමත් වෙලාවක නෑ කෙනා එක්ක ගිහින් බලන්න ඕන මොකද කියන්නෙ කියල

    SANASA banks walata kalinuth kochchara case wela thiyenawada?

    Me BOC,People's Bank,NSB wage anduwe Bankuwaka hari HNB,Sampath,Commercial wage private bank ekaka hari danne nethiwa minissu owage salli danna yanne mokada?

    මේ බැංකු වල සල්ලි දාන්නෙ බං ගම් පලාත් වල ඉන්න එච්චර උගත් නැති ව්‍යාපාර කරන අය හරි දුප්පත් මිනිස්සු හරි. ඒ අයට මේවයෙ බරපතල කම කියල දෙන්න විදියක් නෑ. කිව්වත් තේරුම් ගන්නෙත් නෑ. ඔය සණසෙ වයස 55 නොවන අයටත් 15%ක පොලියක් දුන්නලු සාමාන්‍ය බැංකුවලට වඩා වැඩිපුර දුන්න සීයට 1ට 2ට දාලා දැන් කෙලවගෙන ඉන්නෙ

    sanasa and s.d.b dekak neda? s.d.b eke thatwe danna kenek pahadili karanawda?

    දෙකක් s.d.b එක ගැන නම් දන්න තරමින් අවුලක් නෑ අර කිරුලපණ හන්දියෙ හෙඩ් ඔපිස් එක තියන එකනෙ

    sanasa bank eke computer system ekak na neda? potha UPDATe karanne panakin liyala neda?

    නෑ මචන් පොත තමා. ඔක ඔය ගම්පහ සතොස ණය දෙන සමිතියද මොකක්ද එකකින් කරං ආපු එකක් නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා ඇත්තද ගම්පහ සණස බැංකුව (අර අපාර්ට්මන්ට් හද හද යන එක. SDB එක නෙවෙයි :no:) මුල්‍ය අර්බුධයක කියන්නෙ ? :angry:

    අර කඩවත ෂොපිං මෝල් එක . මිනුවන්ගොඩ නිට්ටඹුව අපාර්ට්මන්ට් හද හද තිබ්බ එක

    අපේ නෑ කෙනෙක් කිවුවෙ. එයාලා ඒකෙ සල්ලි දාලා දැන් මුන් සල්ලි දෙන්නෙ නෑලු. මුලදි මුලදි මැචුවර් උන ඩිපොසිට් වලට පරක්කු කර කර සල්ලි දීලා. කෙලවෙලා කියල නිව්ස් එක දැනගත්තු උන් සල්ලි වෙනුවට හිලව්වුට අඩු ගානට අර අපාර්ට්මන්ට් එකේ ෂොපිං සෙන්ටර් එකේ කඩ කෑලි අරන් දැන් ඒවා ඉවර නිසා මොකවත් දෙන්නෙ නෑලු

    ජනවාරි 28 මොකකද මීටිමක් තියල වැඩෙ විසදනවා කිය කිය ඉන්නවලු. බැුංකුව ඇතුලෙ කස්ටමර් කෙනෙක්ට තව කස්ටෙක් එක්ක කතා කරන්නවත් දෙන් නෑලු සික්කා එලවනවලු

    සීන් එක දන්න එවුන් මෙකෙ අලුත්ම තත්ත්වෙ කොටාගෙන යමංලා

    මේකද බන්?

    දැනට නම් වැඩිය කට්ටිය මේකට යන්නේ නෑ මොකද තාම ශොප්ස් ගොඩක් ඕපන් නෑ. සමහර විට ඉස්සරහට හොද වෙයි.

    1275176513-1286389124.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    sanasa bank eke computer system ekak na neda? potha UPDATe karanne panakin liyala neda?

    ehema nam neh bn.. computer slip ekak enawa but eka very basic. and system eka unath nikan oya mokek hari dapu system ekak ban.. ee kiwwe oya standard ekakata gahapu system ekak nemei..

    මේ මචන් ඒ බ්‍රාන්ච් වල තියෙන ඩිපොසිට් විස්තරද ?

    bank wala lost eka..minisunge funds wala value eka... google karaoth oya amount oya widiyatama lankadeepa paththare tiyenawa bala ganna puluwan ubatama...

    සිරාවට බං ඕවායෙ සල්ලි තැන්පත් කරන්නෙ එච්චර දැනුම් තේරුමක් නැති වයසක හරි අධ්‍යයාපනය නැති හරි ගම්වල මිනිස්සු උන්ට ඉතින් සික්කා ත් ලොකු ලයින් දෙනවා සරමයි සර්ට් එකයි ගහං ආවම. අපි වගේ ගියාම නම් නැවිල දෙන්නෙ මමත් වෙලාවක නෑ කෙනා එක්ක ගිහින් බලන්න ඕන මොකද කියන්නෙ කියල..

    OKa hitana athi salli gewanne uuta rajayen kiyala..okata point ekata katha karanna minissu danne neh.. danna minissu owage salli danneth neh ban. kotima kiwwoth ETI eka hodai oita wada.:lol::lol:

    මේ බැංකු වල සල්ලි දාන්නෙ බං ගම් පලාත් වල ඉන්න එච්චර උගත් නැති ව්‍යාපාර කරන අය හරි දුප්පත් මිනිස්සු හරි. ඒ අයට මේවයෙ බරපතල කම කියල දෙන්න විදියක් නෑ. කිව්වත් තේරුම් ගන්නෙත් නෑ. ඔය සණසෙ වයස 55 නොවන අයටත් 15%ක පොලියක් දුන්නලු සාමාන්‍ය බැංකුවලට වඩා වැඩිපුර දුන්න සීයට 1ට 2ට දාලා දැන් කෙලවගෙන ඉන්නෙ

    දෙකක් s.d.b එක ගැන නම් දන්න තරමින් අවුලක් නෑ අර කිරුලපණ හන්දියෙ හෙඩ් ඔපිස් එක තියන එකනෙ

    නෑ මචන් පොත තමා. ඔක ඔය ගම්පහ සතොස ණය දෙන සමිතියද මොකක්ද එකකින් කරං ආපු එකක් නෙ

    sansa gena mam ona nam loku wistarayak dennan... hebei dan be.. gedara podi wedak .. hawas wela comment ekak dannam....
     
    Last edited:
    • Like
    Reactions: smaldeniya

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සණස බැංකු වටින්නේ එක හේතුවක් මත රජයට මුදල් නැති උනගමන් තියන රජයේ බැංකු හෝ පවුද්ගලික බැංකු වලින් තමයි මුදල් ගන්නේ සමහර වෙලාවට.රජය සල්ලි ඉල්ලුවොත් දෙන්නම වෙනවා නේ ..:P:P:P ඒ වගේ වෙලාවට ඒ බැංකු වැටෙන්න පුළුවන් අවස්ථාව වැඩි .. හැබැයි රජයේ ප්‍රතිපත්තියක් තියනව සනස බැංකු වලට අතතියන්නේ නැ කියල . මොකද රජය කඩන් වැටුනත් සනස බැංකු වලින් සාමාන්‍ය ජනතාව මුදල් ආරක්ෂා වෙයි කියල. එකයි සනස වැදගත්. හොද මුල්‍ය ස්ථාවරයක් තියන සනස බැංකු වල සල්ලි දාන්න හොයල බලලා. :yes::yes::yes:
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    sanasa kiyanne machan locally game un ekathu wela karagena yana ekakne. hari kattiyak daganna ona ithin wade duwanna. nathi nam gasa kanna, wage scene ambanata wenawa. hariyata karagena yanawa nam oka ekka ganu denu karna eka lesi anith banks walata wada
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    SANASA banks walata kalinuth kochchara case wela thiyenawada?

    Me BOC,People's Bank,NSB wage anduwe Bankuwaka hari HNB,Sampath,Commercial wage private bank ekaka hari danne nethiwa minissu owage salli danna yanne mokada?

    loan ganna ehema lesi anith banks walata wada. mokada kohomath game ayane inne. wade thiyenne hari haman set ekak daganna ona wade karagena yanna. nathnam kela wenawa. ape game eketh eka parak wada karana kenek bank eke salli eya poliyata deela. passe audit ekedi ahu unaa. dan nadu yanawa eka aya karaganna widiya gana. audit ehema kerenne nathi ewala ithin ahu wenne na.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sanasa kiyanne machan locally game un ekathu wela karagena yana ekakne. hari kattiyak daganna ona ithin wade duwanna. nathi nam gasa kanna, wage scene ambanata wenawa. hariyata karagena yanawa nam oka ekka ganu denu karna eka lesi anith banks walata wada

    ඔවු මේකත් ඔය ගම්පහ ණය දෙන සමිතියද මොකක්ද කියලපටන් ගත්ත එකක්. දැනට හැබැයි පාලනය කරන්නෙ පවුලක් කියනවා තාත්තල දුවල පුතාලා සෙට් එකක්. මම තවම මේ පවුල ගැන නම් විස්තරයක් දන්නෙ නෑ. අපේ නෑ වෙන කෙනා කිවුව විදියට සල්ලි ගන්න බැරි සීන් එකක් තමා තියෙන්නෙ. ස්තාවර තැන්පතු එහෙම කල් පිරුනත් දෙන්නෙ නෑලු. ඒ අස්සෙ අලුතෙන් මිනිස්සුට සල්ලි දාන්න කිය කිය ගෙවල් වලට ලිවුම් පෝස්ට් කාඩ් එවනවාලු