ගම්පහ සෙට් එකට

Cox

Member
Jul 3, 2013
115
7
0
Oppu huppu ona naha ne bun gihin gema adapan. Ubath gampaha nam uba unta baya wenne aei? kadeta galak gahuwata unta thama paduwa
 

sami007

Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    මචං ගම්පහ ඉන්න උන්ට කියන්නේ...ජීවිතේට ගම්පහ SELL LAB එකට යන්න එපා..මම දැන් දවස් 5ට විතර කලින් මගේ PHONE එකේ අව්ල හදන්න උන්ට දුන්නා..මම දවස් 4ක් විතර ගියා..ඒ යන යන පාර එක එක ඒවා කිව්වා..ගිය සෙනසුරාදා මම ගියේ ෆෝන් එක හදල නැත්නම් ෆෝන් එක ඉල්ලන් එන්න..එදා ගියාම මූ කිව්වා ෆෝන් එක ඔන් කරගත්තා ඌට ටික දවසක් දෙන්න කියලා..මම අද ගියාම ෆෝන් එක ආපහු දුන්නා ඒක හදන්න බෑ කියලා..එදා ඌ උන් ON කරා කිව්ව ෆෝන් එක ඔන් වෙන්නෙත් නෑ..මම ඊට පස්සේ වෙන තැනකට දුන්නා ෆෝන් එක ගිහින්..උන් කිව්වා මේක කොහෙට හරි හදන්න දුන්නද කියලා..ෆෝන් එක කාල කියලා කිව්වා..බෝඩ් එකේ හොදටම ෂෝට් කිව්වා :(:( හදන්න ට්‍රය් එකක් දෙන්නම් කිව්වා..ඒත් ලොකු IC ගිහින් නම් බැරි වෙයි කියුවා..සොෆ්ට් වෙයා අව්ලක් නම් හදන්න මෙහෙම කරන්න ඕනේ නෑ කිව්වා..මට උන දේ උනා අන්තිමට ෆෝන් එකේ සොෆ්වෙයර් හදන්න ගිහින් Phone ඒකට කෙල උනා..මම කියන්නේ මෙහ්චරයි..ගම්පහ උන් නම් ජීවිතේට සෙල්ලැබ් එකට යන්න එපා ෆෝන් එකට ආදරයක් තියෙනව නම්..තීරනය උබලා සතුයි...:yes::yes:


    ooka gam5 godak un dannawa ban pudumai uba nodana othanata giya qwwama
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    sira kathawa bn.mageth w995 ekak kewa.mamath danna ekektawath yanna kiyan ne.phone wala keli maru karana kalakanne tikak oke inne.