ගම්පහ සෙට් එකට

ගම්පහ සෙට් එකට

මචං ගම්පහ ඉන්න උන්ට කියන්නේ...ජීවිතේට ගම්පහ SELL LAB එකට යන්න එපා..මම දැන් දවස් 5ට විතර කලින් මගේ PHONE එකේ අව්ල හදන්න උන්ට දුන්නා..මම දවස් 4ක් විතර ගියා..ඒ යන යන පාර එක එක ඒවා කිව්වා..ගිය සෙනසුරාදා මම ගියේ ෆෝන් එක හදල නැත්නම් ෆෝන් එක ඉල්ලන් එන්න..එදා ගියාම මූ කිව්වා ෆෝන් එක ඔන් කරගත්තා ඌට ටික දවසක් දෙන්න කියලා..මම අද ගියාම ෆෝන් එක ආපහු දුන්නා ඒක හදන්න බෑ කියලා..එදා ඌ උන් ON කරා කිව්ව ෆෝන් එක ඔන් වෙන්නෙත් නෑ..මම ඊට පස්සේ වෙන තැනකට දුන්නා ෆෝන් එක ගිහින්..උන් කිව්වා මේක කොහෙට හරි හදන්න දුන්නද කියලා..ෆෝන් එක කාල කියලා කිව්වා..බෝඩ් එකේ හොදටම ෂෝට් කිව්වා :(:( හදන්න ට්‍රය් එකක් දෙන්නම් කිව්වා..ඒත් ලොකු IC ගිහින් නම් බැරි වෙයි කියුවා..සොෆ්ට් වෙයා අව්ලක් නම් හදන්න මෙහෙම කරන්න ඕනේ නෑ කිව්වා..මට උන දේ උනා අන්තිමට ෆෝන් එකේ සොෆ්වෙයර් හදන්න ගිහින් Phone ඒකට කෙල උනා..මම කියන්නේ මෙහ්චරයි..ගම්පහ උන් නම් ජීවිතේට සෙල්ලැබ් එකට යන්න එපා ෆෝන් එකට ආදරයක් තියෙනව නම්..තීරනය උබලා සතුයි...:yes::yes:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් ෆෝන් හදන තැන් වල උන් කරන්නේ ෆෝන් කන එක බං... හරියට වැඩේ කරන එකෙක්වත් නෑ...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umba phone eke circuit eka maru karala, wena cha wechcha ekak dala wage.. poddak gihilla waliyak dapan.. software awulakata ey circuit boad eka change kare kiyala ahala.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් ඔය වගේ සීන් එකක් වුනා, මම ශොප් එකක එකකට ෆෝන් ඩිස්ප්ලේ එකයි ටච් එකයි දාන්න දුන්නා, අනිතිමට හදන්න බෑ කියලා ආපහු දුන්න, එතකොට ඔන් වෙන්නෙ නෑ, බැටරිය දැම්මම ෆෝන් එක රත් වෙනව.:growl::growl:
     
    මටත් ඔය වගේ සීන් එකක් වුනා, මම ශොප් එකක එකකට ෆෝන් ඩිස්ප්ලේ එකයි ටච් එකයි දාන්න දුන්නා, අනිතිමට හදන්න බෑ කියලා ආපහු දුන්න, එතකොට ඔන් වෙන්නෙ නෑ, බැටරිය දැම්මම ෆෝන් එක රත් වෙනව.:growl::growl:

    OYA BALLO APE BOARD MARU KARANAWA..AKKO BOARD EKA SHORT KARANAWA MONAWA HARI PAASSANNA GIHIN..:(:(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මටනම් එහෙම අවුලක් වෙලා නැහැ බන්. 3න් පාරක් සෙල්ලැබ් එකට ගිහින් තියනව. :oo:
     
    මටනම් එහෙම අවුලක් වෙලා නැහැ බන්. 3න් පාරක් සෙල්ලැබ් එකට ගිහින් තියනව. :oo:

    මට ඔය දෙවෙනි පාර බං..මගෙ කලින් N96 එකක් ඒත් Software අව්ලක් වෙලා Software දාන්න දුන්න..මූ ඒකත් දවස් හතරක් විතර ගිහින් හදන්න බෑ කියලා ආපහු දුන්න..ඒකත් වෙන SHOP එහෙකට දුන්නම උන් මූ දාන්න බෑ කියපු එක දාල දුන්න 30 MIN වලින්..මම ඇත්තම හිතුවේ මූ හොද එකෙක් කියල බං වැඩ දන්න..ඒත් මහ **** :(:(