ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය අමුතුයි

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ubata eka ganak nathuwa athi.math rata kanaththaka hari inna puluwan ekek ban.eth mata othana hari amuthui.uba garden eke piti passe thiyena pare gihin thiyenawada.pansalak ehema thiyenne

    අනේ මචෝ මට ඔය කියන අමුත්ත දැනිලා නෑ බං...හැබැයි ටිකක් කළුවර ගතියක් නම් තියේ..පන්සල හරියට මම ගිහින් තියේ..එතන ඔය ගාව කට්ටය නානවත් එක්ක.ආයේ ලඟකදි පාක් එකට ගියොත් මම ෆොටෝ කෑලි ටිකක් දාන්නම්කො..