ow ban.othanin aththanagalu oya galagena yanawa.amuthu seethalak thiyenne.eka paththakin oye sadde.ita wada maha davaltath othana adurui.kisi eliyak na.amuthu guptha gathiyak thiyenawa.man giye eka parai palaveni davasema man giya threewheel eka udyanaya pahu karala tika durak yaddi kaduna.three wheel karaya vena bike ekakata katha karala giya.mama apahu eddi thaniyama pain enna una. man kanaththawal lagin unath one reka yanawa.eth eda danuna vage deyak mata kawadawath danila na...habai othana bili ganna katha hari suicide katha harinam man ahala naඒ කියන්නෙ මචං නිකං මූසල ගතියක්ද තියෙන්නෙ.. මිනිස්සු එහෙම ගැවසෙනවා අඩුයිද.. මොන වගේ පොට් එකක්ද..? පැහැදිලි කරපංකො පොඩ්ඩක්..
joke ekak neme banhttp://ikman.lk/en/ad/mitsubishi-lanser-box-1983-for-sale-kalutara-1
මෙන්න මේක උඹලගේ ප්රශ්නෙට පුන්චි ඉගියක් ලබාදේවී. මේ කාර් එක ඇක්සිඩන්ට් වුනේ හෙනරත්ගොඩදී. ගිය උන් 2ක් එතනමයි!
kaberi kiyanne? mata hithenawa machan oya place eke mokak hari loku guptha ithihasa kathawak athi kiyala..issara machan kaberi idala thiyenawa.. unge kate ibbekuth dalalu idala thiyenne..
akul asse inna un diha balagena athal ganna yana unta owa therenne na ban.යකෝ මම ඕකෙ පොත් කියවලත් තියනවා තනියම ගිහිං. ආසම පොට් එක අර හංස බෝට්ටු පදින තැන. අනික අර ලොකු නුග ගහ ලඟ. මට නම් කිසි අවුලක් දැනිල නැහැ.
yako munta love karanna thiyenawanam apaye unath kamak na...oita vada hodai kanaththe love karanawa
eth sadda badda adui ne..gas bena asse ehema hri hari wada 
ubata eka ganak nathuwa athi.math rata kanaththaka hari inna puluwan ekek ban.eth mata othana hari amuthui.uba garden eke piti passe thiyena pare gihin thiyenawada.pansalak ehema thiyenneමට නම් ඔය කියන ගුප්ත බවක් නැ බං..උඹ ඔය කියන්නේ පාර්ක් එකේ කොයි හරියෙද? මම නම් ඉහේ කෙස් ගානට ගිහිං තියෙනවා..බලන්න කියලා නම් ඒකේ දෙයක් නෑ මචං...හැබැයි කෑල්ලක් එක්ක ගිහින් කතා කර කර ඉන්න නම් නියමයි.හරිම නිස්කලංකයි.ගඟ ලඟ නම් ඒකට සුපිරි.රස්නේ නෑ පොඩ්ඩක්වත්....
saddanam adui .eth oye wathura galagena yana sadde ahenawa.othanata policiyen case nadda ban couple valatasirawata..eth sadda badda adui ne..gas bena asse ehema hri hari wada
![]()
) 
ඔන්න පාගනව පාගනව යන්නෑ බලද්දි බෝට්ටුවෙ අඩිය වැදිල අර රෙද්ද මඩවලේ පතුලෙ 

ඒතරමට වතුර ඒකෙ 

මඩවලක් කිව්වොත් නිවැරදී 
දැන්නම් කොහොමද දන්නෑ 
ගොඩක් කල් ඔයනම් 

saddanam adui .eth oye wathura galagena yana sadde ahenawa.othanata policiyen case nadda ban couple valata

ehenam othanata ena un dakala holman kulappu wela athipolicye case ekak nam nha bn..![]()