ගම්පහ IRC කාරය කවුද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගම්පහ IRC කාරය කවුද?

    මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගමපහ දිස්ත්‍රික්කය වෙත ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්ත්වේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (අයි.ආර්.සී) ලෙස නම් කළ පුද්ගලයෙකුගේ නමද ඇතුළත්ව තිබෙන බවට පොලිසීය විසින් තොරතුරු අනාවරණය කර‍ගෙන ඇත.
    [FONT=&quot]මෙම පුද්ගලයා චෙක්පත් වංචා ඇතුළු වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ලගයෙකි. ඊට අමතරව පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහු වැරදිකරුවකු වී සිට ඇත.[/FONT]
    [FONT=&quot]මෙම අපේක්ෂකයාට එරෙහිව පොලිස් වංචා විමර්ශන අංශය සහ පෑලියගොඩ පොලිසිය විමර්ශන කීපයක් තිබූ බවද අනාවරණය වී තිබේ.[/FONT]
    [FONT=&quot]මොහුගේ ලියාපදිංචි අපරාධකරු (අයි.ආර්.සී) අංකය ලෙස 895/2014 පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ වාර්තා පොත්වල සඳහන්ව ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]

    මේ කතාකරන්නෙ කා ගැනද?:baffled:
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සන්දානේ බාගෙට බාගයක් ඔහොම උන් නේද
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ ගම්පහ කියන්නේ
    ලංකාවේ අහින්සකම ජනකොට්ටාශයක් ජීවත් වෙන සුන්දර මන්ස්කාන්ත දිස්ත්‍රික්කයක් :sorry:

    මාද එහි වැසියෙක් වෙමි :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේ ගම්පහ කියන්නේ
    ලංකාවේ අහින්සකම ජනකොට්ටාශයක් ජීවත් වෙන සුන්දර මන්ස්කාන්ත දිස්ත්‍රික්කයක් :sorry:

    මාද එහි වැසියෙක් වෙමි :rofl:
    එහෙනම් උඹ දන්නව ඇති:P
     
    tarangaerosh

    Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    අනේ ගම්පහ කියන්නේ
    ලංකාවේ අහින්සකම ජනකොට්ටාශයක් ජීවත් වෙන සුන්දර මන්ස්කාන්ත දිස්ත්‍රික්කයක් :sorry:

    මාද එහි වැසියෙක් වෙමි :rofl:

    sahathika aththa putha
     
    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    ඔස්මන් ගැන වෙන්න ඇති කියන්නේ :yes:..ගම්පහ ඉන්න ලොකුම මැරයා IRC කරයා..උට ගම්පහ පොලිසිය උනුත් බයයි..උදේට පොර defender එකේ සිගා එකත් ගහගෙන උගේ ටවුන් එකේ කඩවල් ටික බල බල යනවා..මහින්දට බරම බරයි මිනිහා...අර සරණ ගුණවර්දන හොරා (මෙපර නම යෝජනා ලැබුන් නැති නිස උගේ ගැනිව චන්දෙට දම්මේ) උට ලැබුන් නැති හින්ද ඔස්මන් කරයා ගෙමට බැහැලාවගේ...උන්ට හම්බුනොත් මිනිස්සු අනාතයි :no: ..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔස්මන් ගැන වෙන්න ඇති කියන්නේ :yes:..ගම්පහ ඉන්න ලොකුම මැරයා IRC කරයා..උට ගම්පහ පොලිසිය උනුත් බයයි..උදේට පොර defender එකේ සිගා එකත් ගහගෙන උගේ ටවුන් එකේ කඩවල් ටික බල බල යනවා..මහින්දට බරම බරයි මිනිහා...අර සරණ ගුණවර්දන හොරා (මෙපර නම යෝජනා ලැබුන් නැති නිස උගේ ගැනිව චන්දෙට දම්මේ) උට ලැබුන් නැති හින්ද ඔස්මන් කරයා ගෙමට බැහැලාවගේ...උන්ට හම්බුනොත් මිනිස්සු අනාතයි :no: ..

    ඔස්මන්....UNP ne?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔස්මන් ගැන වෙන්න ඇති කියන්නේ :yes:..ගම්පහ ඉන්න ලොකුම මැරයා IRC කරයා..උට ගම්පහ පොලිසිය උනුත් බයයි..උදේට පොර defender එකේ සිගා එකත් ගහගෙන උගේ ටවුන් එකේ කඩවල් ටික බල බල යනවා..මහින්දට බරම බරයි මිනිහා...අර සරණ ගුණවර්දන හොරා (මෙපර නම යෝජනා ලැබුන් නැති නිස උගේ ගැනිව චන්දෙට දම්මේ) උට ලැබුන් නැති හින්ද ඔස්මන් කරයා ගෙමට බැහැලාවගේ...උන්ට හම්බුනොත් මිනිස්සු අනාතයි :no: ..

    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තමාට සහ තම පවු‍ලේ සාමාජිකයන්ට ගම්පහ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර නමැත්තා විසින් මරණ තර්ජන කරන බව පවසා හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ගම්පහ ‍පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    මේ පිළිබඳ විමර්ශන කටයුතු ඉදිරි දිනවලදී ආරම්භ කෙරෙන බව ගම්පහ ‍පොලිසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් පැවසීය.

    මේ සම්බන්ධයෙන් රිවිර කළ විමසුමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසර ගණනාවක් පුරා මෙම පුද්ගලයා තමාට මරණ තර්ජන කරන බවත් අවි ආයුධ තබාගෙන ඔහු කරන මේ තර්ජන බරපතළ බවත්ය.

    මේ සම්බන්ධයෙන් වසර හතරකට පෙරද පැමිණිල්ලක් කළ බවත් තමාට ඇති මරණ තර්ජන පිළිබඳව තමා පාර්ලිමේන්තුවේදී කතා කළද අද වෙනතුරුත් ඔහුගේ තර්ජනවල අඩුවක් නැති බවත්ය. එසේම තමාට ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලුවත් එයටද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු කියා සිටියේය.