ගම්පහ IRC කාරය කවුද?
මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගමපහ දිස්ත්රික්කය වෙත ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්ත්වේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (අයි.ආර්.සී) ලෙස නම් කළ පුද්ගලයෙකුගේ නමද ඇතුළත්ව තිබෙන බවට පොලිසීය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
[FONT="]මෙම පුද්ගලයා චෙක්පත් වංචා ඇතුළු වංචනික ක්රියා රැසක් සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ලගයෙකි. ඊට අමතරව පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහු වැරදිකරුවකු වී සිට ඇත.[/FONT]
[FONT="]මෙම අපේක්ෂකයාට එරෙහිව පොලිස් වංචා විමර්ශන අංශය සහ පෑලියගොඩ පොලිසිය විමර්ශන කීපයක් තිබූ බවද අනාවරණය වී තිබේ.[/FONT]
[FONT="]මොහුගේ ලියාපදිංචි අපරාධකරු (අයි.ආර්.සී) අංකය ලෙස 895/2014 පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ වාර්තා පොත්වල සඳහන්ව ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
මේ කතාකරන්නෙ කා ගැනද?
[FONT="][/FONT]
[FONT="]
[/FONT]

..ගම්පහ ඉන්න ලොකුම මැරයා IRC කරයා..උට ගම්පහ පොලිසිය උනුත් බයයි..උදේට පොර defender එකේ සිගා එකත් ගහගෙන උගේ ටවුන් එකේ කඩවල් ටික බල බල යනවා..මහින්දට බරම බරයි මිනිහා...අර සරණ ගුණවර්දන හොරා (මෙපර නම යෝජනා ලැබුන් නැති නිස උගේ ගැනිව චන්දෙට දම්මේ) උට ලැබුන් නැති හින්ද
..